☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,870
    1
    6,710
    113
    @Fiona Dabare සම්මා දිට්ඨියට හෝ මාර්ග ඵලයකට ත් පැමිණෙනතුරු පෘථග්ජනයා අනුගමනය කළ යුත්තේ ධර්මය, බුදුරජාණන් වහන්සේ, පටිච්චසමුප්පාදය මේ සේරම සම්මුති වශයෙන් ඇතැයි කියලා නේද.

    මොකද අර මම ඊයේ දාපු ද්විකෝටික නුල නිසා මට එකපාරක් කල්පනා වුණා ධර්මය බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය මේ මුකුත් නැතිනම් මම මොකද කරන්නේ කියලා උභතෝකෝටිකයක්.

    නෑ කියලා මම ප්‍රත්‍යක්ෂ කරගත්තේ නෑනේ, නෑ කියල අහලා කෙනෙක් කියන එකත් දැනගත්ත විතරයි. දෙයක් නෑ කියලා අවබෝධ කරගන්න කල් සම්මුති ලෝකයේ ඉන්නකල්, සම්මුතියේ හිත පිහිටුවලා, පිළිවෙත් පුරන්න ඕනි නේද ලෝකෝත්තරභාවයට එනකල් ?
     
    • Haha
    Reactions: nppcheguevara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    @Fiona Dabare සම්මා දිට්ඨියට හෝ මාර්ග ඵලයකට ත් පැමිණෙනතුරු පෘථග්ජනයා අනුගමනය කළ යුත්තේ ධර්මය, බුදුරජාණන් වහන්සේ, පටිච්චසමුප්පාදය මේ සේරම සම්මුති වශයෙන් ඇතැයි කියලා නේද.

    සම්මුති වශයෙන් ඇතැයි කිව්වත්, නැතැයි කිව්වත්,
    පරමාර්ථ වශයෙන් ඇතැයි කිව්වත්, නැතැයි කිව්වත්,
    ඔක්කොම මිත්‍යා දෘස්ටිය ඇතුලේ..

    බන අහන්න තියෙන හොදම විදිහ තමයි, දන්න දේවල් ඔක්කොම පැත්තකින් තියලා එවෙලෙට කියන දේ, දේශකයා දෙන්න හදන POV එකෙන් විමසන එක.
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මොකද අර මම ඊයේ දාපු ද්විකෝටික නුල නිසා මට එකපාරක් කල්පනා වුණා ධර්මය බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය මේ මුකුත් නැතිනම් මම මොකද කරන්නේ කියලා උභතෝකෝටිකයක්.

    නෑ කියලා මම ප්‍රත්‍යක්ෂ කරගත්තේ නෑනේ, නෑ කියල අහලා කෙනෙක් කියන එකත් දැනගත්ත විතරයි. දෙයක් නෑ කියලා අවබෝධ කරගන්න කල් සම්මුති ලෝකයේ ඉන්නකල්, සම්මුතියේ හිත පිහිටුවලා, පිළිවෙත් පුරන්න ඕනි නේද ලෝකෝත්තරභාවයට එනකල් ?

    මුකුත් නැ කියන්නත් මුකුත් හම්බෙන්න ඕනෙනේ..

    දැකලා නැති පාටක් නැහැ හරි තියෙනවා හරි කියන්න බැහැනේ? පාටක් මුලින් හම්බෙන්න ඕනේ..

    මුකුත් නැ කියන එක නියත මිත්‍යාදෘස්ටියටම යන්න පුලුවන් බයානක අන්තයක්..

    ඇත කියන එකත් තියෙනකන් නිවන් දකින්න බැ.
     
    • Like
    Reactions: Yeezus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,026
    113
    ulan bator
    @Fiona Dabare සම්මා දිට්ඨියට හෝ මාර්ග ඵලයකට ත් පැමිණෙනතුරු පෘථග්ජනයා අනුගමනය කළ යුත්තේ ධර්මය, බුදුරජාණන් වහන්සේ, පටිච්චසමුප්පාදය මේ සේරම සම්මුති වශයෙන් ඇතැයි කියලා නේද.

    මොකද අර මම ඊයේ දාපු ද්විකෝටික නුල නිසා මට එකපාරක් කල්පනා වුණා ධර්මය බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය මේ මුකුත් නැතිනම් මම මොකද කරන්නේ කියලා උභතෝකෝටිකයක්.

    නෑ කියලා මම ප්‍රත්‍යක්ෂ කරගත්තේ නෑනේ, නෑ කියල අහලා කෙනෙක් කියන එකත් දැනගත්ත විතරයි. දෙයක් නෑ කියලා අවබෝධ කරගන්න කල් සම්මුති ලෝකයේ ඉන්නකල්, සම්මුතියේ හිත පිහිටුවලා, පිළිවෙත් පුරන්න ඕනි නේද ලෝකෝත්තරභාවයට එනකල් ?
    රොස පාට හුත්තක් හොයාල දිවදාපම්! 😁 😁

    මෙ 2025, ඔය අවුරුදු 2500කට කලින් ඉදපු ගන් කබරෙයන්ට කියපුව දැන් හරියන්න්නෙ නැ! :P:P

    උබෙ මොලෙට චිප් එකක් ගහල ඉන්ටර්නෙට් හරහා වෙන එකෙක්ටෙ මොලෙට ඩේටා ( සිතුවිලී ) යවන්න ප්ලැන් කරන යුගෙක දැන් ඉන්නෙ!

