මගේ PC එකේ පොඩි අවුලක්.මෙන්න මෙහෙමයි කතාව....හැබැයි කතාව ටිකක් දිගයි..
මට Data වගයක් Write කරන්න ඕනේ වෙලා DVD ටිකක් ගෙනාවා.ඒකේ එක DVD එකක් 8x වලින් Write කලා.එක 1% යද්දි fail උනා.
Write කරපු එකේ අවුලක් වෙන්න ඇති කියලා තව එකක් 8x වලින් Write කලා.එකත් 1% යද්දි fail උනා.
තව DVD එකක් 12x වලින් Write කලා.ඒකත් 1% fail උනා.
මම හිතුවා Writer එක ඉවරයි තමා කියලා...
අද මම අලුත් DVD Writer එකක් ගෙනාවා...(වාසනාවට අද මට තියාගන්නම කියලා Brand New DVD Writer එකක් නිකම් හම්බ උනා..
) ඒකෙනුත් අර Data ට්කම දාලා 8x වලින් Writer කලා..ඒකත් 1% දි නතර වෙලා විනාඩි 8ක් විතර තිබ්බා..හැබැයි fail උනේ නෑ.
මම DVD එක එලියට ගත්තා.වාසනාවට ඒ DVD එක Free කියලා පෙන්නනවා.
හැබැයි Nero වල Write කරන්න බෑ..DVD එක Not Empty කියනවා.
My Computer එකේ DVD එක Free පෙන්නන නිසා කෝකටත් කියලා Explorer වලින් DVD එක Write කලා.මෙන්න ඒක වැදුනා..

දැන් මට ඔයලා කියන්න මෙකේ අවුල තියෙන්නේ Nero වලද.ආ.. මට කියන්න බැරි උනා..මම පාවිච්චි කරන්නේ Windows 7..එකේදි Nero වල අවුලක් තියෙනවද..
කතාව දිග වැඩි උනාට SORRY වෙන්න ඕනේ...