දන්නෝ බුදුන්ගේ සිංදුවේ ඇත්ත කථාව......!!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒක තමයි කිව්වේ බුද්ධාගමත් පිටරටකින් අපිට ආපු දෙයක් නිසා අරුවගේ හිතන උන් හිටියානම් එදා අපි තවම ගෝත්රික විදිහට සත්තු මර මරා ඇදුම් නැතුව ඉන්න ජාතියක් වෙනවා....

    ඕක උඹේ කලවම් ජාතකේ වැරැද්ද... එහෙනම් බෞද්ධ නොවන රටවලුත් අදටත් ගෝත්‍රික විදිහට ඉන්න ඕන නේ.. කාලෙන් කාලෙට රටකට සංස්කෘතික බලපෑම් ඇති වෙන්න පුළුවන්.. ඒ දේවල් සාමන්‍ය දේවල්.. එහෙමයි කියල මිනිස්සු විසින් පිළිගෙන භක්තියෙන් ඇදපු දේවල් අලුතින් වෙනස් කරන්න අවශ්‍ය නැහැ..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210

    ඇත්තද ? මටත් ඔය එකෙක් ගෙන් වත් වැඩක් නැහැ.. කියන්න තියෙන්නේ මෙච්චරයි.. බුදු ගුණ කියවෙන ගීතයක් හිටපු ගමන ඔපෙරාවක් කරන්න අවශ්‍ය නැහැ.. මොන ආභාෂයක් ලැබුවත් මොකා මුලින් කීවත්. මේවා අපේ බෞද්ධකමට ගැලපෙන විදිහට හදාගෙන තිබුන.. ඒක විනාස කරන එකද බන් උඹ ඔය කියන දියුණුව.. ? තැනකට සුදුසු විදිහක් තියෙනවා.. තමන්ගේ හැකියාව පෙන්නන්න මේ සින්දු යොදා ගන්නේ මොකටද ? තියෙන හැම බෞද්ධ ගීතයක්ම ඔපෙරා කරපන්.. ඒ කරන හැම වෙලේම ඇවිත් ත්‍රෙඩ් එකක් දාල ඒක සදාරනියකරණය කරපන්...

    ඔයිට වඩා හොඳයි බන් බඩ හරහට කපාගෙන මැරියන්...

    උබ දන්න වද අපි සජ්ගායනා කියන පිරිත්වලට ස්වර තියෙනවා කියලා.. එව්වා කියන්නේ එක ස්කේල් එකකට කියලා දන්නවද? දන්නේ නැතිනම් ලගම පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා දැන ගනින්...
    උබවගේ අඩු මානසික මට්ටමක එකෙක් ඒක ඇහුවෙත් කියයි... බටහිර කුමන්ත්‍රිණ අපේ පිරිත්වලත් මියුසික් නෝට් තියෙනවා කියලා..

    අනික තමයි ඔක බුදුගුණ ගීතයකට කලින් පල්ලියේ ගැයුණු ගීතයක්.. 1880 දශකයේ..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒක තමයි කිව්වේ බුද්ධාගමත් පිටරටකින් අපිට ආපු දෙයක් නිසා අරුවගේ හිතන උන් හිටියානම් එදා අපි තවම ගෝත්රික විදිහට සත්තු මර මරා ඇදුම් නැතුව ඉන්න ජාතියක් වෙනවා....

    ඉතිහාසෙ ඉගෙන ගෙන වරෙන් පකෝ ගිහින් මුලින්..
    තොගෙ තියන හීන මානය නැති කරගනින් මුලින්ම..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වෙඩිමකට අමුඩයක් ගහන් යනවා ඔයිට වැඩිය සැපයි නංගි.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙන්න මේ සින්දු ටිකත් ඔපෙරා තාලෙට හූ තියන්න කියපන් අර අක්කට..

    බුද්ධං සරණං ගච්ඡාමි
    ඇසේ මතු වන කඳුලු බිඳු
    බුදුනේ..බුදු පියාණෙනී
    ලෝනා මුණි රාජගේ
    අඩවන් වූ දෙනෙතින්
    දෙව්රම් වෙහෙරේ
    බුද්ධානු භාවෙන සිත්නෙත් පහන් වී
    ලා දළු බෝ පත් හෙමින් සැලනසේ
    වෙහෙරක් වගේ
    පාරමිතා බල පූජිත පූජිත
    අමා දහර
    වැලිතල අතරේ
    චන්චල අදුරු ලොවේ
    දන්නො බුදුන්ගේ
    දඹුලු ගලේ
    මල් සුගන්දේ ධම් සුගන්දේ
    කරුණා නදී
    ඇසේ මධුර ජීවනයේ ගීතා
    දුර පෙනෙන තැනිතලා

    ඔය ටික එයා කිවුවට පස්සේ උඹ ඇවිත් ත්‍රෙඩ් එකක් දාල ඒකිගේ යට ඇඳුම හෝදපන්...

