දත ගැලවීම

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    දත් නරක්විමෙන් පසු සාමාන්‍ය පිරවීමකින් ප්‍රතිකාර කල නොහැකි දත් සදහා සිදුකරන ස්නායු පිරවීම හෙවත් Nerver Filling පිළිබදව සහ නරක් වූ දත් ගැලවීම පිළිබද සිදුකරනු ලබන සරල විග්‍රහයකි.