දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පොත් ටික ලියපු සුද්ද හිතා ගත්ත එක එහෙමම අරගෙන යනවාද ඔය වීඩියෝ එකේ පෙන්නලා කියන එක අරගෙන යනවාද කියන එක ඔයාගේ කැමැත්ත. 🤷

    අවස්ථා 2 ම අවිද්යාව අන්කල්

    x වැරදියි කියලා හිතෙන්නේ
    y නිවැරදි දෙයක් කියලා දැනගත්ත හින්දා
    අරමුනු සමග මේ මොහොතේ සකස් වෙන දැනගත් බව තමයි අවිද්යාව, ඉතින් අකුසල්, අතේ වැලි කැට ගානට පෘථක්ජනයො සුගතිගාමී වෙනවා කිව්වේ.. 😋
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඔතන ඔය නෙලුම් මල හඩේ 1920 photo එකේ තියෙන්නේ දළදා ප්‍රදර්ශනයකදී පාවිච්චි කරපු ආධාරකයක් වගේ එකෙක් මම හිතන්නේ .
    අනිත් දාතු ප්‍රදර්ශන වලදීත් ධාතු ප්‍රදර්ශන වෙලාවේ තියන්න මොකක් හරි ආධාරක පාවිච්චි කරනවා නේ .
    කරඩු 7ම ගෙනල්ල , ඒවා ඇතුලේ තියන එක ප්‍රදර්ශනය කරන්න බෑ නේ . ඔය ඒ වගේ අවස්ථාවක පාවිච්චි කරපු එකක් වගේ

    "And then appears the Monstrance itself, the stand on which the Holy Thing is exposed through its high days of festival and procession. On a wrought pedestal rises unfolded to its fullest span a wide shallow lotus-bloom, whose broad petals are all of thin gold, unalloyed, dazzling, refined ; and in the heart of the lotus is a clump of ruby, emerald, and diamond, from which, like some strange stigma, rises a quivering 3-inch stem of gold, invisible beneath its gems. And at the top, over successive rings of pure jewels, a circle, through which the relic is affixed, to thrill and hover with the thrillings of that fine support."
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    So you didn't hear the monk say that the "Hemamala Karaduwa" is the seventh and the final enclosure, you can't see that the video itself says 7, you can't see the article @dilann posted -

    but you can somehow see an 8th enclosure no one talks about 😂
    Funny how you waste your time and energy to educate some blind followers. I see no difference between this and trying to argue with a Muslim who always show some quote from their "holy" book as scientific evidence and absolute truth.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Funny how you waste your time and energy to educate some blind followers. I see no difference between this and trying to argue with a Muslim who always show some quote from their "holy" book as scientific evidence and absolute truth.

    Well at least ya'll got to read this detailed report on the relic reveal so that's something
     
    • Love
    Reactions: codeforme

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    "For, of course, no educated Buddhist throughout the world has any notion of believing in the literal authenticity of the little curved bone that lies at the heart of all those jewelled dagabas in the adytum of the Dalada Maligawa at Kandy. Such a crude and crass materialism is left for the mass of the uninstructed people. Salutary for them, perhaps, and helpful, is a definite material belief in a definite visible fact ; but for souls more free from bondage such a pretence has no use, and the monks and abbots of Lanka would certainly disclaim in private any belief in the small object they are reverently exposing to the adoration of multitudes, even as a well-educated Roman prelate would smile discreetly if you asked him whether such and such a bone he had just been pompously exposing to the kisses of ecstatic women were in very deed the skull of St. Peter or the thumb of St. Jude. It is enough that these things should be adored, for through them are adored the holiness of which they, no less than any genuine relic, are the earthly representation."

    FWpXz4K.png
    meka thma pennanne, mama dekala tiyenneth mehema.

    Nope both the book and video agree that the seventh covering is the final one

    loku hamuduruwo
    ------ Post added on Apr 21, 2025 at 11:23 AM
     
    • Love
    Reactions: Hyaenidae

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    ප්‍රදර්ශනයක කරද්දී තියන විදියයි , තැන්පත් කරල තියන විදියයි දෙකක් නේ බන් .
    ඔව් නෙළුම් පෙත්ත කරඬු ඇතුලේ තියං නෑ දන්න විදියට නන්. ඒක වෙනම තියෙන්නේ ප්‍රදර්ශන වෙලාවට ගන්න.
    මම ඇහුවේ උබට "ඇත් දල කොපුව " කියන වචනේ ආවේ කොහෙන්ද ?
    ඕය කරඬුව ඇත්දළ පාට කියලා ගොඩක් තැන් වල කියල තියෙන නිසා සහ ලංකාවේ පන්සල් වල ගොඩක් වෙලාවට ඇත්දළ වලින් කරපූ සහ කරඬු මංජුසා එහෙම පාවිච්චි කරන නිසා මගේ උප්කල්පනය එක ඇත්දළ වෙන්න ඇති කියල.

    ඇති බන් මේ මාතෘකාව. ඒක අස්සෙ තව විවාද.
    😢
    ------ Post added on Apr 21, 2025 at 11:48 AM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    You're reading the wrong book lol

    This is the complete account of the relic's unveiling:

    v3tIrKB.jpg

    dzWMizi.jpg

    pBeO9Py.png
    I fell asleep last night reading this :lol: Oh I was right the first time. That Lotus ornament which they call a monstrance is designed to hold the tooth relic for display purposes so in the picture it shows the tooth relic which is not a tooth at all. Unless our buggers pranked the bloody suddas and showed them a fake bone or something out of fear that they might take it to english museum. It's either that or we don't have a relic
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඕය කරඬුව ඇත්දළ පාට කියලා ගොඩක් තැන් වල කියල තියෙන නිසා සහ ලංකාවේ පන්සල් වල ගොඩක් වෙලාවට ඇත්දළ වලින් කරපූ සහ කරඬු මංජුසා එහෙම පාවිච්චි කරන නිසා මගේ උප්කල්පනය එක ඇත්දළ වෙන්න ඇති කියල.
    මොකක්ද ඉතින් දළදාව ප්‍රදර්ශනය කරනවා කියල අවුරුදු 15කට සැරයක් ඇත් දල මංජුසාවක් /කොපුවක් පෙන්නන එකේ අරමුණ ??
    එහෙනම් කෙලින්ම කරඩුව පෙන්නුවත් එකයි නේ .
    එකකින් වැහුවත් එකයි හතකින් වැහුවත් එකයි . :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    මොකක්ද ඉතින් දළදාව ප්‍රදර්ශනය කරනවා කියල අවුරුදු 15කට සැරයක් ඇත් දල මංජුසාවක් /කොපුවක් පෙන්නන එකේ අරමුණ ??
    එහෙනම් කෙලින්ම කරඩුව පෙන්නුවත් එකයි නේ .
    එකකින් වැහුවත් එකයි හතකින් වැහුවත් එකයි . :rofl:
    දැන් ඉතිං අඩුම ඔහොම නෙවෙයි සිරිපතුල තිබ්බ කියන නිසානේ සිරීපාදේ නගින්නෙ. අච්චර විශාල දාගැබාකින් ධාතු වැහිලා තියෙනකොට රුවන්වැලි මහා සෑය වදින්නේ පෝලිමේ ඉඳලා. කරඬුව පෙන්නුවත් ඔය සෙනග ඔහොම්ම එනවා. එකේ අඩුවක් වෙන්නේ නෑ. යන අයගෙනුත් බහුතරය ඔය කරඬුවවත් පෙන්නයි කියලා තමා යන්නෙත්. ඇත්තටම පෘදර්ශනත්කට ගිහිං නැති නිසා මම දන්නේ නෑ කොහොම පෙන්නනවද කියලා නන්. එළියටම අරගෙන පෙන්නනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔය යන්නේ බුදුන් වහන්සේ සම්බන්ධ වෙන ඕනිම දෙකින් ජීවමාන බුදු හාමුදුරැවෝ වැන්ද වගේ කියන සිතුවිල්ලෙන්. එකෙන් අනික් හැම එකටම වඩා ළඟ ඔය අන්තිම කරඬුවට වෙනකං වත් පෙන්න එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    දැන් ඉතිං අඩුම ඔහොම නෙවෙයි සිරිපතුල තිබ්බ කියන නිසානේ සිරීපාදේ නගින්නෙ. අච්චර විශාල දාගැබාකින් ධාතු වැහිලා තියෙනකොට රුවන්වැලි මහා සෑය වදින්නේ පෝලිමේ ඉඳලා. කරඬුව පෙන්නුවත් ඔය සෙනග ඔහොම්ම එනවා. එකේ අඩුවක් වෙන්නේ නෑ. යන අයගෙනුත් බහුතරය ඔය කරඬුවවත් පෙන්නයි කියලා තමා යන්නෙත්. ඇත්තටම පෘදර්ශනත්කට ගිහිං නැති නිසා මම දන්නේ නෑ කොහොම පෙන්නනවද කියලා නන්. එළියටම අරගෙන පෙන්නනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔය යන්නේ බුදුන් වහන්සේ සම්බන්ධ වෙන ඕනිම දෙකින් ජීවමාන බුදු හාමුදුරැවෝ වැන්ද වගේ කියන සිතුවිල්ලෙන්. එකෙන් අනික් හැම එකටම වඩා ළඟ ඔය අන්තිම කරඬුවට වෙනකං වත් පෙන්න එක.
    සිරිපාදේ , දාගැබ් වදිනවා වගේ තමයි වෙනදට මාලිගාවට යන්නේ . .
    හැබැයි මේක එලියට අරගෙන පෙන්නන එකක් .
    එතනදිත් ආයිත් කොපුවක් , කරඩුවක් පෙන්නන එකේ තේරුමක් නෑ .

    ඔය තමයි දාලදාව . ඇත් දල කොපුව කියන කතාව ඔය ධාතුවේ හැඩේ / ප්‍රමාණය එක්ක එකගවෙන්න බැරි උනත් සාධාරණිකරණය කරන්න කියන කතා . කොහෙවත් එහෙම ඇත් දල කොපුවක් ගැන සදහනක් නෑ .

    නිකමට හොයල බලපං ධන්ත ධාතුවේ size එක . . එතකොට උබට තේරෙයි ඔය එක තමයි කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    සිරිපාදේ , දාගැබ් වදිනවා වගේ තමයි වෙනදට මාලිගාවට යන්නේ . .
    හැබැයි මේක එලියට අරගෙන පෙන්නන එකක් .
    එතනදිත් ආයිත් කොපුවක් , කරඩුවක් පෙන්නන එකේ තේරුමක් නෑ .
    ඒක ඉතිං තේරුමක් තියෙන අය යයි නැති අය ඉදී. 🤷
    කරඬුව වෙනදාටත් කාටවත් පෙන්නේත් නෑනේ. තේවාව වෙලාවට සෙනග ඉන්නේ ඒ වෙලාවට පේන ටිකට හරි වැදගන්න නෙ.
    ඔය තමයි දාලදාව . ඇත් දල කොපුව කියන කතාව ඔය ධාතුවේ හැඩේ / ප්‍රමාණය එක්ක එකගවෙන්න බැරි උනත් සාධාරණිකරණය කරන්න කියන කතා . කොහෙවත් එහෙම ඇත් දල කොපුවක් ගැන සදහනක් නෑ .

    නිකමට හොයල බලපං ධන්ත ධාතුවේ size එක . . එතකොට උබට තේරෙයි ඔය එක තමයි කියලා

    මම හැබැහින් දැකලා නෑ ඔය දාලා තියෙන පොටෝ references වලින් මට තේරෙන දේ කිව්වේ. දැකලම බලන්න පුළුවන් උනොත් ඇරෙන්න දැනට එහෙම වෙන දෙයක් පිළිගන්න තරං strong නෑ ඔයාලා ගේන තර්ක.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    You're reading the wrong book lol

    This is the complete account of the relic's unveiling:

    v3tIrKB.jpg

    dzWMizi.jpg

    pBeO9Py.png

    අම්මෝ අම්මෝ කල්ලතෝනියන්ට රිදිලා තියන තරම් මේ පාර අර ලංකාවට අවේ නැති මිෂනාරියාගේ පොත උස්සන් ඇවිත්නැ. :rofl: මෙච්චර වාද කර කර ඉන්නේ නැතුව පෝලිමේ ඉඳලා දළදා බැලුවනම් හරිනේ.:rofl: එකත් කරන්න බැනේ නේ හරි කියලා කියන බොරුව තමන්ටම ඔප්පු වෙනවනේ.🤌