    මේ සින්දු ඔපෙරා තාලෙට ඇහෙනකොට උඹට දැනෙන ස්වයංවින්දනය ගැන ත්‍රෙඩ් එකක් දාල දැනුවත් කරපන්...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210

    ඕක උඹේ කලවම් ජාතකේ වැරැද්ද... එහෙනම් බෞද්ධ නොවන රටවලුත් අදටත් ගෝත්‍රික විදිහට ඉන්න ඕන නේ.. කාලෙන් කාලෙට රටකට සංස්කෘතික බලපෑම් ඇති වෙන්න පුළුවන්.. ඒ දේවල් සාමන්‍ය දේවල්.. එහෙමයි කියල මිනිස්සු විසින් පිළිගෙන භක්තියෙන් ඇදපු දේවල් අලුතින් වෙනස් කරන්න අවශ්‍ය නැහැ..

    මෙන්න මේ සින්දු ටිකත් ඔපෙරා තාලෙට හූ තියන්න කියපන් අර අක්කට..

    බුද්ධං සරණං ගච්ඡාමි
    ඇසේ මතු වන කඳුලු බිඳු
    බුදුනේ..බුදු පියාණෙනී
    ලෝනා මුණි රාජගේ
    අඩවන් වූ දෙනෙතින්
    දෙව්රම් වෙහෙරේ
    බුද්ධානු භාවෙන සිත්නෙත් පහන් වී
    ලා දළු බෝ පත් හෙමින් සැලනසේ
    වෙහෙරක් වගේ
    පාරමිතා බල පූජිත පූජිත
    අමා දහර
    වැලිතල අතරේ
    චන්චල අදුරු ලොවේ
    දන්නො බුදුන්ගේ
    දඹුලු ගලේ
    මල් සුගන්දේ ධම් සුගන්දේ
    කරුණා නදී
    ඇසේ මධුර ජීවනයේ ගීතා
    දුර පෙනෙන තැනිතලා

    ඔය ටික එයා කිවුවට පස්සේ උඹ ඇවිත් ත්‍රෙඩ් එකක් දාල ඒකිගේ යට ඇඳුම හෝදපන්...

    මේ සින්දු ඔපෙරා තාලෙට ඇහෙනකොට උඹට දැනෙන ස්වයංවින්දනය ගැන ත්‍රෙඩ් එකක් දාල දැනුවත් කරපන්...

    උබ මහලොකුමට දාලා තියෙන සිංදුවලින් බහුතරයක් ඉන්දියානු මෙලඩි කියලා බොට තෝරෙන්නේ නැද්ද?

