දන්නව ද.....??

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මගේ PC එකේ පොඩි අවුලක්.මෙන්න මෙහෙමයි කතාව....හැබැයි කතාව ටිකක් දිගයි..;)

    මට Data වගයක් Write කරන්න ඕනේ වෙලා DVD ටිකක් ගෙනාවා.ඒකේ එක DVD එකක් 8x වලින් Write කලා.එක 1% යද්දි fail උනා.:oo:Write කරපු එකේ අවුලක් වෙන්න ඇති කියලා තව එකක් 8x වලින් Write කලා.එකත් 1% යද්දි fail උනා.:oo:තව DVD එකක් 12x වලින් Write කලා.ඒකත් 1% fail උනා.:oo:මම හිතුවා Writer එක ඉවරයි තමා කියලා...:(

    අද මම අලුත් DVD Writer එකක් ගෙනාවා...(වාසනාවට අද මට තියාගන්නම කියලා Brand New DVD Writer එකක් නිකම් හම්බ උනා..:P) ඒකෙනුත් අර Data ට්කම දාලා 8x වලින් Writer කලා..ඒකත් 1% දි නතර වෙලා විනාඩි 8ක් විතර තිබ්බා..හැබැයි fail උනේ නෑ.:eek:මම DVD එක එලියට ගත්තා.වාසනාවට ඒ DVD එක Free කියලා පෙන්නනවා.:yes:හැබැයි Nero වල Write කරන්න බෑ..DVD එක Not Empty කියනවා.:confused:My Computer එකේ DVD එක Free පෙන්නන නිසා කෝකටත් කියලා Explorer වලින් DVD එක Write කලා.මෙන්න ඒක වැදුනා..:D:D:D

    දැන් මට ඔයලා කියන්න මෙකේ අවුල තියෙන්නේ Nero වලද.ආ.. මට කියන්න බැරි උනා..මම පාවිච්චි කරන්නේ Windows 7..එකේදි Nero වල අවුලක් තියෙනවද..

    කතාව දිග වැඩි උනාට SORRY වෙන්න ඕනේ... :):)

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    kasun1986 said:
    wena burning software ekak try karapan? empty dvd wala brand eka mokadda?

    ඉස්සෙල්ලා Intex DVD 3 කින් & AL DVD 1 කින්..ඒ 4 ම fail..හැබැයි අදත් AL එකක්මයි ගැහුවේ..ඒක වැඩ්..
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    AL brand eka nam aulak ne maath eka thama use karanne....intex gena nam danne ne..kokatath nero fully uninstall karala wena burning software ekak daala balanna....windows 7 wala buit-in burning feature eken write karala beluwe nedda?
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    kasun1986 said:
    AL brand eka nam aulak ne maath eka thama use karanne....intex gena nam danne ne..kokatath nero fully uninstall karala wena burning software ekak daala balanna....windows 7 wala buit-in burning feature eken write karala beluwe nedda?

    මම Write කලේ files ටික Send To DVDRW දාලා ඒකෙන් Write කලා..ඒකෙන් තමා හරි ගියේ..ඔයා කියන එක මොකක්ද...
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    thilan## said:
    මම Write කලේ files ටික Send To DVDRW දාලා ඒකෙන් Write කලා..ඒකෙන් තමා හරි ගියේ..ඔයා කියන එක මොකක්ද...

    oya kiyanne win 7 wala built in writing feature eka thamai bang..........oka sure ekatama nero eke aulak........mokadda nero version eka.........wibndows 7 thaama evaluation nisa samahara software hariyata weda karanne nethi wenna puluwan
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    kasun1986 said:
    oya kiyanne win 7 wala built in writing feature eka thamai bang..........oka sure ekatama nero eke aulak........mokadda nero version eka.........wibndows 7 thaama evaluation nisa samahara software hariyata weda karanne nethi wenna puluwan

    Nero 8 dala thiyenne..Nero 9 hodada..downld karanna..hodai nam download karanna hoda link ekak dennako..serial ekka..