Coffee walata echchara deyak wenna puluwanda bn. Western ratawala un daily bonwne ehema gataluwak nane unta.
ලොකු අව්ලක් නෑ, ඒත් සුදෝ සුදු මුතු පෙල වගේ නෑ. ඒක පුලුවන් නම් හදාගන්න ට්‍රයි කරන්නෙ.
කොෆී බොනකොට කාලයක් යනකොට පොඩ්ඩක් අවපැහැ වෙනව. කිරි සුදට තියෙන්නෙ නෑ. වෙස්ටන් රටවල ගෑනු උන් ඉතින් මේන්ටේන් කරන්න කොච්චරක් වියදම් කරනව කියලද හිතන් ඉන්නෙ? පිරිමි නම් කිරි සුදු දත් තියෙන උන් ඉතාම අඩුයි.
නිකන් නෙමෙයි ඒ සුදුවට තියන් ඉන්නව නම් කවෘ හරි එහෙම තියන් ඉන්නෙ සෑහෙන වාර ගානක් ඩෙන්ටිස්ට් ලගට ගිහින් බ්ලීච් කරන් වගේ ගොඩක් ඒව කරනව උන්. ගෑනු අය ඉතින් නොකරන දෙයක් නෑ. උන් නම් වයිනුත් බොනවනෙ. කහට රැදෙනව.
අපිට ඉතින් ලොකු අව්ලක් නෑ කිරි සුදට නොතිබ්බට, ඒත් ඉතින් පොඩ්ඩක් මේන්ටේන් කරන එක හොදයි වගේ නිසා, දීර්ඝකාලීන විසදුමක් කරන්න බැලුවෙ, ලොකුවට ගෑනු අය වගේ දගලන්නෙත් නැතුව.