දන්නේ නැති නිසා ඇහුවේ

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    පව් කරලා ඒ පව් මැරිච්ච අයට අනුමෝදන් කරන්න පුලුවන්ද? (බැයිනම් ඒ ඇයි? පිං විතරක් අනුමෝදන් වෙන්නේ කොහොමද ?)
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ජයග්‍රහණයට තාත්තලා බරගානක් හිටියට පරාජය අවජාතකයි වගේ තමයි.අපෙන් උදව් බලාපොරොත්තුවෙන් කොච්චර උන් හිටියත් අපේ පව් කරගහන්න මැරිච්ච එකෙක්වත් කැමති නෑ. 😁
     
    • Sad
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ජයග්‍රහණයට තාත්තලා බරගානක් හිටියට පරාජය අවජාතකයි වගේ තමයි.අපෙන් උදව් බලාපොරොත්තුවෙන් කොච්චර උන් හිටියත් අපේ පව් කරගහන්න මැරිච්ච එකෙක්වත් කැමති නෑ. 😁
    උනුත් මහ කැත චරිත set එකක් නේ බලන් යද්දි 😓
    පිං transfer කරන්න පුලුවන් නම් පව්ත් පුලුවන් වෙන්න ඕන..
    ඔව් ඔව් එහෙම වෙන්න ඕනේ ඕනේ