සෑම තප්පර හතකටම දරුවෙකු බිහි වේ.
තප්පරයට මිය යන ගාන ගැනත් පුලුවන්නම් දාපන්. නැත්නම් මේක බලන උන් බය වෙඉ.
![]()
මෙන්න දැම්ම සහෝදරයා...
ලෝක ජනගහනයෙන් මිය යන ප්රමාණය...



තත්පරයට 1.7
මිනිත්තුවකට 107
පැයකට 6390
වසරකට 56 (මිලියන)
මිනිසකුගේ දල ජීවන ආයු කාලය තුල (වසර 70 ක් තුල) 3.9 (බිලියන)




