දදෙමව්පියයො මැරුනම අඩපු කදුලු මහ සාගරයේ වතුරට වැඩිය වැඩියි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    මේක මුගෙ නොදැනුවත්කමද නුවණ නැති කමද එහෙම නැත්‍තං දැනගෙන cringe එකට නෝන්ඩියට අහනවද කියල දන් නෑ. මූ බෞද්ධ නං මේක තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින්....
    ඔතන දෙමව්පියන් මැරුණහම හලපු කඳුලු ම්හ සාගරයට වඩා වැඩී කියන එකෙන් අදහස් කරන්නෙ ඒ තරමට අපි සංසාරෙ ඉපදි ඉපදි මැරි මැරි එක එක දෙමව්පියන්ට දරුවො වෙලා තියනව කල්ප ගාණක් කියන එක. එක මිනිස් ආත්මෙක දෙමව්පියෝ මැරුනහම අඩපු කදුලු නිකන් measure කරමු කෝප්ප භාගයයි කියල. එතකොට කෝප්ප භාගෙ භාගෙ භාගෙ එකතු වෙලා සාගරයක් හැදෙන්න කෝප්ප කොච්චර ගාණක් එකතු කරන්න වෙයිද? කෝට් ලක්ශ ගාණක් ඊටත් වැඩී. අන්න ඒ කෝටි ලක්ශ ගාණක් තරම් අපෙ සංසාරෙ ඉපදි ඉපදි මැරි මැරි ඇවිල්ල තියනව කියන එකයි ඔතනින් අදහස් වෙන්නෙ. ඔය example එක අපි සංසාරෙ හිතාගන්න බැරි ආත්ම ගාණක් මැරි මැරි උපදිනව කියන්න එක example එකක්. ඒක තමා ඇත්ත.
    මේවගෙ දේවල් උබල ආතල් එකට කින්ඩියට ගන්නව කියන්නෙ උබලගෙ ජීවිතේ කොයි වගේ ද කියල මට නං හිතාගන්න බෑ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,256
    113
    හොයලා බලන්න තමයි උදව්වක් දුන්නේ . ඕනකම තියනව නම් තමන් අදහන සුර්න්ගනාකත වල ඇත්ත හොයලා බලපං .
    එහෙම කතාවක් නෑ බං. නිකන් බොරු කියන් නැතුව ඉදින්. උබලා මේ දේශපාලකයෝ බොරුවට ඡන්දේ ඉල්ලන්න බෞද්ධ වෙනවා වගේ නාලන්දෙට ඇතුල් වෙන්න බෞද්ධ උනා කියලා බුද්ධාගම දන් නෑ බං. උබලාගේ කුරුස් ආගම අදහාගෙන හිටපල්ලා නිකන් හිතලු කතා නොකියා.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,750
    113
    මේක මුගෙ නොදැනුවත්කමද නුවණ නැති කමද එහෙම නැත්‍තං දැනගෙන cringe එකට නෝන්ඩියට අහනවද කියල දන් නෑ. මූ බෞද්ධ නං මේක තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින්....
    ඔතන දෙමව්පියන් මැරුණහම හලපු කඳුලු ම්හ සාගරයට වඩා වැඩී කියන එකෙන් අදහස් කරන්නෙ ඒ තරමට අපි සංසාරෙ ඉපදි ඉපදි මැරි මැරි එක එක දෙමව්පියන්ට දරුවො වෙලා තියනව කල්ප ගාණක් කියන එක. එක මිනිස් ආත්මෙක දෙමව්පියෝ මැරුනහම අඩපු කදුලු නිකන් measure කරමු කෝප්ප භාගයයි කියල. එතකොට කෝප්ප භාගෙ භාගෙ භාගෙ එකතු වෙලා සාගරයක් හැදෙන්න කෝප්ප කොච්චර ගාණක් එකතු කරන්න වෙයිද? කෝට් ලක්ශ ගාණක් ඊටත් වැඩී. අන්න ඒ කෝටි ලක්ශ ගාණක් තරම් අපෙ සංසාරෙ ඉපදි ඉපදි මැරි මැරි ඇවිල්ල තියනව කියන එකයි ඔතනින් අදහස් වෙන්නෙ. ඔය example එක අපි සංසාරෙ හිතාගන්න බැරි ආත්ම ගාණක් මැරි මැරි උපදිනව කියන්න එක example එකක්. ඒක තමා ඇත්ත.
    මේවගෙ දේවල් උබල ආතල් එකට කින්ඩියට ගන්නව කියන්නෙ උබලගෙ ජීවිතේ කොයි වගේ ද කියල මට නං හිතාගන්න බෑ.
    මේ කොහෙවත් යන බල්ලෙකුට දාව ජාතක වෙච්චි ඉන්සෙස්ට් වේසිගෙ පුතෙකුට උබ බණ කියනවද? :lol:
     
    • Haha
    Reactions: wissnshaftler

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,955
    5,215
    113
    මේක මුගෙ නොදැනුවත්කමද නුවණ නැති කමද එහෙම නැත්‍තං දැනගෙන cringe එකට නෝන්ඩියට අහනවද කියල දන් නෑ. මූ බෞද්ධ නං මේක තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින්....
    ඔතන දෙමව්පියන් මැරුණහම හලපු කඳුලු ම්හ සාගරයට වඩා වැඩී කියන එකෙන් අදහස් කරන්නෙ ඒ තරමට අපි සංසාරෙ ඉපදි ඉපදි මැරි මැරි එක එක දෙමව්පියන්ට දරුවො වෙලා තියනව කල්ප ගාණක් කියන එක. එක මිනිස් ආත්මෙක දෙමව්පියෝ මැරුනහම අඩපු කදුලු නිකන් measure කරමු කෝප්ප භාගයයි කියල. එතකොට කෝප්ප භාගෙ භාගෙ භාගෙ එකතු වෙලා සාගරයක් හැදෙන්න කෝප්ප කොච්චර ගාණක් එකතු කරන්න වෙයිද? කෝට් ලක්ශ ගාණක් ඊටත් වැඩී. අන්න ඒ කෝටි ලක්ශ ගාණක් තරම් අපෙ සංසාරෙ ඉපදි ඉපදි මැරි මැරි ඇවිල්ල තියනව කියන එකයි ඔතනින් අදහස් වෙන්නෙ. ඔය example එක අපි සංසාරෙ හිතාගන්න බැරි ආත්ම ගාණක් මැරි මැරි උපදිනව කියන්න එක example එකක්. ඒක තමා ඇත්ත.
    මේවගෙ දේවල් උබල ආතල් එකට කින්ඩියට ගන්නව කියන්නෙ උබලගෙ ජීවිතේ කොයි වගේ ද කියල මට නං හිතාගන්න බෑ.

    ඌට තේරුනේ නැති නිසා තමයි මේකෙ ගෙනල්ල අත ඇරියෙ අනිත් උන් කියන දේවල් බලල තේරුම් ගන්න 😂