මිනිසාගේ_ඉදිරි_පරිනාමය

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    avatar17378_16.gif
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් පට්ට පොස්ට් එක.. තවත් අවරුදු 5000,10000 යනකොට මිනිස්සු ගොඩක් වෙනස් වෙලා තියේවි.. සමහර විට මිනිස්සු විනාස වෙලා යාවි,,, අනාගතේ මොනවගේද බලාගන්න පුළුවන් නම් මාරු නේද??

    රේප් කරා...
     

    dishanwis

    Well-known member
  • මම නම් හිතන්නෙ ශාරිරිකව නෙමෙ මානසිකව තමා වෙගයෙන්ම පරිනාමනය සිදු වන්නෙ ශාරිරික පරිනාමයට අවු ලක්ශ ගනක් යයි ඒත් බලන්නකො 1913--2013 කියන අවු 100 තුල වෙලා තියෙන වෙගවත් වෙනස අගමික ඉදිරියෙදි මාතවාද වලින් බැහැරව මිති්යා විශ්වාස වලින් බැහරව සැබැ පරිනමයන්ක් ලගා වෙනව හැබයි අපෙ වහෙ රටවල් තවමත් වර්ශ ගනනාවක් පිටුපසින් ඉන්නෙ මෙ වගෙ දෙ වැඩිය කතාවෙනවා අඩුයි කියන්න දෙ බොහොමයි බෙදා ගත්තාට ස්තුති ඉදිරියෙදි බලමු අනිත් අයගෙ අදහසුත්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meke innawa wadurage antima level eke idala parinamaya wechcha nati ewun set ekakut.
    taama wadurage purudu tiyenne :P :lol:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මම නම් හිතන්නෙ ශාරිරිකව නෙමෙ මානසිකව තමා වෙගයෙන්ම පරිනාමනය සිදු වන්නෙ ශාරිරික පරිනාමයට අවු ලක්ශ ගනක් යයි ඒත් බලන්නකො 1913--2013 කියන අවු 100 තුල වෙලා තියෙන වෙගවත් වෙනස අගමික ඉදිරියෙදි මාතවාද වලින් බැහැරව මිති්යා විශ්වාස වලින් බැහරව සැබැ පරිනමයන්ක් ලගා වෙනව හැබයි අපෙ වහෙ රටවල් තවමත් වර්ශ ගනනාවක් පිටුපසින් ඉන්නෙ මෙ වගෙ දෙ වැඩිය කතාවෙනවා අඩුයි කියන්න දෙ බොහොමයි බෙදා ගත්තාට ස්තුති ඉදිරියෙදි බලමු අනිත් අයගෙ අදහසුත්

    අනිවාර්යෙන් මචන්, දැන් තියන පටු ආකල්ප ගොඩක් ඉදිරියේදී නැති වෙලා යයි. අවුරුදු 100 කට කලිනුත් මිනිසුන් වහල් සේවයට යෝදාගත්‍තා , දැන් ඒ අතින් මිනිස්සුන්ගේ ආකල්ප සැහෙන්න දියුණු වෙලා. :yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    matanam agam adahana, deviyanta pooja karana, bodhi pooja karana, kendara balana un dirawanne naha.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    matanam agam adahana, deviyanta pooja karana, bodhi pooja karana, kendara balana un dirawanne naha.

    eka itin unge kamattane ban ,

    godak aya itin owa karanne family eken apu traditions nisa, nathuwa hithala balala newe :yes::cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලිංගික කර්තවය නල හැකි කාල සිමාව වැඩි වෙනවා
    ස්භාවික උපත් පාලන කොපුවක් සහිතව ඉපදීම
     

    dishanwis

    Well-known member
  • :yes:
    අනිවාර්යෙන් මචන්, දැන් තියන පටු ආකල්ප ගොඩක් ඉදිරියේදී නැති වෙලා යයි. අවුරුදු 100 කට කලිනුත් මිනිසුන් වහල් සේවයට යෝදාගත්‍තා , දැන් ඒ අතින් මිනිස්සුන්ගේ ආකල්ප සැහෙන්න දියුණු වෙලා. :yes:

    :yes::yes::yes: rep +++