දත්_කැක්කුම_පටස්ගාලා_නැතිකරගන්න

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ගොඩක් ස්තුති යාලු
    මගෙත් අන්තිමට එන දත හරහට ඇවිත් දිරුවා දිරල කැක්කුම එන්න ගත්තා.ඩෙන්ටල් ගොඩකට ගියා එයාලා කරන්න බ කිවා පොඩි ඔපරේෂන් එකක් කරන්න ඕනි කිවා පස්සේ පේරාදෙණියට ගියා එහෙන් දින දුන්නේ මාසෙකට පස්සේ එන්න කියලා එතකල් සැටි දෙකකට විතර වේදනා නාශක එක්ක අමොක්සලින් දුන්නේ බෙහෙත් බොනකොට අඩු වෙනවා බෙහෙත් ඉවර උන ගමන් ආයෙම කැක්කුම එනවා.දත් කැක්කුමට කරන්න පුළුවන් පොඩි දේවල් ටිකකුත් එකකතු කරන්නම්
    කරාබු නැටි ටෙල හරි කුරුදු තෙල් පුළුන් කැල්ලකට දාලා දත් කුහරයේ ටියා ගන්න.නැතිනම් පැනඩෝල් කැල්ලක් අරන් දත් කුහරයේ ටික් වේලාවක් තියාගන්න. නැතිනම් දුන් කොළ කෑල්ලක් අරන් දත් කුහරයේ ටික වෙලාවක් ටියා ගන්න.තව පලුවන් අරක්කු හරි වොඩ්කා වගේ ටිකක් පුළුන් කැල්ලකට දාලා දත් කුහරයේ තියාගන්න.

    එක පාරක් දත් කැක්කුමට ඉන්න බැරුව මම තනියෙන් ගැහුව බෝතලයක කිට්ටු වෙන්න. ආයේ ඉතින් බඩුම තමා, ලොවෙත් එන්නෙ නෑ දත් කැක්කුම. :P
     
    • Like
    Reactions: La Singnore

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    • Like
    Reactions: ryandok