දන්නෝ බුදුන්ගේ සිංදුවේ ඇත්ත කථාව......!!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    දන්නෝ බුදුන්ගේ සිංදුවේ ඇත්ත කථාව......!!

    හුදී ජනයාගේ දැනගැනීම පිණිසයි. පහත තොරතුරැ නිවැරදි නම් "දන්නෝ බුදුන්ගේ " අදට අවුරැදු 96 කට පෙරත් Hubert Rajapakse බටහිර ආරට ගයා තිබේ. ඔපෙරා ආරකින් අද ගයන ගායිකාව පතුරැ නොගසනු මැනවි. ඇයගේ සංගීත හැකියාව දෙස කරැණාවෙන් බලන්න. කුෂානි ජයසිංහ අද ලෝකයේ විශිෂ්ඨම ඔපෙරා (සොෆ්‍රානෝ) ගායිකාවකි. දන්නෝ බුදුන්ගේ ගීතයේ තනුව ලෝකයේ විශිෂ්ඨ සංගීත රචකයෙකු වූ වැග්නර් විසින් 1880's නිමවා පල්ලියේ ගැයුනු කන්තාරැ ගීතයකි. නන්දා මාලනියගේ ගීත බටහිර ආරකින් ගයන තරගකාරිටද මෙය පොදුය. එය නිදහස් උත්සවයට ගැලපේද නැත්ද යන්න වෙනම සලකා බැලිය යුතුය. ලෝකයේ වෙනස් සංගීත සම්ප්‍රදායන් දෙස දූපත් මානසිකත්වයෙන් නොබලමු.

    ඇත්තටම කටුක විවේචන වලින් පෙනෙන්නේ අපගේ කුහක කමත් මුග්ධත්වයත් අශ්ශීලත්වයත් හැර වෙන කුමක්ද?

    විනාඩි 3 ට අඩු, ස්ථායි, අන්තරා සහිතඑකම අච්චුවේ දුවන සරල ගීයක් හැර, ඔපෙරාවක්, කැන්ටාටාවක් රස විඳින්නට අපට බැරි ඇයි?

    අපේ සංගීතඥයෝද බහුතරය පටු සීමා වල නිර්මාන කිරීම තුල අපි එකම රටාවකට හුරැ කර එකතැන පල් කිරීම කණගාටුවක් නොවේද?

    ලංකාවේ, සප්තක තුනක ගායනා කල හැකි ගායක ගායිකාවන් ඉතාමත්ම අඩු බව වත් අප දනිත්ද?

    ලෝකයේ අනිකුත් රටවල ඔපෙරාවට ඇති නැන...

    පිටරට කෙනෙකු ලංකාවේ මියුසික් යනු කුමක්ද කියා ඇසු කල
    අපිට පෙන්වීමට ඇති දේවල්...!

