දන්නව නම් උදව් කරන්න

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    දන්නව නම් උදව් කරන්න

    මම ලොකු අවුලකින් ඉන්නෙ.මම එච්චර දක්ශ කෙනෙක් නෙමෙයි,තුන් පාරක් විභාගෙ ලියල කොහොම හරි පිසිකල් සිලෙක්ට් උනා.මේ කත් හිතුව තර්ම් ලේසි නෑ මගෙ වයසත් එක්ක,මේ කොරොනා බෝම්බ,ස්ට්‍රයික් නිසා තව කල් යනවා.ඉතින් මම අවුරුද්දු 3න් යන්න බැලුවේ.මොකද මගේ ගෙදර අයට තවත් මේක කරන්න අමාරුයි.
    අවුරුදු තුනේ සයන්ස් ඩිග්‍රී එකක් තියාගෙන කරන්න පුලුවන් ජොබ් මොනවද,යන්න පුලුවන් පාත් මොනවද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Col 2.9 danata thawa seme dekak tiyenawa tama 3rd year patan gatte na

    Jobs tiynawa mchn... umbata oya gpa1n 4th kranna amrui neda kohomath ? 4th yr select wenna min 3.2 wath thi ona neda..mge yaluwek Munchee eke weda krnawa QA.. thawa ape ayyage yaluwek Mas eke weda.. hoda salaries gannawa all... job1kata gihin workplace eke gahaa game thama ithin future eka wenne
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Jobs tiynawa mchn... umbata oya gpa1n 4th kranna amrui neda kohomath ? 4th yr select wenna min 3.2 wath thi ona neda..mge yaluwek Munchee eke weda krnawa QA.. thawa ape ayyage yaluwek Mas eke weda.. hoda salaries gannawa all... job1kata gihin workplace eke gahaa game thama ithin future eka wenne

    Special nam bari wewi 4g(4 years general) samahara wita select wewi
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මම ලොකු අවුලකින් ඉන්නෙ.මම එච්චර දක්ශ කෙනෙක් නෙමෙයි,තුන් පාරක් විභාගෙ ලියල කොහොම හරි පිසිකල් සිලෙක්ට් උනා.මේ කත් හිතුව තර්ම් ලේසි නෑ මගෙ වයසත් එක්ක,මේ කොරොනා බෝම්බ,ස්ට්‍රයික් නිසා තව කල් යනවා.ඉතින් මම අවුරුද්දු 3න් යන්න බැලුවේ.මොකද මගේ ගෙදර අයට තවත් මේක කරන්න අමාරුයි.
    අවුරුදු තුනේ සයන්ස් ඩිග්‍රී එකක් තියාගෙන කරන්න පුලුවන් ජොබ් මොනවද,යන්න පුලුවන් පාත් මොනවද?

    COurse eka, subject monawada ?
     
    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    Mechar kall edpau ake .ethuru tikath kagena edpan machan. hemotma passna tiynawa.uba oka dan ethriyth kawada hari duk wei .degree aekka complate karagana tibunnm kiyala
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Statistics
    Pute maths
    Applied maths

    Stat
    Stat walata job thiyanawa tharamak.

    Maths:
    Double maths walatanam aduine eka dannawane.
    Eth rarely ekatath opportunities enawa.
    Double math karana eke thiyana wasiya ubata teaching job ekakata chance thiyanawa.
    Ubata baya nethuwa class karanawanam karanna liacen ekak thiyanwa.
    SUbject ekata bayane.
    Lankawe maths ugannanna guruwaru adui, ekata yanawath adui.
    Mokada campus level eke maths karapu unuth adui. Karath Double maths karapu un eththema nethi tharam.Okada doubple maths mokekwath ganne.Job target karala godak aya ganne CS,Stat,CHEMISTRY,Geology wage.
    Ubata adumagane job ekak neththan piriwenakawath maths ugannanna yanna puluwan.
    Anisa hithana tharam life eka chater wenne uba digree eka karoth.
    Una ekekta amaru era ekak thiyanwa, tika tika goda enne
    Uba course eken ain unoth uba ayeth AL thathweta rollbk wenawaa.
    Digree level ekema goda yanna balapan.

    Digree:
    Anika ubata digree ekak namata thibbath kawadaahari anduwe job ekak ganna chance ekak enawa, ubata oninam.

    Social Status , Moral, S. Esteem :
    Anika ubage samaja piligeneemata balapemak thiyanwaa
    Marriage ekata kenek hoyaddi, Job life, Social life wage ewagedi.
    Uba oken ayin unama wenne mokakda dannawada, ubata uba gena heenamanayak enawaa uba ashraya karana graduatesla issaraha.

    Graduate kenek weeme anith watinakam, mamath educated ekek kiyana mentality eka thiyanwaa .Eka me society eke rijuwa inna godak watinawa.
    Ubawage ekekta anisa eka godak watinaawa (ube histry post beluwamath)

    Degree ekak watinakama denma therenne ubalata :):cool:

    Last edited: