mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ලොල්...ඒකයි මේකයි අතර සම්බන්ධෙ මොකක්ද:rolleyes:

ඈයි මච0 බලපන් දෑන් ඉන්න හරක් කියන කතාවල්. හෑමදාම මොකක් හරි වඩකට නති දෙකට තර්ක කරනවා. උබ හිතනවඩ එහෙම උන්ට ඔය වගෙ වඩක් කරන්ඩ පුලුවන් වේ කියලා ?
 
abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    කවුරු මොනව කතාකලත් කිව්වත් අවසානයෙ මිත්යා දෘශ්ටිකයා නිරයේ උපදිනවා ඒක නිසා කරුනාකරල කුසල් ‍රැස්කරන්න
     
    කවුරු මොනව කතාකලත් කිව්වත් අවසානයෙ මිත්යා දෘශ්ටිකයා නිරයේ උපදිනවා ඒක නිසා කරුනාකරල කුසල් ‍රැස්කරන්න

    යමෙක් වැරදි මාර්ගයේ යන අයට නිවැරදි මග පෙන්නනව නම් ඒකත් ලොකු පුණ්‍යකර්මයක්.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පිටියෙ_අප්පු;7178164 said:
    යමෙක් වැරදි මාර්ගයේ යන අයට නිවැරදි මග පෙන්නනව නම් ඒකත් ලොකු පුණ්‍යකර්මයක්.

    EKA SABAI SABAI SABAI ! :D:yes:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පිටියෙ_අප්පු;7178164 said:
    යමෙක් වැරදි මාර්ගයේ යන අයට නිවැරදි මග පෙන්නනව නම් ඒකත් ලොකු පුණ්‍යකර්මයක්.

    අනිවා අනිවා, සල්ලි වලට ආගම් මාරු කරන්නෙත් වැරදි මාර්ගයේ යන අය නෙවැ. අන්න ඒ අයට හරි මාර්ගෙ පෙන්නලා දුන්නොත් හොදටෝම ඇති. අනිත් ආගම් බොරු කරන්න යන්නේ නැතිව :P
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    අනිවා අනිවා, සල්ලි වලට ආගම් මාරු කරන්නෙත් වැරදි මාර්ගයේ යන අය නෙවැ. අන්න ඒ අයට හරි මාර්ගෙ පෙන්නලා දුන්නොත් හොදටෝම ඇති. අනිත් ආගම් බොරු කරන්න යන්නේ නැතිව :P

    meeka karanne anek aagam wala ayada nathnam obalagema muslim sahodarayanda kiyala poddak mey religious section ekema wata pita balala hoyala danaganna....."islam is the worlds only true religion and others are false religions" kiyala lassanata kiyala thiyenne "islam" walama thamai ithin....:rolleyes: your worlds has no base.....only muslims go to heaven num ithin mona moodayada aagama wenas karanne neda???:rolleyes::P