ආයෙත් පෝලිමේ ඉන්න rehearsal කරවනවාපෝලිම් පිරෙයි උදේම
5.30 වෙද්දි හැමෝටම බලන්න බෑනේ, වැඩි අයට ගෙදර යන්න වෙයි, නැත්නම් පහුවෙනිදා 12.00 වෙනකම් ඉන්න වෙයි
මැදින් පනින්න ගියොත් එහෙම මැරුම් කාගෙන එන්න වෙයි
ආයෙත් පෝලිමේ ඉන්න rehearsal කරවනවාපෝලිම් පිරෙයි උදේම
5.30 වෙද්දි හැමෝටම බලන්න බෑනේ, වැඩි අයට ගෙදර යන්න වෙයි, නැත්නම් පහුවෙනිදා 12.00 වෙනකම් ඉන්න වෙයි
මැදින් පනින්න ගියොත් එහෙම මැරුම් කාගෙන එන්න වෙයි
මට නම් ඔය ෆොටෝ එක ගහපු කෙනෙක් ගැන හොයාගන්න බැරිවුනා. කවුද ඒ? විස්තර දාන්නපොටෝ එක ගහපු කෙනා නන් කෙළින්ම ලියලා දාලා තියෙන්නේ දළඳා වහන්සේමයි කියලා හැබැයි.
ඒ කියන්නෙ ඕක දැකපු කළුවො එකෙක්වත් නැද්ද?දැක්ක කියන සුද්දෝ තුන් දෙනෙක්ද කොහෙද ඉන්නවා තුන් දෙනා තුන් ආකාරයකට විස්තර කරලා තියෙන්නේ.
ඔය කොමෙන්ට් එකේම උත්තරේ තියෙනවා. දැකල තියෙන්නෙ සුද්දො 3 දෙනෙක් විතරයි කියල. unsure නැද්ද?ඇති කියලා නෙවෙයි නෙ කියන්නේ. වැඩ සිටිනවාමයි කියලානේ කියන්නේ. ඇති කියලා වගේ unsure විදියට කියන්නේ කවුද
පොටෝ එක බලන්නේ නැතුවද ග්රොක් එකට දුන්නේ. ග්‍රෝක් එකෙන් අහපු prompt එක දාපන් බලන්න. මුලින්ම දාලා තියෙන reply එක අරගන්න දාපු එක.මට නම් ඔය ෆොටෝ එක ගහපු කෙනෙක් ගැන හොයාගන්න බැරිවුනා. කවුද ඒ? විස්තර දාන්න
ඒ අයගේ කතාවක් නෑනේ මෙතන මෙතන ඔය පොටෝ එක නෙ තියෙන්නේ. කළුවෝ දැකපූ ඒව පිළිගන්නවා නන් ඔය කතාව කියන්නේ නෑනේ.ඒ කියන්නෙ ඕක දැකපු කළුවො එකෙක්වත් නැද්ද?
දැක්ක කියන සිංහළු ඉන්නවනේ. මහානායක හාමුදුරුවෝ නිලමෙල. එතකොට කලින් දියවඩන නිලමේ වෙනම අතට අරගෙන හංගලා තිබ්බ කියනවනේ ජෙපි කලබල කාලේ. වැඩි විස්තර දළඳා වංශය බැලුවා නන් හොයාගන්න පුළුවන් නම් ගම් එක්ක. ඒවගේ කියලා තියෙනවා නෙ පැහදුලිවම දළඳා වහන්සේ වැඩ ඉන්නවා කියලා. නැත්තං අර හාමුදුරු කෙනෙක් වම් උරේ තියාගෙන ඉන්න කාලේම ඔළුව ඇල කරගෙන ඉදලා බෙල්ලත් කුදු කරගෙන තියෙන්නේ බොරුවක් රකින්න නෙවෙයි නෙ.ඔය කොමෙන්ට් එකේම උත්තරේ තියෙනවා. දැකල තියෙන්නෙ සුද්දො 3 දෙනෙක් විතරයි කියල. unsure නැද්ද?
මේකමනේ re-create කරලා තියෙන්නේ
අර temporary overpass එක ආයෙත් හදලා
Ltte කාලේ මේ වගේ දෙයක් කරා කියන්නේ පට්ට ගේමක් නෙ.
පොටෝ එක බලන්නේ නැතුවද ග්රොක් එකට දුන්නේ. ග්‍රෝක් එකෙන් අහපු prompt එක දාපන් බලන්න. මුලින්ම දාලා තියෙන reply එක අරගන්න දාපු එක.
ඒකනේ ඕකේ පොර ඔය තියෙන්නෙ දන්ත ධාතූන් වහන්සේ කියලා හිතාගෙන තියෙන්නේ පොටෝ එකේ ගහලා තියෙන නිසා මිසක් verify කරගෙන නෙවෙයි. ඒ නිසා ආයේ දෙවැනි prompt එකෙන් පස්සේ ඌම කියනවා ඒ තියෙන්නේ දන්ත ධාතූන් වහන්සේ නෙවෙයි කියලා. එකත් උබ සැක කරපු නිසා. ඕක උත්තර දෙන්නේ කොහොමත් promot එකට bias වෙන්න නෙ.
වයින් නැති වයින් වීදුරුවක් පෙන්නලා මේ මොකක්ද කියල ඇහුවම වයින් වීදුරුවක් කියල කිව්වොත් වැරදිද?ඒකනේ ඕකේ පොර ඔය තියෙන්නෙ දන්ත ධාතූන් වහන්සේ කියලා හිතාගෙන තියෙන්නේ පොටෝ එකේ ගහලා තියෙන නිසා මිසක් verify කරගෙන නෙවෙයි. ඒ නිසා ආයේ දෙවැනි prompt එකෙන් පස්සේ ඌම කියනවා ඒ තියෙන්නේ දන්ත ධාතූන් වහන්සේ නෙවෙයි කියලා. එකත් උබ සැක කරපු නිසා. ඕක උත්තර දෙන්නේ කොහොමත් promot එකට bias වෙන්න නෙ.
මිට්ටෝ ඕක අහන්න බෑ ඔය පින්තූරෙ පෙන්නලා එකේම ගහලා තියෙනවා මේ තියෙන්නේ දළඳා වහන්සේ කියලා. ඔය පොටෝ එක ගත්ත සුද්ද හිතන් ඉදලා තියෙන්නේ එහෙම නිසා පොර ඒක ලියලා තියන්න ඇති. දැන් උබ ඕකම ග්‍රෝක් එකට දුන්නම පොර කියන්නේ පොටෝ එකේ තියෙන එක මිසක් ඌට හිතෙන එක නෙවෙයි.වයින් නැති වයින් වීදුරුවක් පෙන්නලා මේ මොකක්ද කියල ඇහුවම වයින් වීදුරුවක් කියල කිව්වොත් වැරදිද?![]()
මට ඔය චැට් එකේ කිසි වරදක් පේන්නෙ නෑ.මිට්ටෝ ඕක අහන්න බෑ ඔය පින්තූරෙ පෙන්නලා එකේම ගහලා තියෙනවා මේ තියෙන්නේ දළඳා වහන්සේ කියලා. ඔය පොටෝ එක ගත්ත සුද්ද හිතන් ඉදලා තියෙන්නේ එහෙම නිසා පොර ඒක ලියලා තියන්න ඇති. දැන් උබ ඕකම ග්‍රෝක් එකට දුන්නම පොර කියන්නේ පොටෝ එකේ තියෙන එක මිසක් ඌට හිතෙන එක නෙවෙයි.
උඹේ පොටෝ එකක නම අනුර කියලා ගහලා දීලා මේ ඉන්නේ කවුද අහපුවාම පොර කියන්නේ අනුර කියලා මිසක් උඹේ නම නෙවෙයි නෙ.
පොටෝ එක ගහපු කෙනා නන් කෙළින්ම ලියලා දාලා තියෙන්නේ දළඳා වහන්සේමයි කියලා හැබැයි.
දැක්ක කියන සුද්දෝ තුන් දෙනෙක්ද කොහෙද ඉන්නවා තුන් දෙනා තුන් ආකාරයකට විස්තර කරලා තියෙන්නේ.
