දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    6S9t0ab.png
    දළදා වහන්සේ ගැන නන් කිසිම සැකයක් නෑ ඒත් ඔය පොතේ කියන ඔඩර් වලට කරඩුව තියෙනව කියන එක දැන් එහෙම්ම තියෙනව කියන එක නන් ක්ලෙම් කරන්න බෑ. ඒව කාලෙන් කාලෙට මාරු වෙනව ඇති.
     
    • Like
    Reactions: kingcapton

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    දළදා වහන්සේ ගැන නන් කිසිම සැකයක් නෑ ඒත් ඔය පොතේ කියන ඔඩර් වලට කරඩුව තියෙනව කියන එක දැන් එහෙම්ම තියෙනව කියන එක නන් ක්ලෙම් කරන්න බෑ. ඒව කාලෙන් කාලෙට මාරු වෙනව ඇති.

    Still, the claim of an 8th ivory enclosure is farfetched
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    Still, the claim of an 8th ivory enclosure is farfetched
    ඒක මට අදාල නෑනෙ. ඒක ඔයාගෙ කැමත්ත. ඔයාට ඔය පොතේ තියෙන ඕඩර් එක ඒ කියන දේවල් හරිම කියන එක නන් විශ්වාස කරන්නෙ ඔයාගෙ වර්ශන් එකෙ හැටියට ඒක එහෙම තමා. මට තෙරුම් ගිහින් තියෙන්නෙ ඒ හැම තැනකම අන්තිමට තියෙන්නෙ කුඩා කොපුවක් ඇතුලෙ දළදා වහන්සෙ තැන්පත් කරල තියෙනව කියන එක. දැනට බලන්න ගිගින් කියන අයගෙ කමෙන්ට් වල හැටියටත් ඒ අය දැකල තියෙන්නෙත් ඔය කියන සුදුපාට ඇත්දල කොපුව නෙවෙයි නෙ. මට ඉතින් සුදු මහත්තය දැක්ක කියල පැහැදිලි කරල තියෙන එක farfetched
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    දැනට බලන්න ගිගින් කියන අයගෙ කමෙන්ට් වල හැටියටත් ඒ අය දැකල තියෙන්නෙත් ඔය කියන සුදුපාට ඇත්දල කොපුව නෙවෙයි නෙ.

    2009 දි මම බලල තියෙනව ඒ වතාවෙනම් ඕක තමා පෙන්නුවෙ.

    meka thma pennanne, mama dekala tiyenneth mehema.

    ☝️

    Furthermore the "සුදුපාට ඇත්දල කොපුව" is a figment of your imagination, no one else - devotees, officials or foreign visitors - mentioned an 8th ivory enclosure ever
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    ☝️

    Furthermore the "සුදුපාට ඇත්දල කොපුව" is a figment of your imagination, no one else - devotees, officials or foreign visitors - mentioned an 8th ivory enclosure ever
    ඔය ඔතන bias නෙ කොට් කරගෙන තියෙන්නේ. මේ නුලෙම ඉන්නවා මේ පාර දැක්කෙ මේක නෙවෙයි කියන අය.

    2009 පෙන්නුව එක නෙවෙයි මේ පාර සම්පුර්නයේම ඕපන් කරලා ධාතූන් වහන්සේමයි පෙන්නුවෙ කියලා තමා ඔය දෙකටම ගිය අය කියන්නේ.

    විදේශ අය නන් මොනවා දැක්කද දැකපු එකමද ලිව්වේ කියන එක නන් මම දන්නේ නෑ. දැන් ඔයා දාපු පොතේ තියෙන විධිය නෙවෙයි නෙ දැන් තියෙනවා කියන්නෙත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    adooo man :love:

    Steve Harvey Familyfeud GIF by ABC Network

    ඔය ඔතන bias නෙ කොට් කරගෙන තියෙන්නේ. මේ නුලෙම ඉන්නවා මේ පාර දැක්කෙ මේක නෙවෙයි කියන අය.