    සියලු මතකය මෙමරිකයට බාල - එක කවන්ටම් පොරෙසෙක් ගහපු රොබො කෙනෙක්ට දාල ආයෙ මැරෙන්න යන උන් ජීවත් කරන්න ප්ලැන් කරන යුගෙයක් මෙක!

    ආන්න කවන්ටම් ස්පීඩ් එකෙන් සිතුම් පැතුම් හුවමාරු කරගන්න පුලුවන් රොබො බොඩි ආවට පස්සෙ ඔවා කල්පනා කරපම්! ඔය බයලොජිකල් මොල ගෙඩියෙන් ඔවා ප්‍රොසෙස් කරන්න උබට බැ!

    මොකද රොබොලා සෙට් එකකට හයිව් මයින්ඩ් එකකට සෙට් වෙලා එකට කල්පනා කරල පස්න විසදන්න පුලුවන් තත්වෙයක් එනවා!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මලාට පස්සෙ ඔවා දන්නෙ නැ නෙ!
    එ වගෙම ආයෙ ඇවිල්ල කියන්නත් බැ! :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මලාට පස්සේ බැරි නිසා තමයි ජීවත් වෙන කාලේ කරන්නේ.

    පිළිවෙත් පුරන්න ඕනි නේද ලෝකෝත්තරභාවයට එනකල් ?

    පිලිවෙත් කියන්නේ බන අහන එක තමයි. සහ අහපුව විමසන එක.
    කරන වැඩේ විතරක් එවෙලට කරන්න පුලුවන් හැකියාව හදාගන්න හොදයි දාන, ශීල, භාවනා කරන එක.
    ------ Post added on Sep 6, 2025 at 1:56 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,870
    1
    6,710
    113
    මුකුත් නැ කියන්නත් මුකුත් හම්බෙන්න ඕනෙනේ..

    මුකුත් නැ කියන එක නියත මිත්‍යාදෘස්ටියටම යන්න පුලුවන් බයානක අන්තයක්..

    හරිද, මම අහන්නේ, සම්මා දිට්ඨියේ නැති, වැරදි දෘෂ්ටියක ඉන්න කෙනෙක්, සම්මුති ලෝකයේ ඉන්න කෙනෙක් - සම්මුති වශයෙන්, ධර්මය පටිච්චසමුප්පාදය බුදුරජාණන් වහන්සේ ඇතැයි කියා විශ්වාස කරන්න ඕනි නේද මාර්ගඵලයකට පත්වන තුරු ?

    සරලව අහන්නේ, සම්මුතියෙ සිටින සත්වයා සම්මුතිය හරහා පරමාර්ථයට හෙවත් නිවනට යන ගමනේදී, සම්මුති බැම්ම කැඩීමට ධර්මය සම්මුති වශයෙන් ඇතැයි කියා ගත යුතු නේද ? ඉන් පසුව නේද ලෝකෝත්තරභාවයේදී, පරමාර්ථයේදී, නිවන් අවබෝධයේ දී, සේරම සම්මුති යි කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඇතිවෙන්න නැති දෙයකුත් නැති වෙන්න ඇති දෙයකුත් නෑ කියලා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,026
    113
    ulan bator
    මාර්ගඵල, ඵල සමාපත්තිය
    රහත් වුනොත්, නිවන
    එත් ඔය ඔක්කොම ප්‍රයොජනවත් වෙන්නෙ මලාට පස්සෙ නෙද?

    ඉර්දි පරාතිහාර්ය පාන්න වගෙ දෙවල් ලැබෙනම් වැඩක් තියෙ! ගැම්මට් නහයෙන් දුමක් දාන් අහසින් යතැකි!
     
    විශ්වාස කරන නොකරන එක අදාල නැහා (IMO) අර උඩකියපුවා හරියට කරනවනම්..

    අමූලික ශ්‍රද්ධාව තිබ්බා කියලා අවුලක් වෙන්නෙත් නැ..

    ඒක තමයි ලෞකික සම්මා දිට්ටිය පනවලා තියෙන්නෙත් බහුජන හිත සුව පිණිසම..
     
