දනරාජා කෝ

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    අර ගු කන පනුවෝ ගොලුබෙල්ලෝ කන දන බුවා කෝ, මෑන්ගෙත් වීඩිඕ වල පෙනුන විදියට නම් නාය යන පැත්තක වගේ නේද, නැත්නම් සමාජමාඩ්‍ය ක්‍රියාකාරීවරයෙක් ලෙස මෑනුත් ආදාර සීන් එකට බැහැලද....????
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,293
    113
    අර ගු කන පනුවෝ ගොලුබෙල්ලෝ කන දන බුවා කෝ, මෑන්ගෙත් වීඩිඕ වල පෙනුන විදියට නම් නාය යන පැත්තක වගේ නේද, නැත්නම් සමාජමාඩ්‍ය ක්‍රියාකාරීවරයෙක් ලෙස මෑනුත් ආදාර සීන් එකට බැහැලද....????
    lungworm infection
    ගොලුබෙල්ලො කනවා? පුදුම පිස්සෙක් හෙන ඩේන්ජරස්. marila athi!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,293
    113
    ඔයගොල්ලන්ට ඕනනම් සල්ලි දාන්න ඔයාලටත් අරන් දෙන්නම්
    ගමෙ ගොඩෙ ගැනියෙක් වුනාට මේකප් නම් කරන්න දන්නවා වගෙ. කොහොම හරි මෙකෙ එවුන්ට ඉස්සුවොත් අනිවා ගහනවා, එච්චර අසහනෙ මෙකෙ එවුන්ගෙ
     
    • Haha
    Reactions: NiyamaSinhalaya