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගායිකාවගේ නෙමේ ප්‍රශ්නේ තෝරාගත් සින්දුව .ඔපෙරාව පෙන්වන්න ඕනෙනම් ඕනේ තරන් සින්දු තියෙන්නේ .තව ටික දවසකින් පන්සිල් පදත් රැප් / ඔපෙරා /රෙගේ කරන කාලේ වැඩි දුර නෑ .:no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    GIF-Doing-laundry.gif
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ගඩොල් බාගයකින් ගහන්න ඕන හිටං ඕක කියන එකීට..
    මැරෙන්න හදනවා මර විලාප තියලා.
    :lol::lol::lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔික මහ ලොකුවට ගනන් ගන්න දෙයක් නොවෙි,ඒකත් එක්තරා දක්ශතාවයක්,මාත් ඔපෙරා අහලා තියනවා..ඔික හැමෝටම කරන්න බැහැ..පිට රට දෙයක් වුනත් දක්ෂ ,නිර්මාන වලට අගය කරමු..ඔය දන්නෝ බුදුන් ගිතය ඇරෙන්න වෙන ඔපෙරාවට තෝරන්න ලංකවෙි ගිත නැහැ..අනික ගිතයට කිසි හානියක් වෙලා නැහැනේ..ඔයිට වැඩිය දේවල්ද මෙි ලෝකේ වෙන්නෙ,ඔික මහ ලොකු ප්‍රශ්නයක්ද?ලංකාවෙි සමහරක් බොරැවට පොඩි එකක් අල්ලගෙන ලොකු කරගෙන ඉන්නවා,නිකං බොරැ ප්‍රශ්න මවනවා,ඔපෙරා යනු තවත් අපුරැ අංශයක් දක්ෂ අංගයක් නිර්මානයක්.එකෙන් දන්නො බුදුන් ගිතයට කියන තරමි කිසිදු හානියක් වෙලා නැහැ,ඒක එහෙමම තියනවා..ඇය මතු කලේ ඇගේ දක්ෂකම පමනයි,ඒ ගිතියට අවමාන,අගෟ‍ෙරවයක් කලේ නැහැ,ඔපෙරාව ගයන්න ඒ ගිතය තෝරගත්තට එකෙන් ලෝක විනශයක් වෙතේ නැහැ,නිකං ඉන්න බැරැවට විකාර ඇදගෙන,කාල නාස්ති කරනවා..පිටරටවල මිනිස්සු නිදහස්,තමන්ගේ දක්ෂතා මතු කරද්දි,ලොවට පෙන්නද්දි,අපේ අයගේ දක්ෂකම ඒවාට නින්දා අපහස කරන එකයි,වෙන වැඩක් නැහැනෙ ඉතින්..ඒවා අගය කරන්න පුරැදු වෙමු..අපිත් අනුන්ගේ රෙද්දට ඇනුමි පද නොකියා,කාලේ නාස්ති නොකර,වැඩක් ඇති නිර්මාන ශිලි වැඩක් කරලා,මෙි රට හදමු..මොනදේ කලත් කිවිවත් පිටරට දක්ෂකමිවලට අපහස කරන්න හොද නැහැ..අපේ රටෙි හනමිටි මෝඩ අදහස් ,සිතවිලි,ආකල්ප,ඔිනවට වඩා පොඩි දෙයක් අල්ලගෙන දගලලා,කැහගන නිසා තමයි මෙි රටට කවදාවත් හරි යන්නෙ නැත්තෙ,කොටු වෙචිච රමුවෙන් එලියට පැන උපේක්ෂාවෙන්,නිදහස්ව හිතන්න,මෙතන මහ ලොකු දෙයක් සිද්ද වෙලාද කියලා.ඒක තේරැමි ගන්නත් මොලේ කියලා දෙයක් තියෙන්නෙත් එපැයි..ඇගෙන් කටෙන් නොවෙි,මොලෙන් හිතන්නයි ඔිනේ.. ;):cool::yes:
     
    Last edited:
    • Like
    Reactions: U-tag

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    opera vidihata kiwwata kamak ne ban ekata gelapena sinduwak aran. master kemadasa lankawe hitiya hodama opera master kenek. eyawath aduma gane oyawage song opera kale ne. ara kiwwath wage gadol bagayak thama visi karanna one oka kiyana genita.
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    දන්නෝ බුදුන්ගේ

    දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල් ගැයුම අසා නැත්නම් මෙන්න
    එදා රට වෙනුවෙන් ක්‍රිස්තියානි පල්ලියේදී භාෂා තුනකින් ගැයූ ගීතිකාවේ තනුවට වෙනස් පද යොදා ජෝන් ද සිල්වාගේ අනුග්‍රහයෙන් පටිගත වුණේ කොහොමද / කුමන හේතුවක් නිසාද කියා නොදනියි .
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්

