දන්නවද බලමු...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔබ නොදත් මිනිසෙකු තුල ඇති වටිනා තොරතුරු කිහිපයක්.




    :rolleyes: ගැහැණිය මිනිසෙකු මෙන් දෙවරක් හෝ ඊට වැඩි ප්‍රමනාක් ඇසිපිල්ලන් ගසයි.


    :eek: හවස්වරුවට වඩා උදේවරුවේ අප 1cm උසයි.කොමලාඅස්ථි හා පටල සම්පීඩනයට කාලය ගත වන නිසා.


    :frown: මිනිස් සිරුරේ ශක්තිමත්ම මස්පිඩුව දිව වේ.


    :nerd: කුඩා දරුවන් ඉපදීමේදී දනිස් කටුවක් නොමැත.වයස අවුරුදු 2 ත් 6 අතර හටගනී.


    :baffled: ඉතාමත් වැඩිපුර කැරට් කන්නේ නම් ඔබ තැබිලි පැහැයට හැරේ.


    :confused: ජිවිත කලය තුල ඔබ නිපදවන කෙල ගැලුන් ගණන 10,000 කි.


    :yes: සෑම තප්පර හතකටම දරුවෙකු බිහි වේ.


    :no: අවුරුද්දකට ඔබ මිලියන 10 ක වතාවක් හුස්ම ගනී.


    :angry: සීත කාමර තුල නිදාගැනීමෙන් නපුරු හිනා පෙනන ප්‍රවනතාවය වැඩිය.


    :D දල වශයෙන් දවසකට නානකාමරය තුලට ඔබ 6 ක් පමණ ඇතුල් වේ.


    :shocked: ඔබේ ඉක්මනින්ම වැවෙන නියපොත්ත මදගිල්ලේ නියපොත්ත වේ.


    :cool: වඩාත් සංවේදී ඇගිල්ල දබර ඇගිල්ල වේ.


    :sorry: ඉතා වැඩිපුර ආහාර වෙල් ගැනීමෙන්,කනට අසෙනේ දෑ වල තියුණු බවය අඩු වේ.


    ;) මිනිස් සිරුරේ ශක්තිමත්ම කටුව හකු පාඩාව (හක්ක) වේ.


    *

    *

    *


    ඔන්න කිව්වා මෙන්න මන් ගියා... එන අය ඉතින් හැකිපමනින් සලකල යන්න...


    ඉල්ලීම පරිදි මෙන්න දැම්ම තවත් තොරතුරු...

    ලෝක ජනගහනයෙන් මිය යන ප්‍රමාණය...

    :yes::yes::yes:

    තත්පරයට 1.7

    මිනිත්තුවකට 107

    පැයකට 6390

    වසරකට 56 (මිලියන)

    මිනිසකුගේ දල ජීවන ආයු කාලය තුල (වසර 70 ක් තුල) 3.9 (බිලියන)
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :yes: සෑම තප්පර හතකටම දරුවෙකු බිහි වේ.



    තප්පරයට මිය යන ගාන ගැනත් පුලුවන්නම් දාපන්. නැත්නම් මේක බලන උන් බය වෙඉ.

    17434297.jpg