දළදා වහන්සේ ගැන නන් කිසිම සැකයක් නෑ ඒත් ඔය පොතේ කියන ඔඩර් වලට කරඩුව තියෙනව කියන එක දැන් එහෙම්ම තියෙනව කියන එක නන් ක්ලෙම් කරන්න බෑ. ඒව කාලෙන් කාලෙට මාරු වෙනව ඇති.
දළදා වහන්සේ ගැන නන් කිසිම සැකයක් නෑ ඒත් ඔය පොතේ කියන ඔඩර් වලට කරඩුව තියෙනව කියන එක දැන් එහෙම්ම තියෙනව කියන එක නන් ක්ලෙම් කරන්න බෑ. ඒව කාලෙන් කාලෙට මාරු වෙනව ඇති.
දළදා වහන්සේ ගැන නන් කිසිම සැකයක් නෑ ඒත් ඔය පොතේ කියන ඔඩර් වලට කරඩුව තියෙනව කියන එක දැන් එහෙම්ම තියෙනව කියන එක නන් ක්ලෙම් කරන්න බෑ. ඒව කාලෙන් කාලෙට මාරු වෙනව ඇති.
ඒක මට අදාල නෑනෙ. ඒක ඔයාගෙ කැමත්ත. ඔයාට ඔය පොතේ තියෙන ඕඩර් එක ඒ කියන දේවල් හරිම කියන එක නන් විශ්වාස කරන්නෙ ඔයාගෙ වර්ශන් එකෙ හැටියට ඒක එහෙම තමා. මට තෙරුම් ගිහින් තියෙන්නෙ ඒ හැම තැනකම අන්තිමට තියෙන්නෙ කුඩා කොපුවක් ඇතුලෙ දළදා වහන්සෙ තැන්පත් කරල තියෙනව කියන එක. දැනට බලන්න ගිගින් කියන අයගෙ කමෙන්ට් වල හැටියටත් ඒ අය දැකල තියෙන්නෙත් ඔය කියන සුදුපාට ඇත්දල කොපුව නෙවෙයි නෙ. මට ඉතින් සුදු මහත්තය දැක්ක කියල පැහැදිලි කරල තියෙන එක farfetchedStill, the claim of an 8th ivory enclosure is farfetched
දැනට බලන්න ගිගින් කියන අයගෙ කමෙන්ට් වල හැටියටත් ඒ අය දැකල තියෙන්නෙත් ඔය කියන සුදුපාට ඇත්දල කොපුව නෙවෙයි නෙ.
2009 දි මම බලල තියෙනව ඒ වතාවෙනම් ඕක තමා පෙන්නුවෙ.
meka thma pennanne, mama dekala tiyenneth mehema.
ඔය ඔතන bias නෙ කොට් කරගෙන තියෙන්නේ. මේ නුලෙම ඉන්නවා මේ පාර දැක්කෙ මේක නෙවෙයි කියන අය.
Furthermore the "සුදුපාට ඇත්දල කොපුව" is a figment of your imagination, no one else - devotees, officials or foreign visitors - mentioned an 8th ivory enclosure ever
adooo man

adooo man![]()
ඔය ඔතන bias නෙ කොට් කරගෙන තියෙන්නේ. මේ නුලෙම ඉන්නවා මේ පාර දැක්කෙ මේක නෙවෙයි කියන අය.
2009 පෙන්නුව එක නෙවෙයි මේ පාර සම්පුර්නයේම ඕපන් කරලා ධාතූන් වහන්සේමයි පෙන්නුවෙ කියලා තමා ඔය දෙකටම ගිය අය කියන්නේ.
විදේශ අය නන් මොනවා දැක්කද දැකපු එකමද ලිව්වේ කියන එක නන් මම දන්නේ නෑ. දැන් ඔයා දාපු පොතේ තියෙන විධිය නෙවෙයි නෙ දැන් තියෙනවා කියන්නෙත්.
![]()
Well apparently you didn't see those, hence the quote
FB එකේ. ගිය කට්ටිය එක්ක කතා කරද්දී එහෙම තමා.Who?
8 නෙවෙයි අවසාන එක. 8 වෙන්නේ ඔඩර් එක අනුව. දැන් නන් මේ කියන හැටියට එක තියෙන්නේ 6 වෙනි තැන. ඔයාගේ පොතේ හැටියට නන් 8 වෙනි තැන. පොතේ ඩයල් එක ඕක ගැන කියන්න කොහොමත් දන්නේ නෑ නෙ දැකලා නැත්තං. හාමුදුරුවෝ දැකලා තියෙන නිසා පැහැදිලිව කියනවා කලින්ම කොට් කරපු වීඩියෝ එකේ 0.34 තැන. එතන කොහොමත් පොටෝ එක පෙන්නළම මේ කරඬුව ගැන තමා කියන්නේ. සුද්ද ඕක දන්නේ නැති නිසා පොර හිතනවා ආ ඒ තියෙන්නේ දළඳා වහන්සේ තමා කියලා.Again, no one - local devotees, officials or foreign visitors - mentioned anything about an 8th ivory enclosure ever - except you
It's not just a stand, going by the British report the monstrance itself is stored in the Golden dagoba (Maharan Karanduwa) so it too is a part of the relic
@emoji diaries posted a video where they discuss the enclosures with prominent monks and former Nilames.
The venerable explicitly states that the seventh enclosure "Hemamala Karaduwa" is the last, an eighth enclosure does not exist.
