දන්නවද ‍‍‍... DR විද්‍යා කුලපති....

sanjayu76a

Member
Mar 29, 2014
7
0
0
දන්නවද ‍‍‍... DR විද්‍යා කුලපති....

අපේ නංගිට පොඩි මානසික ගැටලුවක් තියෙනවා ඖෂධ ප්‍රතිකාර කලා ගොඩක් කාල‍යක් හොද ප්‍රත්පලයක් නෑ
කවුරු හරි දන්නවද Dr විද්‍යා කුලපති ගැන...
මනෝ වෛද්‍යවරයෙක් මෝහන ප්‍රතිකාර කරනවලු


Dr ගෙන් ප්‍රතිකාර ගත්ත කවුරු හරි ඉන්නවද,
‍ෙකාහොමද Dr channel karanne place ekaka දන්නවද
Help me..
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කරාපිටියෙ ඉන්නෙ පොර මම දන්න විදියට ලංකාදිප පත්තර ටිකක් අරන් බලපන්
     
    Feb 28, 2010
    1,145
    26
    0
    karapitiye mcn inne issara southern hemas eke Dr. Harischandra hitiya dan eya wenuwata meya innawada kylnm danne na cl ekak dila blpn hemas southern ekata
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Call tharaka warapityita on 0727449599 (Secratary Sri Lanka Rationalist Association)

    Explain about your problem
    Ask About Dr. Widyakulapathi Number