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    ඔික මහ ලොකුවට ගනන් ගන්න දෙයක් නොවෙි,ඒකත් එක්තරා දක්ශතාවයක්,මාත් ඔපෙරා අහලා තියනවා..ඔික හැමෝටම කරන්න බැහැ..පිට රට දෙයක් වුනත් දක්ෂ ,නිර්මාන වලට අගය කරමු..ඔය දන්නෝ බුදුන් ගිතය ඇරෙන්න වෙන ඔපෙරාවට තෝරන්න ලංකවෙි ගිත නැහැ..අනික ගිතයට කිසි හානියක් වෙලා නැහැනේ..ඔයිට වැඩිය දේවල්ද මෙි ලෝකේ වෙන්නෙ,ඔික මහ ලොකු ප්‍රශ්නයක්ද?ලංකාවෙි සමහරක් බොරැවට පොඩි එකක් අල්ලගෙන ලොකු කරගෙන ඉන්නවා,නිකං බොරැ ප්‍රශ්න මවනවා,ඔපෙරා යනු තවත් අපුරැ අංශයක් දක්ෂ අංගයක් නිර්මානයක්.එකෙන් දන්නො බුදුන් ගිතයට කියන තරමි කිසිදු හානියක් වෙලා නැහැ,ඒක එහෙමම තියනවා..ඇය මතු කලේ ඇගේ දක්ෂකම පමනයි,ඒ ගිතියට අවමාන,අගෟ‍ෙරවයක් කලේ නැහැ,ඔපෙරාව ගයන්න ඒ ගිතය තෝරගත්තට එකෙන් ලෝක විනශයක් වෙතේ නැහැ,නිකං ඉන්න බැරැවට විකාර ඇදගෙන,කාල නාස්ති කරනවා..පිටරටවල මිනිස්සු නිදහස්,තමන්ගේ දක්ෂතා මතු කරද්දි,ලොවට පෙන්නද්දි,අපේ අයගේ දක්ෂකම ඒවාට නින්දා අපහස කරන එකයි,වෙන වැඩක් නැහැනෙ ඉතින්..ඒවා අගය කරන්න පුරැදු වෙමු..අපිත් අනුන්ගේ රෙද්දට ඇනුමි පද නොකියා,කාලේ නාස්ති නොකර,වැඩක් ඇති නිර්මාන ශිලි වැඩක් කරලා,මෙි රට හදමු..මොනදේ කලත් කිවිවත් පිටරට දක්ෂකමිවලට අපහස කරන්න හොද නැහැ..අපේ රටෙි හනමිටි මෝඩ අදහස් ,සිතවිලි,ආකල්ප,ඔිනවට වඩා පොඩි දෙයක් අල්ලගෙන දගලලා,කැහගන නිසා තමයි මෙි රටට කවදාවත් හරි යන්නෙ නැත්තෙ,කොටු වෙචිච රමුවෙන් එලියට පැන උපේක්ෂාවෙන්,නිදහස්ව හිතන්න,මෙතන මහ ලොකු දෙයක් සිද්ද වෙලාද කියලා.ඒක තේරැමි ගන්නත් මොලේ කියලා දෙයක් තියෙන්නෙත් එපැයි..ඇගෙන් කටෙන් නොවෙි,මොලෙන් හිතන්නයි ඔිනේ.. ;):cool::yes:

    finally someone with good common sense... cheers mate..... අලුත් දෙයක් කරලා බලන්න. විවේජන ගොඩක් එයි.. සැලෙන්න එපා.. ඒවගේ අය තමයි ලෝකය වෙනස් කරන්නේ.....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    ඉතිහාසෙ ඉගෙන ගෙන වරෙන් පකෝ ගිහින් මුලින්..
    තොගෙ තියන හීන මානය නැති කරගනින් මුලින්ම..
    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී.. හැම වෙලේම අලුත් දෙයක් කරපන් ලිං ගෙම්බෝ... තෝ ගණේමුල්ලට වෙලා මුල්ලේ ඉන්න බිංකුන්ඩා වගේ....... හොඳය හිතට ගනින් පකෝ..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උබ දන්න වද අපි සජ්ගායනා කියන පිරිත්වලට ස්වර තියෙනවා කියලා.. එව්වා කියන්නේ එක ස්කේල් එකකට කියලා දන්නවද? දන්නේ නැතිනම් ලගම පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා දැන ගනින්...
    උබවගේ අඩු මානසික මට්ටමක එකෙක් ඒක ඇහුවෙත් කියයි... බටහිර කුමන්ත්‍රිණ අපේ පිරිත්වලත් මියුසික් නෝට් තියෙනවා කියලා..

    අනික තමයි ඔක බුදුගුණ ගීතයකට කලින් පල්ලියේ ගැයුණු ගීතයක්.. 1880 දශකයේ..

    උඹ වගේ කලවම් ලේ තියෙන එවුන්ගේ හැටියක් නේ ඕක අපේ දෙයක් තිබිලම නැති විදියටමනේ හැම වෙලේම කතාව ,, එක්කෝ ඉන්දියාවෙන් නැත්නම් සුද්දාගෙන් ,

    මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මතක සටහන් රැගත් පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතිය කියවල බලපන් පොඩ්ඩක්. මේ පොතේ සංගීතය හා ගායනය සම්බන්දයෙන් බටහිර හා පෙරදිග අතර ඇති වෙනස පිලිබඳ අගනා නිරීක්‍ෂනයන් කිහිපයක් ම තියෙනවා ඒ වගේම දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධයෙන්ද සටහනක් තියෙනවා.(කුලියට පල්ලියට කහින්නේ නැතුව කියවල බලපන්) 1985 දී පලවූ මේ සටහන කියවන විට එය අද ඊයේ ලියපු දෙයක් කියල හිතෙන්නෙ. ඒ වගේම දන්නෝ බුදුන්ගේ ගීතය හා එහි තනුව පිලිබඳ මෙය කිතුනු ගීයක තනුව අනුව සැකසුනු ගීයක් වැනි වැරදි අවබෝධයක් සමහරැන් තුල තියෙනවා වගේම ඒක එහෙමයි කියල මිනිස් මොලේට දාන්න උත්සහ කරනවා. වර්ෂ 1903 දී ජෝන් ද සිල්වා විසින් වේදිකා ගත කරන ලද සිරිසඟබෝ නාට්‍යයේ එන මෙම ගීතයේ තනුව යම් යම් අය විසින් බොහෝ පසුකාලීනව කිතුනු ගී දෙකක් සඳහා යොදාගෙන තියෙනවා. සරච්චන්ද්‍රයන්ද එම එක් අවස්ථාවක් මෙහි සඳහන් කරනවා.

    snBGMxk.jpg

    7EX89tZ.jpg

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී.. හැම වෙලේම අලුත් දෙයක් කරපන් ලිං ගෙම්බෝ... තෝ ගණේමුල්ලට වෙලා මුල්ලේ ඉන්න බිංකුන්ඩා වගේ....... හොඳය හිතට ගනින් පකෝ..

    ඔව් ඔව් සිංහල ඇක්සෙන්ට් එකෙන් ම ප්‍රශ්නයක් නැතුව english කතා කරනන් පුළුවන් වෙලා තිබෙද්දී බොරුවට සුද්දෙක් පුකේ ඇරිය වගේ අක්සෙන්ට් එකක් ඇගට දාගෙන අන්බෝක්සින්ග් video දාල නෑව එකානෙ බන් උබ..
    දාන්නද දැන් video එක හොයල මෙතන රෙදි නැති වෙන්න ?

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1049262138468103/
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    finally someone with good common sense... cheers mate..... අලුත් දෙයක් කරලා බලන්න. විවේජන ගොඩක් එයි.. සැලෙන්න එපා.. ඒවගේ අය තමයි ලෝකය වෙනස් කරන්නේ.....

    අනෙ පලයන් බං යන්න උඹයි මමයි දන්න සංගීතෙ.
    ඔය සින්දුව විතරද ලංකාවෙ ඔපෙරා ටයිප් එකට යන එකම ගීතය?
    බොල කේමදාස මාස්ටර් ''හිමින් සැරේ පියා විදා'' ගීතයටත් මියුසික් දැම්මෙ ඔපෙරා ටයිප් එකට.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    උබ මහලොකුමට දාලා තියෙන සිංදුවලින් බහුතරයක් ඉන්දියානු මෙලඩි කියලා බොට තෝරෙන්නේ නැද්ද?

    එහෙම බැලුවොත් මොනවද ඉන්දියානු නොවන්නේ ? මෙතන තියෙන බහුතරයක් ඉන්දියන් මෙලඩි නෙවෙයි.. එහෙම නැති ගීත ටික කියවල බලපන් .. එතකොට සනීපයක් දැනේවි... මට කමක් නැහැ කවුරු මොන විදිහට මේවා කිවුවත් නමුත් හිටි හැටියේ මේවා වෙනස් කරලා තමන්ගේ හැකියාව පෙන්නන්න දගලන්න ඕන නැහැ..ඉන්දියාවට ගිහින් ඉන්දියානු දෙවි කෙනෙක් වෙනුවෙන් ගයපු ගීතයක් ඔය විදහට වෙනස් කරලා කියන්න බලපන්. ගල් ගහල මරන්නේ...

    ඔපෙරාවට ඒ සඳහා සුදුසු දෙයක් තෝරාගන්න... ගරුත්වයෙන් යුතුව ගැයූ ගීත වෙනස් නොකරන්න.. එච්චරයි..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් ඔව් සිංහල ඇක්සෙන්ට් එකෙන් ම ප්‍රශ්නයක් නැතුව english කතා කරනන් පුළුවන් වෙලා තිබෙද්දී බොරුවට සුද්දෙක් පුකේ ඇරිය වගේ අක්සෙන්ට් එකක් ඇගට දාගෙන අන්බෝක්සින්ග් video දාල නෑව එකානෙ බන් උබ..
    දාන්නද දැන් video එක හොයල මෙතන රෙදි නැති වෙන්න ?

