දත මැදීම

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උදේට දත් මැදලා පැය 15ක් 16ක් වගෙ ඉන්නවා රෑට දත මැදලා උදේට ඇහැරෙන කොට පැය පහයි.තේරුමක් නෑනෙ බන්.රෑට විතරක් දත මැද්දාම ඇති නේද?මන් පොඩිකාලෙ ඉස්කෝලෙ යද්දි සමහර දවස් වල මේක try කලා.අවුලක්ම නෑ බන්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    රෑට මදින්නේ කෑම කාලා නිදාගත්තම ඒ බැක්ටීරියා නිසානෙ බං. උදේ මදින්නේ වැඩට, ස්කෝලෙ යන නිසා. උදේ මදිද්දි රෑ වගේ වෙලා ගන්න ඕන නෑ
     
    • Like
    Reactions: Hecker

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    ඔව් බන්.
    මන් නම් පුක හෝදන්නෙත් රෑට විතරයි. සබන් ගණන්

    ටුත්පේස්ට් ගණන් ගිය නිසා නේ ?? :lol:
    තාම ගණන් ගියේ නැ මන් හිතන්නේ
    ------ Post added on May 4, 2022 at 5:43 AM
     

    HmNRazor

    Well-known member
  • මම නම් mouth wash එහෙමත් habit එකක් පාවිච්චි කරනවා, පොඩි මල්ලක් තියනවා එකේ දත් බුරුසුවක් එක්ක චූටි දත්බෙහෙත් ටියුබක් තියනව, ඒක ඔෆිස් එහෙම අරගෙන යනවා, Lunch break එකට එහෙම කාලා සෙනිකව දත් මදිනවා. මම මැදපෙරදිග හිටපු කාලේ අපේ ඔෆිස් මැනේජර් හිටියේ Sweden වල සුද්දියෙක් එකිගෙන් තමයි ඔය over hygiene සීන් පුරුදු උනේ, ඒකි පට්ට විදියට සිගරට් ගහනවා දවසට 8-10 බොන Chain smoker සීන් එකේ ඉන්නෙ, ඉතින් එකිගේ කටේ ගඳ යවන්න / දත්වල මැලියම් බැලන්ස් කරන්න mouth wash සීන් එක පාවිච්චි කරනවා කියලා මට කිව්වෙ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උදේට දත් මැදලා පැය 15ක් 16ක් වගෙ ඉන්නවා රෑට දත මැදලා උදේට ඇහැරෙන කොට පැය පහයි.තේරුමක් නෑනෙ බන්.රෑට විතරක් දත මැද්දාම ඇති නේද?මන් පොඩිකාලෙ ඉස්කෝලෙ යද්දි සමහර දවස් වල මේක try කලා.අවුලක්ම නෑ බන්.
    උදේ මැද්දට පස්සේ වතුර පෙවෙනව, කනවා. ඒ නිසා බැක්ටීරියා එක තැන රැදිලා තියෙන්නෙ නැහැ.


    රෑට තෝ නිදියන අතරෙ බැක්ටීරියා එකතැන ඉදන් ගේම ලස්සනට ගහනවා. ඒකයි කුණුකෙල කියන්නෙ උදේට...
     
    • Haha
    • Wow
    Reactions: SK29 and Hecker

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා.සමහරක් වෙලාවට උදේට කාලාම මැද්දා😂.උබේ tread එක නිසා ඒකත් විසදුනා..කොහොම හරි හරියට දත් සෙට් එකනම් මැදපන් බොක්ක..
     
    • Haha
    Reactions: SK29 and Hecker

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    උදේට දත් මැදලා පැය 15ක් 16ක් වගෙ ඉන්නවා රෑට දත මැදලා උදේට ඇහැරෙන කොට පැය පහයි.තේරුමක් නෑනෙ බන්.රෑට විතරක් දත මැද්දාම ඇති නේද?මන් පොඩිකාලෙ ඉස්කෝලෙ යද්දි සමහර දවස් වල මේක try කලා.අවුලක්ම නෑ බන්.
    නින්දේ දී bacteria ක්‍රියාකාරී වෙනවා වැඩි කියලා කොහේ හරි කියවලා තියෙනවා මතකයි
     
    • Like
    Reactions: SK29 and Hecker