තවම දක්කෙනැද්ද ???
මේක කොහොමද ඇවිල්ල බලලම පලයන්

http://www.elakiri.com/forum/showthread.php?t=1675756
මේක කොහොමද ඇවිල්ල බලලම පලයන්

http://www.elakiri.com/forum/showthread.php?t=1675756

මලිත්ට ගහද්දි චන්චලා නෙවෙයි උත්ටෝ.... උඹට නම් මගේ අතින් රෙවෙන්නම ඇරිලා තියෙන පාටයි.. නැත්තම් ඉතින් වෙන ත්‍රෙඩ් වලත් මගේ නම කියව කියව බඩුවක් වගේ ඇවිදින්නේ නෑ නේ...![]()

බොඩිමට ආව බන් හාෆ් ඩේ දාලා සනීප නෑ කියලා ඡොකා ගලවල සරම ඇද ගත්තාම අවුලක් නෑ කලිසම ගහන් ඉන්න කොට දාඩිය දානවනේ .ෆාමසියෙන් ක්‍රිම් එකක් ගත්තා මම අදුරන කොල්ලෙක් ඉන්නේ ඌට ඇත්ත සීන් එක කියලම ගත්තා ඌටත් හිනා . බාල්දිය බැලුව බන් එහෙමටම අවුලක් නෑ කියලා හිතුනා එත් සුදු පාට කුඩු ටිකක් තියෙනවා දැක්කා මේච්චර සීන් එකක් වෙයි කියලා හිතුවේ නෑ උබලත් පොඩ්ඩක් බලල පලයල්ලා නැත්තම් බීච් කරගෙන එන්න පුලුවන්.

මලිත්ට ගහද්දි චන්චලා නෙවෙයි උත්ටෝ.... උඹට නම් මගේ අතින් රෙවෙන්නම ඇරිලා තියෙන පාටයි.. නැත්තම් ඉතින් වෙන ත්‍රෙඩ් වලත් මගේ නම කියව කියව බඩුවක් වගේ ඇවිදින්නේ නෑ නේ...![]()

දැන් පුකේ තත්වය කොහොමද මචන්