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1049262138468103/

    පරයෝ බන් අම්මල දහදුරාවේ ගිහින් ජාතක කරපු සක්කිලි...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පරයෝ බන් අම්මල දහදුරාවේ ගිහින් ජාතක කරපු සක්කිලි...

    ඉල්ලන් කන thread කියන්නෙ මේවට තමයි..
    ඕකා මගෙ ෆිට් එකක් තමයි ඒත් වැඩක් නෑ යාළුවා නෙවේ මොකා උනත් වැරදි දේට වැරදී කියන එපෑ බන්..

    ඔය කෙල්ලගෙ ටැලන්ට් එක ගැනවත් ඔපෙරා ගැන වත් තියන ප්‍රශ්නයක් නෙවේ නෙ මේක..
    ඔය වගේ උඩු බුර බුර කියන්න ඕන සින්දුවක් නෙවේ නෙ බන් මේක..

    හෙට ඕක එකෙක් රැප් කරල දැම්මොත් ඌටත් කටයි පුකයි වහගෙන බනින්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕන මේකට හරී කියනව නම්..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    උඹ වගේ කලවම් ලේ තියෙන එවුන්ගේ හැටියක් නේ ඕක අපේ දෙයක් තිබිලම නැති විදියටමනේ හැම වෙලේම කතාව ,, එක්කෝ ඉන්දියාවෙන් නැත්නම් සුද්දාගෙන් ,

    මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මතක සටහන් රැගත් පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතිය කියවල බලපන් පොඩ්ඩක්. මේ පොතේ සංගීතය හා ගායනය සම්බන්දයෙන් බටහිර හා පෙරදිග අතර ඇති වෙනස පිලිබඳ අගනා නිරීක්‍ෂනයන් කිහිපයක් ම තියෙනවා ඒ වගේම දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධයෙන්ද සටහනක් තියෙනවා.(කුලියට පල්ලියට කහින්නේ නැතුව කියවල බලපන්) 1985 දී පලවූ මේ සටහන කියවන විට එය අද ඊයේ ලියපු දෙයක් කියල හිතෙන්නෙ. ඒ වගේම දන්නෝ බුදුන්ගේ ගීතය හා එහි තනුව පිලිබඳ මෙය කිතුනු ගීයක තනුව අනුව සැකසුනු ගීයක් වැනි වැරදි අවබෝධයක් සමහරැන් තුල තියෙනවා වගේම ඒක එහෙමයි කියල මිනිස් මොලේට දාන්න උත්සහ කරනවා. වර්ෂ 1903 දී ජෝන් ද සිල්වා විසින් වේදිකා ගත කරන ලද සිරිසඟබෝ නාට්‍යයේ එන මෙම ගීතයේ තනුව යම් යම් අය විසින් බොහෝ පසුකාලීනව කිතුනු ගී දෙකක් සඳහා යොදාගෙන තියෙනවා. සරච්චන්ද්‍රයන්ද එම එක් අවස්ථාවක් මෙහි සඳහන් කරනවා.

    snBGMxk.jpg

    7EX89tZ.jpg

    එහෙම බැලුවොත් මොනවද ඉන්දියානු නොවන්නේ ? මෙතන තියෙන බහුතරයක් ඉන්දියන් මෙලඩි නෙවෙයි.. එහෙම නැති ගීත ටික කියවල බලපන් .. එතකොට සනීපයක් දැනේවි... මට කමක් නැහැ කවුරු මොන විදිහට මේවා කිවුවත් නමුත් හිටි හැටියේ මේවා වෙනස් කරලා තමන්ගේ හැකියාව පෙන්නන්න දගලන්න ඕන නැහැ..ඉන්දියාවට ගිහින් ඉන්දියානු දෙවි කෙනෙක් වෙනුවෙන් ගයපු ගීතයක් ඔය විදහට වෙනස් කරලා කියන්න බලපන්. ගල් ගහල මරන්නේ...

    ඔපෙරාවට ඒ සඳහා සුදුසු දෙයක් තෝරාගන්න... ගරුත්වයෙන් යුතුව ගැයූ ගීත වෙනස් නොකරන්න.. එච්චරයි..

    පරයෝ බන් අම්මල දහදුරාවේ ගිහින් ජාතක කරපු සක්කිලි...

