දත්

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,112
    667
    113
    ඉස්සරහා දත් දෙක මැද හිඩැසක් හැදීගෙන එනවා.මේක හදාගන්න කියක් විතර යයිද මචන්ලා ?කම්බි දාන එකද කරන්නේ.කරපු අය ඉන්නවද?
     

    Attachments

    • gap-in-teeth.jpg
      gap-in-teeth.jpg
      35 KB · Views: 53

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    හිඩැස් පිරෙව්වක්, කම්බි දැම්මත් හොද පලපුරුද්දක් තියන දොස්තර කෙනෙක්ගෙන් විතරක් සේවය ලබා ගන්න. නැත්නම් පස්සේ දුක් වෙන්න වෙයි.