දන්නවාද පුංචි කෙල්ලේ..|Rasthi
ඔබ නිසා මම කවියෙකු වූ අරුමය...
දෙබැම යට
සිනාසෙන...
ඇස්දෙකේ
දියඹ මැද...
ගං දියක කදුළු
තිබෙනා නමුදු...
එකම කදුලකටවත්
සිපගන්නට
නොදෙමි මම...
ඔය පිංකාර යෞවනයේ
කොපුල් තල...
දන්නවාද
පුංචි කෙල්ලේ..
දරාගත නොහැකිබව මට
ඔය අවිහිංසක
සිනහව...
දෙබැම යට
සිනාසෙන...
ඇස්දෙකේ
දියඹ මැද...
ගං දියක කදුළු
තිබෙනා නමුදු...
එකම කදුලකටවත්
සිපගන්නට
නොදෙමි මම...
ඔය පිංකාර යෞවනයේ
කොපුල් තල...
දන්නවාද
පුංචි කෙල්ලේ..
දරාගත නොහැකිබව මට
ඔය අවිහිංසක
සිනහව...
- රස්තියාදුකාරයා -
rasthiya.blogspot.com
rasthiya.blogspot.com
Last edited:



