දන්නව නම් උදව් කරන්න
මම ලොකු අවුලකින් ඉන්නෙ.මම එච්චර දක්ශ කෙනෙක් නෙමෙයි,තුන් පාරක් විභාගෙ ලියල කොහොම හරි පිසිකල් සිලෙක්ට් උනා.මේ කත් හිතුව තර්ම් ලේසි නෑ මගෙ වයසත් එක්ක,මේ කොරොනා බෝම්බ,ස්ට්රයික් නිසා තව කල් යනවා.ඉතින් මම අවුරුද්දු 3න් යන්න බැලුවේ.මොකද මගේ ගෙදර අයට තවත් මේක කරන්න අමාරුයි.
අවුරුදු තුනේ සයන්ස් ඩිග්රී එකක් තියාගෙන කරන්න පුලුවන් ජොබ් මොනවද,යන්න පුලුවන් පාත් මොනවද?