ඇති කියලා නෙවෙයි නෙ කියන්නේ. වැඩ සිටිනවාමයි කියලානේ කියන්නේ. ඇති කියලා වගේ unsure විදියට කියන්නේ කවුද
"ඕක බලන්න ගියත් එකයි, වෙන මොකක් හරි බලන්න ගියත් එකයි"
තේරුම්ගන්න හිත වත් දෙන් නැත්තන්,
අයෙ දෙපාරක් හිතන්න එපා...
වෙන මොනවත් බලන්න යන් නැතුව, පිලිවෙලින් පිලිවතින් සැරසිලා වන්දනා කරන්න යන්න....
වැරැද්දක් නෑ. ඌ කියපු උත්තරේ වැරදියට තේරුම් අරගෙන මිසක්. පොර confuse වෙන්න ප්‍රශ්නෙ අහලා උත්තරේකුත් දීල පස්සේ උත්තරේ වැරදියි කියල ආයේ වෙනම එකක් ඉල්ලගෙනමට ඔය චැට් එකේ කිසි වරදක් පේන්නෙ නෑ.
The Buddha’s Tooth: Western Tales of a Sri Lankan Relic” by John S Strongමේ පහල දාල තියෙන "ෆොටෝ එක ගැහුවේ කවුද" කියන
https://www.ebay.com/itm/356619808017එකයි "සුද්දො තුන් දෙනා" ගැන කියනවද? නැත්නම් ඒ අනුර කුමාරගේ පචයක්ද?
https://www.google.lk/books/edition...AQBAJ?hl=en&gbpv=1&pg=PA1&printsec=frontcoverThe Buddha’s Tooth: Western Tales of a Sri Lankan Relic” by John S Strong
ඔය පොටෝ එක ගහල තියෙන්නේ 1920 ගනන්වල Joseph lowton කියලා කෙනෙක්. credit දීලා තියෙන්නේ එහෙම තමා. පොතේ තියෙනවා ඔය නෑ කියන උන් කියන්න හේතු ඔක්කොමhttps://www.google.lk/books/edition...AQBAJ?hl=en&gbpv=1&pg=PA1&printsec=frontcover
මේකද පොත? මේක මෑතකදි ලියපු පොතක්. මෙයා ඔය ෆොටෝ ගැහුවා කියලද කියන්නෙ ?
දළදා ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන කොපුව විතරයි
බලන්න යන අය නිර්මාංශ වෙලා යන්න දවසක් 3ක් අවම
වැරැද්දක් නෑ. ඌ කියපු උත්තරේ වැරදියට තේරුම් අරගෙන මිසක්. පොර confuse වෙන්න ප්‍රශ්නෙ අහලා උත්තරේකුත් දීල පස්සේ උත්තරේ වැරදියි කියල ආයේ වෙනම එකක් ඉල්ලගෙන
The Buddha’s Tooth: Western Tales of a Sri Lankan Relic” by John S Strong
ඔය පොත අරගෙන බලන්න pdf තියෙනවා. සුද්දන්ගෙ පැත්තෙන් කරපු වැඩ වල සමරියක්ම තියනවා. පොටෝ එක ගැනත් තියෙනවා
https://www.ebay.com/itm/356619808017
මේකේ තියෙන එක චිත්‍රයයි. තව ඔය වගේ චිත්‍ර දෙකක් තියෙනවා දැක්කා කියන සුද්දෝ ඇදපු.
උඩ පොතෙත් තියෙනවා ඇදපූ චිත්‍ර වගයක්.
ඉංග්‍රීසි බෑ. රහස් තෙලක් තියෙනවා ඇහි පිහාට්ටේ ගාන්න. එතකොට ඕනි භාෂාවක් සංස්කෘත වෙලා පේනව. ඒව ටිකක් කියවන්න පුළුවන්.උබට ඉංග්‍රීසි පුලුවන්ද ඕව කියවන්ඩ
හරාම්, හරාම්...නිර්මංශ වෙන්න ඕනේ ඇයි?
නිර්මාංශ නොවී ගියොත් මක්කැයි වෙන්නේ?