    Well apparently you didn't see those, hence the quote

    2009 පෙන්නුව එක නෙවෙයි මේ පාර සම්පුර්නයේම ඕපන් කරලා ධාතූන් වහන්සේමයි පෙන්නුවෙ කියලා තමා ඔය දෙකටම ගිය අය කියන්නේ.

    Who?

    විදේශ අය නන් මොනවා දැක්කද දැකපු එකමද ලිව්වේ කියන එක නන් මම දන්නේ නෑ. දැන් ඔයා දාපු පොතේ තියෙන විධිය නෙවෙයි නෙ දැන් තියෙනවා කියන්නෙත්.

    Again, no one - local devotees, officials or foreign visitors - mentioned anything about an 8th ivory enclosure ever - except you
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    Steve Harvey Familyfeud GIF by ABC Network

    Well apparently you didn't see those, hence the quote

    FB එකේ. ගිය කට්ටිය එක්ක කතා කරද්දී එහෙම තමා.
    Again, no one - local devotees, officials or foreign visitors - mentioned anything about an 8th ivory enclosure ever - except you
    8 නෙවෙයි අවසාන එක. 8 වෙන්නේ ඔඩර් එක අනුව. දැන් නන් මේ කියන හැටියට එක තියෙන්නේ 6 වෙනි තැන. ඔයාගේ පොතේ හැටියට නන් 8 වෙනි තැන. පොතේ ඩයල් එක ඕක ගැන කියන්න කොහොමත් දන්නේ නෑ නෙ දැකලා නැත්තං. හාමුදුරුවෝ දැකලා තියෙන නිසා පැහැදිලිව කියනවා කලින්ම කොට් කරපු වීඩියෝ එකේ 0.34 තැන. එතන කොහොමත් පොටෝ එක පෙන්නළම මේ කරඬුව ගැන තමා කියන්නේ. සුද්ද ඕක දන්නේ නැති නිසා පොර හිතනවා ආ ඒ තියෙන්නේ දළඳා වහන්සේ තමා කියලා.

    It's not just a stand, going by the British report the monstrance itself is stored in the Golden dagoba (Maharan Karanduwa) so it too is a part of the relic

    @emoji diaries posted a video where they discuss the enclosures with prominent monks and former Nilames.

    The venerable explicitly states that the seventh enclosure "Hemamala Karaduwa" is the last, an eighth enclosure does not exist.

    මේකේ පැහදුලිවම.34 වෙලාවේ දළඳා වහන්සේ දැනට තැන්පත් කරලා තියෙන්නේ මේ කරඬුවේ කියලා කියන්නේ. කුඩා කොපුවක හැඩේට තියෙන්නේ කියලත් කියනවා. එච්චර සරලව කියන එකක් ඔච්චර තේරෙන්නේ නෑ වගේ රගපානවද ඇත්තටම තේරෙන්නේ නැද්ද කියන එක නන් මට තේරෙන්නේ නෑ.
    ------ Post added on Apr 21, 2025 at 8:55 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    එතන කොහොමත් පොටෝ එක පෙන්නළම මේ කරඬුව ගැන තමා කියන්නේ. සුද්ද ඕක දන්නේ නැති නිසා පොර හිතනවා ආ ඒ තියෙන්නේ දළඳා වහන්සේ තමා කියලා.

    මේකේ පැහදුලිවම.34 වෙලාවේ දළඳා වහන්සේ දැනට තැන්පත් කරලා තියෙන්නේ මේ කරඬුවේ කියලා කියන්නේ. කුඩා කොපුවක හැඩේට තියෙන්නේ කියලත් කියනවා. එච්චර සරලව කියන එකක් ඔච්චර තේරෙන්නේ නෑ වගේ රගපානවද ඇත්තටම තේරෙන්නේ නැද්ද කියන එක නන් මට තේරෙන්නේ නෑ.
    ------ Post added on Apr 21, 2025 at 8:55 PM

    Ugh, not this again.

    https://elakiri.com/threads/දන්ත-ධාතුව-ප්‍රදර්ශනය-ගැන-අඳෝනා-හොදටම-ඇති.2207005/post-30668524
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    ඕක ඉතින් වාසියට හදා ගත්ත උපකල්පනයක් නෙ.