එතන කොහොමත් පොටෝ එක පෙන්නළම මේ කරඬුව ගැන තමා කියන්නේ. සුද්ද ඕක දන්නේ නැති නිසා පොර හිතනවා ආ ඒ තියෙන්නේ දළඳා වහන්සේ තමා කියලා.
මේකේ පැහදුලිවම.34 වෙලාවේ දළඳා වහන්සේ දැනට තැන්පත් කරලා තියෙන්නේ මේ කරඬුවේ කියලා කියන්නේ. කුඩා කොපුවක හැඩේට තියෙන්නේ කියලත් කියනවා. එච්චර සරලව කියන එකක් ඔච්චර තේරෙන්නේ නෑ වගේ රගපානවද ඇත්තටම තේරෙන්නේ නැද්ද කියන එක නන් මට තේරෙන්නේ නෑ.
------ Post added on Apr 21, 2025 at 8:55 PM
ඕක ඉතින් වාසියට හදා ගත්ත උපකල්පනයක් නෙ.
වාසියට හදා ගත්ත උපකල්පන
දැනට තැන්පත් කරලා තියෙන්නේ නන් කියලා පටන් ගන්නේ නන් කියන්න එක ගන්නේම වෙනස් වෙන නිසා.
References නැති පිළුණු පොත් වලින් claim කරන්න ගියාම ඔහොම තමා
References නැති පිළුණු පොත් වලින් claim කරන්න ගියාම ඔහොම තමා![]()
ඕය කරඬුව ඇත්දළ පාට කියලා ගොඩක් තැන් වල කියල තියෙන නිසා සහ ලංකාවේ පන්සල් වල ගොඩක් වෙලාවට ඇත්දළ වලින් කරපූ සහ කරඬු මංජුසා එහෙම පාවිච්චි කරන නිසා මගේ උප්කල්පනය එක ඇත්දළ වෙන්න ඇති කියල.
ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ කරඬුව හදලා තියෙන්නේ මොකෙන්ද කියන එක නෙවෙයි නෙ. ඒක අලල්ගෙන නටන එක ඉතිං වැඩක් ඇති දෙයක් නෙවෙයි. එතන පොයින්ට් එක සුද්ද දැක්ක කියන්නේ තවත් කොපුවක් ආකාරයේ කරඬුවක් කියන එක විතරයි. අඩුම order එකත් දැන් බලං ගියාම වැරදියි නෙ සමානයි කියලා claim කරපු.And your claim of an "8th ivory enclosure" is based on what exactly?
![]()
ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ කරඬුව හදලා තියෙන්නේ මොකෙන්ද කියන එක නෙවෙයි නෙ. ඒක අලල්ගෙන නටන එක ඉතිං වැඩක් ඇති දෙයක් නෙවෙයි. එතන පොයින්ට් එක සුද්ද දැක්ක කියන්නේ තවත් කොපුවක් ආකාරයේ කරඬුවක් කියන එක විතරයි. අඩුම order එකත් දැන් බලං ගියාම වැරදියි නෙ සමානයි කියලා claim කරපු.
ඒක හදල තියෙන්නේ මොකෙන්ද කියන එක මගේ උපකල්පනයක්. එකෙන් කතාවට වෙනසක් වෙන්නේ නෑනේ. එහෙම පේනව නන් ඒක වෙනම වර්ගයේ මොළයක්![]()
ඕක අල්ලාගෙන නටන්නේ නන් දැන් ඉතින් වැඩේ අල වුන නිසා කියන එක තේරෙනවා. මෙතනට ඔය කථාව අදාලම නෑ. මම ඒකට ABC කියලා නම දාගත්තත්.And your "උපකල්පන" (= imagination) is a more reliable source than a personal account of a private viewing of the relic and the statement of a venerable![]()
And your "උපකල්පන" (= imagination) is a more reliable source than a personal account of a private viewing of the relic and the statement of a venerable![]()
ඕක අල්ලාගෙන නටන්නේ නන් දැන් ඉතින් වැඩේ අල වුන නිසා කියන එක තේරෙනවා. මෙතනට ඔය කථාව අදාලම නෑ. මම ඒකට ABC කියලා නම දාගත්තත්.
ඔය දාලා තිබ්බ පොත් වල තියෙන readability එක මොකද්ද? කොහොමද ඒව resalable කියලා ගත්තේ අනික් ඒවට වඩා. ඒක නන් දැනගන්න වටින දෙයක්.
ඉතා කුඩාAt this point you sound like too much of a joke to explain how an 8th enclosure would not have been gone unnoticed by anyone with two brain cells, there's a slim possiblity if it was ivory but like you yourself admitted the ivory claim is just a figment of your imagination
reliable my mistake හරියට දැම්ම ආයේWhat does the resaleability of a book have to do with anything?
ඔය දාලා තිබ්බ පොත් වල තියෙන reliability එක මොකද්ද? කොහොමද ඒව reliable කියලා ගත්තේ අනික් ඒවට වඩා. ඒක නන් දැනගන්න වටින දෙයක්.And your "උපකල්පන" (= imagination) is a more reliable source than a personal account of a private viewing of the relic and the statement of a venerable![]()
ඉතා කුඩා
දැක්ක ගමන් සුද්දා හිතා ගත්තා ආ ඒ තමා දළඳා වහන්සේ කියල
reliable my mistake හරියට දැම්ම ආයේ
ඔය දාලා තිබ්බ පොත් වල තියෙන reliability එක මොකද්ද? කොහොමද ඒව reliable කියලා ගත්තේ අනික් ඒවට වඩා. ඒක නන් දැනගන්න වටින දෙයක්.