    • Like
    Reactions: Yeezus

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දැනුම මත පිහිටලා මොකක්ද හරි/ වැරදි, වැදගත්/ නොවැදගත් කියලා ඕන තරම් තර්ක කරන්න පුලුවන්. ඒත් වැඩක් නැ.. තර්ක කර කර ඉදලා මැරිලා යයි.
    එතකොට ආනෙඥාභි සංස්කාර (අරෑප භවය) මේකට බටහිර විද්‍යාව අදාලම නෑනෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,458
    67,797
    113
    හරිද, මම අහන්නේ, සම්මා දිට්ඨියේ නැති, වැරදි දෘෂ්ටියක ඉන්න කෙනෙක්, සම්මුති ලෝකයේ ඉන්න කෙනෙක් - සම්මුති වශයෙන්, ධර්මය පටිච්චසමුප්පාදය බුදුරජාණන් වහන්සේ ඇතැයි කියා විශ්වාස කරන්න ඕනි නේද මාර්ගඵලයකට පත්වන තුරු ?

    සරලව අහන්නේ, සම්මුතියෙ සිටින සත්වයා සම්මුතිය හරහා පරමාර්ථයට හෙවත් නිවනට යන ගමනේදී, සම්මුති බැම්ම කැඩීමට ධර්මය සම්මුති වශයෙන් ඇතැයි කියා ගත යුතු නේද ? ඉන් පසුව නේද ලෝකෝත්තරභාවයේදී, පරමාර්ථයේදී, නිවන් අවබෝධයේ දී, සේරම සම්මුති යි කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඇතිවෙන්න නැති දෙයකුත් නැති වෙන්න ඇති දෙයකුත් නෑ කියලා.
    Mokatada ithin aye atha kiyala ganne otchara dewal dan terila
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එත් ඔය ඔක්කොම ප්‍රයොජනවත් වෙන්නෙ මලාට පස්සෙ නෙද?

    ඉර්දි පරාතිහාර්ය පාන්න වගෙ දෙවල් ලැබෙනම් වැඩක් තියෙ! ගැම්මට් නහයෙන් දුමක් දාන් අහසින් යතැකි!

    අපෝ නැ
    සෝවාන් වුනහම හට ගන්න දුකයි, පෘථග්ජන දුකයි comparison එකකට උපමාවක් තියෙනවා මතක නැ..

    සකදාගාමී වුනහම කාම රාග, පටිඝ ත් අඩු වෙනවා.

    අනාගාමී වුනහම කාමරාග, පටිග පොඩ්ඩක් වත් නැ..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,870
    1
    6,710
    113
    Mokatada ithin aye atha kiyala ganne otchara dewal dan terila
    මට තේරුනේ නෑ ඒක ප්‍රත්‍යක්ෂ වුණේ නෑ තාම
    එහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තා විතරයි
    ඒකයි මම තාම දිට්ඨියේ ඉන්නේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එතකොට ආනෙඥාභි සංස්කාර (අරෑප භවය) මේකට බටහිර විද්‍යාව අදාලම නෑනෙ.

    අරූප බව වලත් *මොකක්හරි* ඇසුරු කරන් පවතින්න් උපාදානය. ඒ නිසා ජාතිය ඇති වෙනවා..
    පංචස්කන්ධය ප්‍රකට නොවුනට උපාදානය තියෙනවා *මොකක්හරි* පවතින දෙයක් ගැනං

    බටහිර විද්‍යාව කියන්නේ, අපි පංචස්කන්ධය ඇසුරෙන් මොනාහරි (ඇත) දැනගෙන, හදාගත්ත සංකල්ප (මේක නිසා මෙහෙම වෙනවා..)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,458
    67,797
    113
    මට තේරුනේ නෑ ඒක ප්‍රත්‍යක්ෂ වුණේ නෑ තාම
    එහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තා විතරයි
    ඒකයි මම තාම දිට්ඨියේ ඉන්නේ
    Dan pihitanne netuwa ogaya taranaya karanna kathawa dannawane.yonisomanisakara
     
    • Like
    Reactions: Yeezus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,026
    113
    ulan bator
    අපෝ නැ
    සෝවාන් වුනහම හට ගන්න දුකයි, පෘථග්ජන දුකයි comparison එකකට උපමාවක් තියෙනවා මතක නැ..

    සකදාගාමී වුනහම කාම රාග, පටිඝ ත් අඩු වෙනවා.

    අනාගාමී වුනහම කාමරාග, පටිග පොඩ්ඩක් වත් නැ..
    ඔවා ඔක්කොම නැති කරාම ජීවත් වෙලා වැඩක් තියෙද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,870
    1
    6,710
    113
    Dan pihitanne netuwa ogaya taranaya karanna kathawa dannawane.yonisomanisakara
    ටික ටික දැනගන්න ගමන් ඉන්නේ. තාම හරි අවබෝධයක් නෑ. දන්නැති දේවල් ගොඩක් තියෙනවා දැනගන්න
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔවා ඔක්කොම නැති කරාම ජීවත් වෙලා වැඩක් තියෙද?

    ඔව්. අවිද්‍යාව, මානය, බව රාග.. තියේ අනාගාමී අයට ඒකයි ඉපදෙන්නේ.

    සකදාගාමී අයට කාම රාග, පටිඝ ටිකක් අඩුයි.

    සෝවාන් නම් කලින් සතාම තමයි සම්මා දිට්ටිය ඇරෙන්න වෙනසක් නැ.