    දැනට තැන්පත් කරලා තියෙන්නේ නන් කියලා පටන් ගන්නේ නන් කියන්න එක ගන්නේම වෙනස් වෙන නිසා. නැත්තං ඕක කියන්නේ දැනට තැන්පත් කරලා තියෙන්නේ කියලා විතරයි නේ. අනික හේමමාලා කුමාරිගේ කරඬුව ඉතාම කුඩා කොපුවක්ද? හැරිලා පිටිපස්ස බලන්න ඔනිද ඔය සෙටප් වල කොහොමත් ඉස්සරහ තව තිර ඇති😂

    https://www.clickspringdesign.com/wp-content/uploads/2020/08/Derana-24B-Ren01-1120x672.jpg

    Derana-24B-Ren01-1120x672.jpg

    ඔන්න සෙටප් එක ඕකේ. මෝකද ආයේ පිටිපස්ස හැරිලා බලන්නේ.
    ------ Post added on Apr 21, 2025 at 9:12 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    References නැති පිළුණු පොත් වලින් claim කරන්න ගියාම ඔහොම තමා 🤭

    And your claim of an "8th ivory enclosure" is based on what exactly? 😂

    ඕය කරඬුව ඇත්දළ පාට කියලා ගොඩක් තැන් වල කියල තියෙන නිසා සහ ලංකාවේ පන්සල් වල ගොඩක් වෙලාවට ඇත්දළ වලින් කරපූ සහ කරඬු මංජුසා එහෙම පාවිච්චි කරන නිසා මගේ උප්කල්පනය එක ඇත්දළ වෙන්න ඇති කියල.

    imagination GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    And your claim of an "8th ivory enclosure" is based on what exactly? 😂

    imagination GIF
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ කරඬුව හදලා තියෙන්නේ මොකෙන්ද කියන එක නෙවෙයි නෙ. ඒක අලල්ගෙන නටන එක ඉතිං වැඩක් ඇති දෙයක් නෙවෙයි. එතන පොයින්ට් එක සුද්ද දැක්ක කියන්නේ තවත් කොපුවක් ආකාරයේ කරඬුවක් කියන එක විතරයි. අඩුම order එකත් දැන් බලං ගියාම වැරදියි නෙ සමානයි කියලා claim කරපු. 🤷

    ඒක හදල තියෙන්නේ මොකෙන්ද කියන එක මගේ උපකල්පනයක්. එකෙන් කතාවට වෙනසක් වෙන්නේ නෑනේ. එහෙම පේනව නන් ඒක වෙනම වර්ගයේ මොළයක් 🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ කරඬුව හදලා තියෙන්නේ මොකෙන්ද කියන එක නෙවෙයි නෙ. ඒක අලල්ගෙන නටන එක ඉතිං වැඩක් ඇති දෙයක් නෙවෙයි. එතන පොයින්ට් එක සුද්ද දැක්ක කියන්නේ තවත් කොපුවක් ආකාරයේ කරඬුවක් කියන එක විතරයි. අඩුම order එකත් දැන් බලං ගියාම වැරදියි නෙ සමානයි කියලා claim කරපු. 🤷

    ඒක හදල තියෙන්නේ මොකෙන්ද කියන එක මගේ උපකල්පනයක්. එකෙන් කතාවට වෙනසක් වෙන්නේ නෑනේ. එහෙම පේනව නන් ඒක වෙනම වර්ගයේ මොළයක් 🤭

    And your "උපකල්පන" (= imagination) is a more reliable source than a personal account of a private viewing of the relic and the statement of a venerable 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    And your "උපකල්පන" (= imagination) is a more reliable source than a personal account of a private viewing of the relic and the statement of a venerable 😂
    ඕක අල්ලාගෙන නටන්නේ නන් දැන් ඉතින් වැඩේ අල වුන නිසා කියන එක තේරෙනවා. මෙතනට ඔය කථාව අදාලම නෑ. මම ඒකට ABC කියලා නම දාගත්තත්.