    සීවරං දෙයියනේ, අපේ පුලතිසි දෙයි හාන්දුන්ට ග්ලවුස් නැතිව අතට අත දුන් උත්තමාවිය ඉස්සරහා මුලින් ම තනියෙන් හිටං සෝලෝවක් ගැයුවා කියන්නේ සුළුපටු දෙයක් ද? හරීම ලස්සනයි අනේ. මට නම් හිතා ගන්නත් බෑ. මගේ කන් දෙකේ අමාවතුර දැම්මා වගේ.. මා..ර ස්වීට්.... තනුවේ නියම ජර්මන් රසය දැනුණා... හිට්ලර් සරුත් මතක් වුණා... බුදු හාමුදුරුවෝ මැවිලා පෙනුණා... මාර දූතිකාවොත් පෙනුණා..
    මේ තරම් රටට කීර්තිය අභිමාණය නව නළු රසය ගෙනාපු ගායිකාවකට නේද තොපි සමච්චල් කළේ.... ජාතිවාදී පර ..ල්ලෝ... මෝඩ හරක්... කොපිට ගැඹුරු සංගීතේ විඳ ගන්න බෑ කියලා උගත් වැදගත් මිනිස්සු පළිද?
    හර්බට් රාජපක්ෂ, අමරදේව, නන්දාමාලනී වගේ අය කෙඳිරිගානවා වගේ ද යකෝ... කිෂානි සිංහ නාද කරන කොට? අනෙක රාජපක්ෂලාට පුළුවන් ද සිංදු කියන්න? මේ සිංදුවේ තනුවත් රාජපක්ෂලා ජර්මනියෙන් හොරකම් කරලා තියෙන්නේ.. පට්ට හොරු..
    කිෂාණි ඔයා සැලෙන්න එපා. කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්න ඕන නෑ. එන වෙසක් පෝයට කලින් මෙන්න මේ සිංදු ටිකත් අර දන්නෝ බුදුන්ගේ කියපු විදිහට ම ගායනා කරලා දෙන්න පීස්.
    බුද්ධං සරණං ගච්ඡාමි
    ඇසේ මතු වන කඳුලු බිඳු
    බුදුනේ..බුදු පියාණෙනී
    ලෝනා මුණි රාජගේ
    අඩවන් වූ දෙනෙතින්
    දෙව්රම් වෙහෙරේ
    බුද්ධානු භාවෙන සිත්නෙත් පහන් වී
    ලා දළු බෝ පත් හෙමින් සැලනසේ
    වෙහෙරක් වගේ
    පාරමිතා බල පූජිත පූජිත
    අමා දහර
    වැලිතල අතරේ
    චන්චල අදුරු ලොවේ
    දන්නො බුදුන්ගේ
    දඹුලු ගලේ
    මල් සුගන්දේ ධම් සුගන්දේ
    කරුණා නදී
    ඇසේ මධුර ජීවනයේ ගීතා
    දුර පෙනෙන තැනිතලා

    අපේ ගමේ අත්තමලා සියාලාගෙත් කන් ඇහෙනවා අඩුයි. ඒ නිසා මේ සිංදු ටිකක් අර විදිහට ම සිංහ නාදෙන් ගායනා කොරලා දෙන්න පීස්.... මං ගමේ දන්සැලේ දානවාමයි මේ සිංදුවල කිෂාණි වර්ෂන් එක..
     
    • Like
    Reactions: anju.r and wiky123

    :lol::lol:
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    "Hymn for Ceylon"

    මේ තනුව මීට කලින් අපට තව තැන් දෙකක අහන්න ලැබෙනවා... එකක් තමයි 1823 පිහිටවපු යාපනයේ සාන්ත ජෝන් විද්‍යාලයයේ පාසැල් ගීය..... ඒ පළමු අවස්ථාව.... මතක තියාගන්න ජෝන් ද සිල්වා මේ ගීය සිරිසඟබෝ සඳහා ගත්තේ 1905දී...... එනම් යාපනේ සාන්ත ජෝන් විදුහල පිහිටුවලා වසර 78කට පසුව.......

