දත නැති රාළ™

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දත නැති
    රකුසෙකි
    හෙලුවෙන්
    ඇවිදිති
    මළ කෑ පිහියක්
    අතේ අරන් නිති
    එහෙමෙහෙ ඇවිදිති
    නිති කෑ මොර දෙති​
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලොවෙත් නැති THREAD එකක්... අයියෝ මේක කොහොම මග ඇරුනද මන්දා :rofl: :rofl: :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලොවෙත් නැති THREAD එකක්... අයියෝ මේක කොහොම මග ඇරුනද මන්දා :rofl: :rofl: :rofl:

    ටික දොහකින් දැක්කෙත් නෑ මේ පැත්තේ
    දත නැති අප්පු කොහි ගිහින්ද අපේ මුත්තේ?
    හොයල බැලින්නම් මේකයි බොල තත්තේ
    දත නැති මැතිඳු ban වෙලා නෙව ඇත්තේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ටික දොහකින් දැක්කෙත් නෑ මේ පැත්තේ
    දත නැති අප්පු කොහි ගිහින්ද අපේ මුත්තේ?
    හොයල බැලින්නම් මේකයි බොල තත්තේ
    දත නැති මැතිඳු ban වෙලා නෙව ඇත්තේ

    වල් කුකුලගේ තහනම ඇත ඉවත් ___වෙලා
    මල් පොන්#යා නැවතත් මෙහි සැපත් වෙලා
    වල් තරයට කාපුව දැන් මතක් _____වෙලා
    බල් ලා වගේ ඇත ඌ තව පහත් ___වෙලා
    :rofl::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වල් කුකුලගේ තහනම ඇත ඉවත් ___වෙලා
    මල් පොන්#යා නැවතත් මෙහි සැපත් වෙලා
    වල් තරයට කාපුව දැන් මතක් _____වෙලා
    බල් ලා වගේ ඇත ඌ තව පහත් ___වෙලා
    :rofl::rofl:

    බොඩි බිල්ඩින් කරනට ලොල් බැඳී කුකුළා
    whey ප්‍රෝටීන් පදමට ගෙන බිව් කුකුළා
    ක්ලොස්ට්‍රිඩියුම් ඇවිත් ලෙඩ කර අපේ කුකුළා
    දෙයියෝ රැකදෙන්න දත නැති පොන් කුකුළා
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දත නැති
    රකුසෙකි
    හෙලුවෙන්
    ඇවිදිති

    මළ කෑ පිහියක්
    අතේ අරන් නිති
    එහෙමෙහෙ ඇවිදිති
    නිති කෑ මොර දෙති​

    :lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොනවද අයියෝ හරුප ජාතියක්
    එළකිරියේ කවුදෝ ලියලා
    කවුරුද අයියෝ මේව ලියන්නේ
    සිංහලයන් හට බැන වැදිලා

    ඔයා දන්නෙ නෑ එළකිරි අයියලා
    ස්කුවියට හරි වැඩ කරතී
    කැඩිච්ච සිංහල එකා ලියද්දී
    අපේ කොල්ලෝ ඌටම කෙලිතී

    මේ වගේ එවා අනේ තොපිට නෑ
    කිය කිය ඌ දත නියවන්නේ
    රම්බෝ පිහියක් අතේ තියාගෙන
    උගේ *කටමයි ඇනගන්නේ

    බොඩි බිල්ඩින් මම කරනවා කියලා
    එකා හැම විට මොර දෙනවා
    කොච්චර උඩ පැන හිටියත් ඕකා
    රුපියලටත් අනේ *ක දෙනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    [SIZE="4"
    ]මොනවද අයියෝ හරුප ජාතියක්
    එළකිරියේ කවුදෝ ලියලා
    කවුරුද අයියෝ මේව ලියන්නේ
    සිංහලයන් හට බැන වැදිලා

    ඔයා දන්නෙ නෑ එළකිරි අයියලා
    ස්කුවියට හරි වැඩ කරතී
    කැඩිච්ච සිංහල එකා ලියද්දී
    අපේ කොල්ලෝ ඌටම කෙලිතී

    මේ වගේ එවා අනේ තොපිට නෑ
    කිය කිය ඌ දත නියවන්නේ
    රම්බෝ පිහියක් අතේ තියාගෙන
    උගේ *කටමයි ඇනගන්නේ

    බොඩි බිල්ඩින් මම කරනවා කියලා
    එකා හැම විට මොර දෙනවා
    කොච්චර උඩ පැන හිටියත් ඕකා
    රුපියලටත් අනේ *ක දෙනවා[/SIZE]


    අඩෝ පට්ට ඕයි... දැන් ස්කවිය රිදිල දුවගෙන ඇවිත් රිප්ලයි කරයි.. :baffled::baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොනවද අයියෝ හරුප ජාතියක්
    එළකිරියේ කවුදෝ ලියලා
    කවුරුද අයියෝ මේව ලියන්නේ
    සිංහලයන් හට බැන වැදිලා

    ඔයා දන්නෙ නෑ එළකිරි අයියලා
    ස්කුවියට හරි වැඩ කරතී
    කැඩිච්ච සිංහල එකා ලියද්දී
    අපේ කොල්ලෝ ඌටම කෙලිතී

    මේ වගේ එවා අනේ තොපිට නෑ
    කිය කිය ඌ දත නියවන්නේ
    රම්බෝ පිහියක් අතේ තියාගෙන
    උගේ *කටමයි ඇනගන්නේ

    බොඩි බිල්ඩින් මම කරනවා කියලා
    එකා හැම විට මොර දෙනවා
    කොච්චර උඩ පැන හිටියත් ඕකා
    රුපියලටත් අනේ *ක දෙනවා

    whey ප්‍රෝටීන් මම බොනවයි කියලා
    කාලෙක මූ හෙන උඩඟු උනේ
    ක්ලොස්ට්‍රිඩියම් ගේ වැඩ කිඩ දැකලා
    අයෙත් මේකා නිහඬ උනේ


    තොපිල දන්නේ නෑ හඳ ඇති කාලෙට
    පානදුරේ හරි වැඩ කෙරෙති
    දත් නැති මිනිහෙක් වහලක් උඩ නැගැ
    හෙලුවැල්ලෙන් බෑඟිරි වයතී


    ගල් අරක්කු ගෙන පලතුරු ඉස්මෙන්
    කලවං කොට ගසලා දමති
    බිත්තර විස්සක් එකවර අරගෙන
    තම්බ තම්බ මූ ඇර ගනිති.

    බිත්තර දමනා ඌරන් කොහි වෙද
    නිරතුරු විමසිල්ලෙන් වෙසෙති
    ඕඩෙස්ක් එකේ සුදු මාමලාට
    පස්ස පැත්ත විකුනං රැකෙති