මට මේක clear කරගන්න ඕන

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මේ CTB Bus වල season අරන් ඉන්න පොඩි උන්ව bus එකට නග්ග ගන්නෙ නැති ඇත්තම හේතුව මොකද්ද?
    මොකද driver ටයි කොන්දොස්තර ටයි gov එකෙන් salary එකක් නේද දෙන්නෙ? Bus එක වෙනුවෙන් වත් gov එක වෙනුවෙන්වත් මිනිස්සු අරන් යනවට driver යි කොන්දොස්තර රයි වෙනම අතින් කයිට් කන සීන් එකක් නෑනෙ.

    බස් ටික අයිති gov එකට. එතකොට කවුරු කොහොම බස් එකේ ගියත් අර දෙන්නට අවුලක් නෑනෙ.

    මොකද්ද මෙතන season උන් ගෙනියන්න බැරි ඇත්තම logic එක. මොකද යටින් කීයක් හරි යටි මඩි ගහගන්න බැරි වෙනව කියන හේතුවත් මම හිතන් නෑ අදාළයි කියල. මොකද ඔය ළමයි යන time එකේ විතරක් නෙමේනෙ මිනිස්සු යන්නෙ බස් එකේ. එහෙම කරන්න නං ඕන time එකක පුළුවන්නෙ. මොකද්ද real logical reason එක?

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,306
    74,775

    https://www.facebook.com/share/r/17xRkj2dRv/

    ඕක 2000ටත් කලින් ඉඳන් වෙන දෙයක් නේද. අපිටත් පොඩි කාලේ ඕක උනා. සමහර විට උන්ට සෙනග හිටියත් නැතත් ගානක් නැති නිසා ඔහේ ඩිපෝ එකට යනවා ඇති. අනික ඉතින් උන්ගෙ ටාර්ගට් තිබ්බත් සීසන් වලින් යන උන්ව record වෙන්නෙ නැති නිසා උන්ව ගත්තට වැඩකුත් නෑනේ.
    නැත්තන් ඉතින් අර සිංහල ජාන අනුව පොඩි මිනිහව තලා පෙලා ආතල් ගන්න සීන් එකත් වෙන්න පුලුවන්.
     
    desh26

    Junior member
  • Jan 1, 2026
    70
    93
    18
    okun target gaana hinda ganne naththe. Anika podi un bag ellagena hira karana hinda season nathi un naginne na hira wela yann wena hinda. Anyway podi un paw :-(
     
    • Like
    Reactions: reddit and manarrow

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    849
    992
    93
    ඔහොම නවත්තන්නැති bus ගැන complain කරන්න පුලුවන්නෙ. Number එකකුත් දීලා තිබුනා ඒකට.
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    okun target gaana hinda ganne naththe. Anika podi un bag ellagena hira karana hinda season nathi un naginne na hira wela yann wena hinda. Anyway podi un paw :-(
    ඒක එහෙම නං රජයෙන් target එකක් දීල තියනව නං ඒක gov එකෙන් වෙනස් කරන්න ඕන. Target වෙනස් කරල එහෙම නැත්තන් season අරන් ඉන්න අයගෙ assessment එකක් අරන්. Target කියන එක excuse එකක් නෙමේ ඕකට.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    දුර ඉදන් එන බස් වල උන් කියන්නේ ලමයින්ට ලග route වල ඒවා තියෙනවා එවල එන්න කියලා.

    ඉස්සර අපි 6.20 ට පාරට ආවම මුලින්ම එන බස් එකෙ ගියාම 6.50 වෙද්දි school එකේ, ඌ දාල ගියොත් ආයේ එන්නේ 6.55 බස් එක. ඒකේ ගියාම හැමැදාම ගේට්ටුවේ හිර වෙනවා . ඊට ලේසී 6.20 මිස් උනොත් Rs 40 දීල private එකක යනවා. දවල්ට කන්න දෙන එකෙන් තමයි ඉතින් එතකොට දෙන්නේ. බනිස් ගෙඩියක් 20 නේ
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,033
    1,716
    113
    London, United Kingdom
    හැම එකාගෙම අතට ගඩොල් බාගේ බාගේ දීලා තිබ්බනම්

    අත දාන්න කලින් නවත්තනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,683
    113
    සේදවත්ත
    ඔය පොඩි පම්කයෝ නැග්ගම නිකං මාලු කඩේ වගේ බස් එක , බැග් හිරකරගෙන , දොර ගාව ගාල් වෙලා , ඌරූ පැටව් වගේ බෙරිහන් දෙනවා, නැද්ද නැද්ද කල්පනාකරල බලන්න බොරුද කියලා
     
    • Haha
    Reactions: Jameson.k

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඔය පොඩි පම්කයෝ නැග්ගම නිකං මාලු කඩේ වගේ බස් එක , බැග් හිරකරගෙන , දොර ගාව ගාල් වෙලා , ඌරූ පැටව් වගේ බෙරිහන් දෙනවා, නැද්ද නැද්ද කල්පනාකරල බලන්න බොරුද කියලා
    මොකෙද්ද උබ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පිටි පස්සෙන් එන ප්‍රයිවෙට් බස් කාරය stand එකට ආවම බුලත් විටේ ඔතල දෙන රුපියල් දෙසිය ගන්න
     
    • Wow
    Reactions: Jameson.k