    දෙවැන්න තමයි 1914 රචිත "Hymn for Ceylon" නම් ගීතය.... පළමු ලෝක යුධ සමයේ ලංකාවට හෙවත් සිලෝනයට ආසිරි පතා මෙය රචනා කරන්නේ මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පති තැන්පත් දේවගැති වෝල්ටර් ස්ටැන්ලි සීනියර්..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්

    සීවරං දෙයියනේ, අපේ පුලතිසි දෙයි හාන්දුන්ට ග්ලවුස් නැතිව අතට අත දුන් උත්තමාවිය ඉස්සරහා මුලින් ම තනියෙන් හිටං සෝලෝවක් ගැයුවා කියන්නේ සුළුපටු දෙයක් ද? හරීම ලස්සනයි අනේ. මට නම් හිතා ගන්නත් බෑ. මගේ කන් දෙකේ අමාවතුර දැම්මා වගේ.. මා..ර ස්වීට්.... තනුවේ නියම ජර්මන් රසය දැනුණා... හිට්ලර් සරුත් මතක් වුණා... බුදු හාමුදුරුවෝ මැවිලා පෙනුණා... මාර දූතිකාවොත් පෙනුණා..
    මේ තරම් රටට කීර්තිය අභිමාණය නව නළු රසය ගෙනාපු ගායිකාවකට නේද තොපි සමච්චල් කළේ.... ජාතිවාදී පර ..ල්ලෝ... මෝඩ හරක්... කොපිට ගැඹුරු සංගීතේ විඳ ගන්න බෑ කියලා උගත් වැදගත් මිනිස්සු පළිද?
    හර්බට් රාජපක්ෂ, අමරදේව, නන්දාමාලනී වගේ අය කෙඳිරිගානවා වගේ ද යකෝ... කිෂානි සිංහ නාද කරන කොට? අනෙක රාජපක්ෂලාට පුළුවන් ද සිංදු කියන්න? මේ සිංදුවේ තනුවත් රාජපක්ෂලා ජර්මනියෙන් හොරකම් කරලා තියෙන්නේ.. පට්ට හොරු..
    කිෂාණි ඔයා සැලෙන්න එපා. කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්න ඕන නෑ. එන වෙසක් පෝයට කලින් මෙන්න මේ සිංදු ටිකත් අර දන්නෝ බුදුන්ගේ කියපු විදිහට ම ගායනා කරලා දෙන්න පීස්.
    බුද්ධං සරණං ගච්ඡාමි
    ඇසේ මතු වන කඳුලු බිඳු
    බුදුනේ..බුදු පියාණෙනී
    ලෝනා මුණි රාජගේ
    අඩවන් වූ දෙනෙතින්
    දෙව්රම් වෙහෙරේ
    බුද්ධානු භාවෙන සිත්නෙත් පහන් වී
    ලා දළු බෝ පත් හෙමින් සැලනසේ
    වෙහෙරක් වගේ
    පාරමිතා බල පූජිත පූජිත
    අමා දහර
    වැලිතල අතරේ
    චන්චල අදුරු ලොවේ
    දන්නො බුදුන්ගේ
    දඹුලු ගලේ
    මල් සුගන්දේ ධම් සුගන්දේ
    කරුණා නදී
    ඇසේ මධුර ජීවනයේ ගීතා
    දුර පෙනෙන තැනිතලා

    අපේ ගමේ අත්තමලා සියාලාගෙත් කන් ඇහෙනවා අඩුයි. ඒ නිසා මේ සිංදු ටිකක් අර විදිහට ම සිංහ නාදෙන් ගායනා කොරලා දෙන්න පීස්.... මං ගමේ දන්සැලේ දානවාමයි මේ සිංදුවල කිෂාණි වර්ෂන් එක..

    උබලා වගේ පටු අදහස් තියෙන උන් නිසා තමයි ලංකාව දියුණු නොවන්නේ.... රැජිනගෙන් මට වැඩක් නැහැ... සිරිසේනගෙන් මට වැඩක් නැහැ...... උබ වගේ හිතන උන් එදා හිටියා නම් ලංකාවට ඉන්දියාවෙන් බුද්ධාගම එන්නේ්ත් නැහැ.. දැන්ම කලිසම ගලවලා උබට හිමි අබුඩය ගසන් ගොවිගම නම් කුබුරු කොටපන්.... පදු නම් කාණු හොඳපන්.. වර්ථමාන සමාජය ගැන අනික් රටවල් ගැන හිතන්න එපා...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය සින්දුව සාමාන්‍යයෙන් අහද්දී හිත නිවිල හෙන භක්තියක් එනව හිතට..
    ඒත් ඕක එදා tv එකේ ඇහෙද්දී උස්සල පොලේ ගහල ගඩොල් බාගයක් ඔබන්න හිතුන ඒකිගෙ කටේ අම්මපා..