    කරඬු 7 ඇත්දළ කොපුව්යි දළදා වහන්සේයි ඔකොම 9 ඔය හතේ කතාව තියෙන්නේ කරඬු වලට විතරයි ඔය ඇත්දළ කොපුව තමයි අවසාන ආරක්ෂාව එක කරඬුවක් නෙවයි.

    මේපාර දළදා වහන්සේම පෙන්නනේ ඇත් දල කොපුව අයින් කරලා උඹලා කිඹුල් දත උරුදත කියලා මැරෙන්න ගිය අන්තිම ඇත් දල කොපුව එකත් ඒක පැත්තක තියනවා ඔපන් කරලා.මෙතන අන්දොනා දෙන්නේ නැතුව ගිහින් බලපන් කල්ලතොනියෝ.:rofl:

    ගැරඬියට බූමිතෙල් ගැහුව වගේ හොර නිරාස්ල මළ පැනල ඉන්න වෙලාවෙ මෙහෙම ත්‍රෙඩ් දාන්ඩ එපා ප්‍රෙන්....
    මට බය ඕකුන්ගෙන් එකෙක් ගිහින් සුවිසයිඩ් කරගනීද කියල ඔතන :lol:

    දැනටමත් වෙලා තියෙන්නේ මුස්ලිම් ලේබේ කෙනෙක් මරුන ඊයේ හාර්ට් කේස් එකක් ඇවිත් ඇත් දල කොපුව අයින් කරලා මේපාර පෙන්න නිසා පොරත් ගිහින් දළදා බලලා ඊට පස්සේ ගෙදර ඇවිත් එක වෙන්නබැ අපිට උගන්නපු ඒවා බොරු කියලා කෑගහා ගහා ඉඳලා පපුව අල්ලන් මැරිලා වැටිලා කල්ලතොනියෝ ටික තමයි සුවර් නැත්තේ උන් ගහින් බෝම්බයක් ගහන තත්වේ ඉන්නේ බුමිතෙල් ගැවුන ගැරඬි වගේ උන්ට උගන්නපු උන් හරි කියලා හිතාගන හිටපු ලෝකේ ඔක්කොම වෙනස් වුනා එක දවසින්.

    ලංකාවේ නිරාලා(කුරුසයෝ සෙට් එක)ට මාරු වැඩේ ඇත් දල කොපුවවත් පැත්තක් තියලා තියනවා ඔපන් කරලා එක ඔපන් කරන්න බැ කිඹුල් දත උරුදත කියලා අවුරුදු 150+ ඉතිහාසේ ගැන දන්නේ නැති මිෂනාරියෝ ලියපු පොත් කියවලා එක හරි කියලා වාද කර කර ඉන්න එකට.

    ප්‍රදර්ශනයක කරද්දී තියන විදියයි , තැන්පත් කරල තියන විදියයි දෙකක් නේ බන් .

    මම ඇහුවේ උබට "ඇත් දල කොපුව " කියන වචනේ ආවේ කොහෙන්ද ?

    කරඬු 7 ඇත්දළ කොපුව්යි දළදා වහන්සේයි ඔකොම 9 ඔය හතේ කතාව තියෙන්නේ කරඬු වලට විතරයි ඔය ඇත්දළ කොපුව තමයි අවසාන ආරක්ෂාව එක කරඬුවක් නෙවයි ඇත් දල කොපුවවත් පැත්තක් තියලා තියනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    කරඬු 7 ඇත්දළ කොපුව්යි දළදා වහන්සේයි ඔකොම 9 ඔය හතේ කතාව තියෙන්නේ කරඬු වලට විතරයි ඔය ඇත්දළ කොපුව තමයි අවසාන ආරක්ෂාව එක කරඬුවක් නෙවයි ඇත් දල කොපුවවත් පැත්තක් තියලා තියනවා.
    ඇත්දළ කොපුවක් ගැන කොහෙද බන් තියෙන්නේ ??
    එහෙම එකක් නෑ :rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඇත්දළ කොපුවක් ගැන කොහෙද බන් තියෙන්නේ ??
    එහෙම එකක් නෑ :rofl:

