~ දන්නවද??? ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Zeus said:
දන්නවද?
අපෙ අම්මත් මට පුංචි කාලෙ ඔය විදියටම කියල තියෙනවා :P
"මං සැරයි"
මේ කවිය ලියල තියෙන්නෙ මව් සෙනෙහස ගැන නෙවෙයි කියල මට PS වර්ක් එක දිහා බැලුවම පේනව:lol:
එ උනත් ඒ පුංචි ලස්සන කාලය මතක් කලාට බොහෝම ස්තූතියි
තවත් කවි ලියන්න සිස් :D


දන්නවද?? අපේ අම්මා නම් මට කවදාවත් කියලා නෑ " මම වසයි"
කියලා. මොකද මම වස ලමයෙක් නෙමේ නිසා.





ගැහුවෙ හාවට වැදුනෙ පඳුරට නේද සිස් :D


මේකේ තෙරුම මොකද්ද කියලා නම් මම දන්නේ නැත.:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
G2H said:
aneeee harima lassanai nangiyooooo:)

harima adaraneeeyayii...:yes:

Ane onna apinum danne nehellu...
3.gif
;)

thanks Akki..................
habai " eya "nam dannawalu ;)