    ඔපෙරා අහල නැති හු*තලාට නම් ඕක හොදයි..

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබලා වගේ පටු අදහස් තියෙන උන් නිසා තමයි ලංකාව දියුණු නොවන්නේ.... රැජිනගෙන් මට වැඩක් නැහැ... සිරිසේනගෙන් මට වැඩක් නැහැ...... උබ වගේ හිතන උන් එදා හිටියා නම් ලංකාවට ඉන්දියාවෙන් බුද්ධාගම එන්නේ්ත් නැහැ..

    ඊට වඩා එහා ගිය ඉතිහාසයක් තියනව..
    මිහිදු හාමුදුරුවො වඩින්න ඉස්සෙල්ල ඉදල බුදු දහම තිබුන කියල දැන් හොයාගෙන තියනව..
    නිකන් නයට කහින් නැතුව පල

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1037832222944428/
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210

    ඊට වඩා එහා ගිය ඉතිහාසයක් තියනව..
    මිහිදු හාමුදුරුවො වඩින්න ඉස්සෙල්ල ඉදල බුදු දහම තිබුන කියල දැන් හොයාගෙන තියනව..
    නිකන් නයට කහින් නැතුව පල

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1037832222944428/

    ඒක තමයි කිව්වේ බුද්ධාගමත් පිටරටකින් අපිට ආපු දෙයක් නිසා අරුවගේ හිතන උන් හිටියානම් එදා අපි තවම ගෝත්රික විදිහට සත්තු මර මරා ඇදුම් නැතුව ඉන්න ජාතියක් වෙනවා....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උබලා වගේ පටු අදහස් තියෙන උන් නිසා තමයි ලංකාව දියුණු නොවන්නේ.... රැජිනගෙන් මට වැඩක් නැහැ... සිරිසේනගෙන් මට වැඩක් නැහැ...... උබ වගේ හිතන උන් එදා හිටියා නම් ලංකාවට ඉන්දියාවෙන් බුද්ධාගම එන්නේ්ත් නැහැ..

    ඇත්තද ? මටත් ඔය එකෙක් ගෙන් වත් වැඩක් නැහැ.. කියන්න තියෙන්නේ මෙච්චරයි.. බුදු ගුණ කියවෙන ගීතයක් හිටපු ගමන ඔපෙරාවක් කරන්න අවශ්‍ය නැහැ.. මොන ආභාෂයක් ලැබුවත් මොකා මුලින් කීවත්. මේවා අපේ බෞද්ධකමට ගැලපෙන විදිහට හදාගෙන තිබුන.. ඒක විනාස කරන එකද බන් උඹ ඔය කියන දියුණුව.. ? තැනකට සුදුසු විදිහක් තියෙනවා.. තමන්ගේ හැකියාව පෙන්නන්න මේ සින්දු යොදා ගන්නේ මොකටද ? තියෙන හැම බෞද්ධ ගීතයක්ම ඔපෙරා කරපන්.. ඒ කරන හැම වෙලේම ඇවිත් ත්‍රෙඩ් එකක් දාල ඒක සදාරනියකරණය කරපන්...

    ඔයිට වඩා හොඳයි බන් බඩ හරහට කපාගෙන මැරියන්...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    ඔය සින්දුව සාමාන්‍යයෙන් අහද්දී හිත නිවිල හෙන භක්තියක් එනව හිතට..
    ඒත් ඕක එදා tv එකේ ඇහෙද්දී උස්සල පොලේ ගහල ගඩොල් බාගයක් ඔබන්න හිතුන ඒකිගෙ කටේ අම්මපා..

    ඔපෙරා අහල නැති හු*තලාට නම් ඕක හොදයි..

    අනුන්ගේ දේවල් අගය කරන්න කලින් තමන්ගේ දේවල් අගය කරන්න පුරුදුවෙයන්.. උබට ඊජිප්තුවේ පිරමීඩ ලොකු ඇති ලංකාවේ සීගිරියට වඩා නේද?