    උඹ කොහොමද නැ කියන්නේ අර එහෙනම් ප්‍රදර්ශනේ තියෙන්නේ මොකක්ද දළදා වතාවත් පොත් වල තියෙන්නේ මොනවද එහෙනම් ඒ පොත් අවුරුදු 1000+ එක දිගට ලියාගන එනවා ඒවාට සමකාලින රෙකොඩ්ස් බොරු උඹලා හරි කියන්නේ අර මිෂනාරියෝ ලියපු පොත් විතරද?. :rofl: 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    උඹ කොහොමද නැ කියන්නේ අර එහෙනම් ප්‍රදර්ශනේ තියෙන්නේ මොකක්ද දළදා වතාවත් පොත් වල තියෙන්නේ මොනවද එහෙනම් ඒ පොත් අවුරුදු 1000+ එක දිගට ලියාගන එනවා ඒවාට සමකාලින රෙකොඩ්ස් බොරු උඹලා හරි කියන්නේ අර මිෂනාරියෝ ලියපු පොත් විතරද?. :rofl: 🤌
    පිළිගන්න පුලුවන් source එකක් අරන් වරෙන්
    ඕක තමය්යි බන් දන්ත ධාතුව . උබ පිළිගන්න අකමැති උනත් කරන්න දෙයක් නෑ

    උබ හිතන්නේ බුදු කෙනෙක්ගේ ධාතුවක් තිරිසන් සතෙක් ගේ ඇටයක් අස්සේ දාල තියයි කියලා ද ?? 🥱
     
    • Haha
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පිළිගන්න පුලුවන් source එකක් අරන් වරෙන්
    ඕක තමය්යි බන් දන්ත ධාතුව . උබ පිළිගන්න අකමැති උනත් කරන්න දෙයක් නෑ

    උබ හිතන්නේ බුදු කෙනෙක්ගේ ධාතුවක් තිරිසන් සතෙක් ගේ ඇටයක් අස්සේ දාල තියයි කියලා ද ?? 🥱
    ------ Post added on Apr 21, 2025 at 2:24 PM
    මොනවද තව පිලි ගන්න ඕනේ මන් ගිහින් දළදා දැක්කම නැරඹුවා මන් ඇස්දෙකෙන් දැක්ක එක බොරු කියලද කියන්නේ තව මොන සාක්කිද ඕනේ ගිහින් බලපන් අපි කියන එක පිලි ගන්න බැරිනම් මන් එක පාරක් කිවුවා වගේ දළදා වහන්සේ කොපුවෙන් අරන් ඇන්ඳ චිත්ත්රෙයි ගත්ත පොටෝ එකයි තව ගොවර්න්ර්ගේ විස්තර ලියලා තියන පොතයි තියනවා UK වල පර්යිවට කොලේටෙර් කෙනෙක් ළඟ ඔචර ඕනෙනම් එක හොයාගන බලපන්. :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මොනවද තව පිලි ගන්න ඕනේ මන් ගිහින් දළදා දැක්කම නැරඹුවා මන් ඇස්දෙකෙන් දැක්ක එක බොරු කියලද කියන්නේ තව මොන සාක්කිද ඕනේ ගිහින් බලපන් අපි කියන එක පිලි ගන්න බැරිනම් මන් එක පාරක් කිවුවා වගේ දළදා වහන්සේ කොපුවෙන් අරන් ඇන්ඳ චිත්ත්රෙයි ගත්ත පොටෝ එකයි තව ගොවර්න්ර්ගේ විස්තර ලියලා තියන පොතයි තියනවා UK වල පර්යිවට කොලේටෙර් කෙනෙක් ළඟ ඔචර ඕනෙනම් එක හොයාගන බලපන්. :rofl:
    උබ දැක්කෙත් ඉතින් ඔය පින්තුරේ තියන එකම නේ . ඕක තමයි දළදා ව