    And your "උපකල්පන" (= imagination) is a more reliable source than a personal account of a private viewing of the relic and the statement of a venerable 😂

    ඔය දාලා තිබ්බ පොත් වල තියෙන reliable එක මොකද්ද? කොහොමද ඒවreliable කියලා ගත්තේ අනික් ඒවට වඩා. ඒක නන් දැනගන්න වටින දෙයක්.

    හාමුදුරුවන්ගේ කතාවේ කිසිම private view එකක් නෑ හාමුදුරුවෝ දැකපු දේ explain කරා. හාමුදුරුවෝ පිටි පස්ස හරි හැරී බලන්න ඕනි නෑ studio setup එක අනුව.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඕක අල්ලාගෙන නටන්නේ නන් දැන් ඉතින් වැඩේ අල වුන නිසා කියන එක තේරෙනවා. මෙතනට ඔය කථාව අදාලම නෑ. මම ඒකට ABC කියලා නම දාගත්තත්.

    At this point you sound like too much of a joke to explain how an 8th enclosure would not have been gone unnoticed by anyone with two brain cells, there's a slim possiblity if it was ivory but like you yourself admitted the ivory claim is just a figment of your imagination

    ඔය දාලා තිබ්බ පොත් වල තියෙන readability එක මොකද්ද? කොහොමද ඒව resalable කියලා ගත්තේ අනික් ඒවට වඩා. ඒක නන් දැනගන්න වටින දෙයක්.

    What does the resaleability of a book have to do with anything?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    At this point you sound like too much of a joke to explain how an 8th enclosure would not have been gone unnoticed by anyone with two brain cells, there's a slim possiblity if it was ivory but like you yourself admitted the ivory claim is just a figment of your imagination
    ඉතා කුඩා

    දැක්ක ගමන් සුද්දා හිතා ගත්තා ආ ඒ තමා දළඳා වහන්සේ කියල
    What does the resaleability of a book have to do with anything?
    reliable my mistake හරියට දැම්ම ආයේ
    And your "උපකල්පන" (= imagination) is a more reliable source than a personal account of a private viewing of the relic and the statement of a venerable 😂
    ඔය දාලා තිබ්බ පොත් වල තියෙන reliability එක මොකද්ද? කොහොමද ඒව reliable කියලා ගත්තේ අනික් ඒවට වඩා. ඒක නන් දැනගන්න වටින දෙයක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඉතා කුඩා

    දැක්ක ගමන් සුද්දා හිතා ගත්තා ආ ඒ තමා දළඳා වහන්සේ කියල

    Imagination. Again.

    The 7th enclosure is "ඉතා කුඩා" too - the size didn't matter when it's all blinged up.

    Unless the 8th ivory enclosure you imagined is true the claim that the princes and everyone present mistook an enclosure for the actual relic is not even remotely possible.

    reliable my mistake හරියට දැම්ම ආයේ

    ඔය දාලා තිබ්බ පොත් වල තියෙන reliability එක මොකද්ද? කොහොමද ඒව reliable කියලා ගත්තේ අනික් ඒවට වඩා. ඒක නන් දැනගන්න වටින දෙයක්.

    Because it's not based on imagination for starters 😂

    And the fact that it has been corroborated by another source in 1908
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,614
    8,864
    113
    මේ පාර මෙච්චර සෙනගක් එයි කියලා කවුරුවත් හිතන්න නෑ.. මේ පැත්තේ පෝලිම කටුගස්තොට ටවුමේ දැන්.
    එක්කෝ මේක තව සතියක් දෙකක් දික් කරන්න ඕනි, නැත්නම් නවත්තලා දන්නා ඕනි. මේ එන සෙනග කන්ට්‍රෝල් කරන්න අමාරුයි, මෙහෙම ගියොත් හෙට අනිද්දා වෙනකොට මිනිස්සු පෝලිම් කඩාගෙන යයි.
     
    • Like
    Reactions: Cole Phelps