දන්ත ධාතුන් වහන්සේ අයිති මට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය පොම්නයා කියනවා දන්තධාතුව පෙලහරපාන්නෙ මුගෙ පරම්පරාවෙ කෙනෙක් බාර ගත්තොත් විතරයි කියලා. ඔය ගැන මුගෙ FB පොස්ට් එකක් කමෙන්ට් සෙක්ෂන් එකේ වාදකලා. මූ කියනවා දියවඩන නිලමෙ මට 500 ඩේටාකාඩ්දෙනවලු මූට අනම්මනම් කියන්න කියලා. මට විරුද්ධව අපහාස නඩුවක් දානවා කීවා. බොලද පොන්නයෙක්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය පොම්නයා කියනවා දන්තධාතුව පෙලහරපාන්නෙ මුගෙ පරම්පරාවෙ කෙනෙක් බාර ගත්තොත් විතරයි කියලා. ඔය ගැන මුගෙ FB පොස්ට් එකක් කමෙන්ට් සෙක්ෂන් එකේ වාදකලා. මූ කියනවා දියවඩන නිලමෙ මට 500 ඩේටාකාඩ්දෙනවලු මූට අනම්මනම් කියන්න කියලා. මට විරුද්ධව අපහාස නඩුවක් දානවා කීවා. බොලද පොන්නයෙක්.
    මොංගල් පකයෙක් මු.. ලංකාවේ ඔක්කොම රජවරු මුගේ නෑයෝ ලු. බුදුහාමුදුරුවොන්ටත් නැදෑ කම් කිව්වා මම දැක්ක දවසක්..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මීට අවුරුදු දෙකකට වගේ කලින් ටොර්ක් විත් චතුර එකටත් මේ මනුස්සයා ඇවිත් මේ කතාව කිව්වා. හැබැයි පැය දෙක තුනක් යනකොට වීඩියෝ එක ගැලවුනා චතුරගේ චැනල් එකෙන්.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    1613747395336.png

    1613747427005.png

    මේකේ තියෙන comments දැක්කම ලංකාව මේ තත්වෙන් හරි තියෙන එක ගැන සතුටු වෙන්න ඕනි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙතුමාව ආරක්ෂා කරන්න මෙතුමාට ඉදිරියේ ජිවිතයට තර්ජනයක් වෙයි... සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා ...!!!
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොංගල් පකයෙක් මු.. ලංකාවේ ඔක්කොම රජවරු මුගේ නෑයෝ ලු. බුදුහාමුදුරුවොන්ටත් නැදෑ කම් කිව්වා මම දැක්ක දවසක්..
    okage fb acount eke comment krla blpnko ookagena, podi ekek wage waliyata enne
     
    • Like
    Reactions: Solo Rider