    තෝ පොන්නයා ආර්ට් කරලා පුකේ ඇර ගත්ත එකෙක් වගේ කථාව... මම කියලා තියෙන එක තේරුම් ගණින්. තොගේ ජාතකේ ඒකෙන් පේනවා පරයා... තොගෙ අම්මා මන්ධ බුද්ධිකකෙුට රෙද්ද උස්සලා හුකාගෙන තමයි තෝ හඳලා තියෙන්නේ.. ලිං ගෙම්බා.... තෝ හොඳට කියවපන් මම කියලා තියෙන දේ ගැන.
     
    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    umbela mehema kunu harapen banaganna epa ban.
    issara elakiri eke
    kunu harapayak kiyana eka maara taboo. mata therenne naha mokak wela da kiyala.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එයා උගත් ඒ වගේම දක්ශ ගායිකාවක් උනත් එයා තෝරගත්ත සිංදුවේ වැරැද්දක් තියෙන්නෙ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්

    සීවරං දෙයියනේ, අපේ පුලතිසි දෙයි හාන්දුන්ට ග්ලවුස් නැතිව අතට අත දුන් උත්තමාවිය ඉස්සරහා මුලින් ම තනියෙන් හිටං සෝලෝවක් ගැයුවා කියන්නේ සුළුපටු දෙයක් ද? හරීම ලස්සනයි අනේ. මට නම් හිතා ගන්නත් බෑ. මගේ කන් දෙකේ අමාවතුර දැම්මා වගේ.. මා..ර ස්වීට්.... තනුවේ නියම ජර්මන් රසය දැනුණා... හිට්ලර් සරුත් මතක් වුණා... බුදු හාමුදුරුවෝ මැවිලා පෙනුණා... මාර දූතිකාවොත් පෙනුණා..
    මේ තරම් රටට කීර්තිය අභිමාණය නව නළු රසය ගෙනාපු ගායිකාවකට නේද තොපි සමච්චල් කළේ.... ජාතිවාදී පර ..ල්ලෝ... මෝඩ හරක්... කොපිට ගැඹුරු සංගීතේ විඳ ගන්න බෑ කියලා උගත් වැදගත් මිනිස්සු පළිද?
    හර්බට් රාජපක්ෂ, අමරදේව, නන්දාමාලනී වගේ අය කෙඳිරිගානවා වගේ ද යකෝ... කිෂානි සිංහ නාද කරන කොට? අනෙක රාජපක්ෂලාට පුළුවන් ද සිංදු කියන්න? මේ සිංදුවේ තනුවත් රාජපක්ෂලා ජර්මනියෙන් හොරකම් කරලා තියෙන්නේ.. පට්ට හොරු..
    කිෂාණි ඔයා සැලෙන්න එපා. කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්න ඕන නෑ. එන වෙසක් පෝයට කලින් මෙන්න මේ සිංදු ටිකත් අර දන්නෝ බුදුන්ගේ කියපු විදිහට ම ගායනා කරලා දෙන්න පීස්.
    බුද්ධං සරණං ගච්ඡාමි
    ඇසේ මතු වන කඳුලු බිඳු
    බුදුනේ..බුදු පියාණෙනී
    ලෝනා මුණි රාජගේ
    අඩවන් වූ දෙනෙතින්
    දෙව්රම් වෙහෙරේ
    බුද්ධානු භාවෙන සිත්නෙත් පහන් වී
    ලා දළු බෝ පත් හෙමින් සැලනසේ
    වෙහෙරක් වගේ
    පාරමිතා බල පූජිත පූජිත
    අමා දහර
    වැලිතල අතරේ
    චන්චල අදුරු ලොවේ
    දන්නො බුදුන්ගේ
    දඹුලු ගලේ
    මල් සුගන්දේ ධම් සුගන්දේ
    කරුණා නදී
    ඇසේ මධුර ජීවනයේ ගීතා
    දුර පෙනෙන තැනිතලා

    අපේ ගමේ අත්තමලා සියාලාගෙත් කන් ඇහෙනවා අඩුයි. ඒ නිසා මේ සිංදු ටිකක් අර විදිහට ම සිංහ නාදෙන් ගායනා කොරලා දෙන්න පීස්.... මං ගමේ දන්සැලේ දානවාමයි මේ සිංදුවල කිෂාණි වර්ෂන් එක..

    :lol:
     
    Last edited: