දන්නෝ+බුදුන්ගේ

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දන්නෝ+බුදුන්ගේ

    Danno Budunge was written by the late John De Silva during the Tower Hall era.

    Tune was adapted from a composition of German composer Richard Wagner, adapted by Devar Surya Sena and John De Silva.

    මේක බලලවත් දැන ගන්න

    http://1960medicalbatchcolombo.blogspot.com/2012/12/danno-budunge-s-jehova-thou-hast.html

    1369130536127wagner_richard.jpg

    කොටින්ම කිව්වොත් ඔය සින්දුව ඔපෙරා එකක කොපියක් !

    මේ සින්දුව අපේ විදිහට ගායනා කරනවා දැකල Richard Wagner මොනව හිතෙයිද දන්නේ නැහැ හිටියානම් ! මිනිහගේ නිරමාණ කොපි කරන කොට

    බිතෝවන් ගැන තියෙන නොයෙකුත් කට කතා ඒ නිර්මාන ඔහුගේ නොවන බවට !

    නමුත් Richard Wagner කියන්නේ මහා සංගීත නිරමානකරුවෙක් ඔහු කොපි කාරයෙක් නෙමේ !

    මේ පහත තියෙන සංගීතය දිගටම අහන්න මේ සංගීත අහපු නැති කෙනෙක් ඉන්න විදිහක් නැහැ !

    ඒ සංගීතයේත් උබලා කියන අර දෙරණේ නිවේදකයා කියනා පුසියෝ කෑ ගහන දේවල් තියෙනවා !

    ඌ දන්නා සංගීතය !

    Ride of the Valkyries

    කොපි ගැහුවනාම් ඒවායේ පස්සට වෙන දේවල් ගැනත් හිතන්න තිබුනා.

    අනික
    මේ ගීතය ලියු ජෝන් ද සිල්වා ශුරින් කිතු බැතියෙකි. තනුව සැපයුවේ හින්දු භක්තික විශ්වනාත් ලව්ජී ශුරින් විසිනි.

    මොහිදීන් බෙග් ගායනා කරපු බුදු ගුණ ගීත මොහොමයක් මුස්‌ලිම් සංස්කෘතිය හා බැදිච්ච ghazal සංගීතයේ එන ශාස්ත්‍රීය සිංදුවල කොපි [/SIZE]

    මොනව කරන්නද එදත් අපේ උන් කොපි කළා අදත් ඒකම කරනවා

    මේ ලංකාවේ එවුන් දැන ගන්න ඕන ඕවා තිබ්බ හැටියට ලංකාවේ ඉන්න එවුන්ට පේන්න තියන්න....

    මොන ලෝකේන්කොපි කරත් කොහෙන් හරි....

    මොකද ලංකාවේ බහුතර උන් කැමති කොපි උනත් තමන්ගේ එකක් කියල ඒක ඇගේ ගහ ගන්න... ලිදේ ඉන්න ගෙම්බෝ වගේ

    ඕවත් එක්ක ඔරිජිනල් එක කියවන්නේ නැතුව .... ඒකනේ මේ බැනුම් අහන්නේ

    අවසාන වශයෙන්
    බොහොම ස්තුතියි මේ සමහර එවුන් හිගා කන ! පන දාගෙන හම්බ කරන රේප් කැපීම ගැන !
    2007 ඉදන් මේ එළකිරි ඉන්නවා රේප් හිගා කාලත් නැහැ මොකෙකුට දීලත් නැහැ ! කපලත් නැහැ !
     
    Last edited:
    • Like
    Reactions: k_town and richlife

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කුනුහර්ප කියලා ආගමික ශාස්තෲන්ට අපහාස කරලා සන්ස්කෘතිය බේරගන්න දගලන උන්ට නම් මේක කියෙව්වම සැහෙනට රිදෙයි..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කුනුහර්ප කියලා ආගමික ශාස්තෲන්ට අපහාස කරලා සන්ස්කෘතිය බේරගන්න දගලන උන්ට නම් මේක කියෙව්වම සැහෙනට රිදෙයි..

    අපේ බොහොමයක් සංගීත නිරමාණකරුවන් කලේ කොපි කිරීම !

    අතීතයේ ඒක බොහොම සරුවට කළා !

    මොකද මුළු ලෝකය වෙන් වෙලා තිබුනේ ! අද වගේ තිබුනේ නැහැ !

    රටකට ගිහිපු වෙලාවට ඒ රටේ කොහේ හරි අහපු සින්දුවක් , නැත්නම් මේ වගේ බටහිර සංගීතය ඉගෙන ගන්න කොට දැනගන්න මහා සංගීත කරුවන්ගේ නිර්මාන හොරෙන් කොපි කළා,

    කවුරුවත් දැන ගන්නේ නැතිවෙයි කියලා ! නමුත් අද ලෝකේ මේ විශ්ව ගම්මානේ මේ ඔක්කොම අපි දැනගන්න කොට ....
    අපිටම ලැජ්ජයි මේ නිර්මානකරුවන් කියා ගන්න පිරිස කරපු නිර්මාණ කොල්ලය ගැන !
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේ බොහොමයක් සංගීත නිරමාණකරුවන් කලේ කොපි කිරීම !

    අතීතයේ ඒක බොහොම සරුවට කළා !

    මොකද මුළු ලෝකය වෙන් වෙලා තිබුනේ ! අද වගේ තිබුනේ නැහැ !

    රටකට ගිහිපු වෙලාවට ඒ රටේ කොහේ හරි අහපු සින්දුවක් , නැත්නම් මේ වගේ බටහිර සංගීතය ඉගෙන ගන්න කොට දැනගන්න මහා සංගීත කරුවන්ගේ නිර්මාන හොරෙන් කොපි කළා,

    කවුරුවත් දැන ගන්නේ නැතිවෙයි කියලා ! නමුත් අද ලෝකේ මේ විශ්ව ගම්මානේ මේ ඔක්කොම අපි දැනගන්න කොට ....
    අපිටම ලැජ්ජයි මේ නිර්මානකරුවන් කියා ගන්න පිරිස කරපු නිර්මාණ කොල්ලය ගැන !

    ඉන්දියාඑන් ගොඩක් කොපි කරා ලන්කාවේ අය 60-70 ගනන්වල, ඉන්දියාවේ උන් යුරොපෙන් කොපි කලා ඊට ආසන්න කාලවලදි, අන්තිමට ඔරිජිනල් එකාගේ සින්දුව අහපුවහම ලන්කාවේ උන් උගෙ බෙල්ල මිරිකන්න හදනවා ඌ සන්ස්කෘතිය විනාශ කරනවා කියලා. කොපි කරලා ඒක සන්ස්කෘතිය වෙලා..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඉන්දියාඑන් ගොඩක් කොපි කරා ලන්කාවේ අය 60-70 ගනන්වල, ඉන්දියාවේ උන් යුරොපෙන් කොපි කලා ඊට ආසන්න කාලවලදි, අන්තිමට ඔරිජිනල් එකාගේ සින්දුව අහපුවහම ලන්කාවේ උන් උගෙ බෙල්ල මිරිකන්න හදනවා ඌ සන්ස්කෘතිය විනාශ කරනවා කියලා. කොපි කරලා ඒක සන්ස්කෘතිය වෙලා..

    මම මේකේ දැම්ම අද ඉන්න A.R.රහමන් කොපි කරපු ඒවා ...
    මගේ පරණ පොස්ට් හොයාගන්න

    රහමන් කරපු තත්පර තත්පර ගානක් විකාශනය වන හීරෝ හොඳ ඇඩ් එකත් කොපියක් ! හැබැයි ගොඩක් ඒවා අහු වෙන්නේ නැහැ

    ඉන්දියාවේ අද ඉන්න කොපි මාස්ටර් තමා Pritam Chakraborty
    Saree Ke Fall Sa කරපු එකා !

    ඌ කොපි කරන්නේ කොරියාවෙන්, බංග්ලාදේශ දේශීය ජන සංගීතය වගේ ඒවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමනම් තාමත් ඉන්නේ ඔය සින්දුව ඔපෙරා තාලෙන් කියනකොට කිසිම ලස්සනක් නෑ කියන මතයෙමයි...:(
    හැබැයි උඹේ ත්‍රෙඩ් එකෙන් නොදැන හිටිය දේවල් ගොඩක් දැන ගත්තා...:yes:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මමනම් තාමත් ඉන්නේ ඔය සින්දුව ඔපෙරා තාලෙන් කියනකොට කිසිම ලස්සනක් නෑ කියන මතයෙමයි...:(
    හැබැයි උඹේ ත්‍රෙඩ් එකෙන් නොදැන හිටිය දේවල් ගොඩක් දැන ගත්තා...:yes:

    ඒක ඇත්ත මචන්, ඒ අපිට ඔක මුලින්ම ඇහුනේ වෙන ක්‍රමේකටනේ. ඒ නිසා ඒක තමා අපිට වැඩිපුරම සාදාරනයක් වෙන්නේ.. ඔය ඉරාජ් කියන එකා කියන සින්දුවක්, අපිට මුලින්ම ඇහුනොත් දන්නො බුදුන්ගේ කියන තනුවට අපිට ඒක තමා ඔලුවට යන්නේ, පස්සේ ඒ සින්ඩුවම ඌ රැප් එකක් කලොත් අපිට ඒක සෙට් වෙන්නේ නැ මොකද කලින් අපි අහලා ඔලුවට සාදාරනය වෙලා තියෙන්නේ වෙන තනුවකට නිසා. කොහොමත් මේ ගායිකාවගේ ඔපෙරා හැකියාවක් අවන්කවම මම දකින්නේ නැ.. ආයාසයෙන් උත්සහයක් කිරීමක් පමනයි මම දැක්කේ.. ඔපෙරා සින්ගර් කෙනෙක් කම්පෙයාර් කරපු ගොඩක් උන් අනික් ත්‍රේඩ් වල ඇත්තටම ඔපෙරා එකක් අහලවත් නැ තියෙටර් එකකට ගිහින්, ඒ නිසා උන්ගේ විචාර හුදු දේශපාලනිකයි..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මමනම් තාමත් ඉන්නේ ඔය සින්දුව ඔපෙරා තාලෙන් කියනකොට කිසිම ලස්සනක් නෑ කියන මතයෙමයි...:(
    හැබැයි උඹේ ත්‍රෙඩ් එකෙන් නොදැන හිටිය දේවල් ගොඩක් දැන ගත්තා...:yes:

    හරි මචන් ඒක හරි මමත් ඒක පිලිගන්නවා... ලංකාවේ කොපි සින්දුවේ වචන වල එන තේරුම එක්ක අපිට ඒක අහලම අපේ දෙයක් වෙලා

    ඒක හරියට ආනන්ද ස්වාමි කියපු විරහ ආදර සින්දුව

    බාචියා මව් ගුණ ගීතයකට ගත්ත වගේ !

    හැබැයි එතන ගීතයේ සහ සංගීතයේ තනුව එකයි

    මෙතන දන්නෝ බුදුන්ගේ ගීතයේ වෙලා තියෙන්නේ වෙනස් කරලා තියෙනවා Tempo එක පවා ලංකාව අය කොපි කරන කොට

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපේ බොහොමයක් සංගීත නිරමාණකරුවන් කලේ කොපි කිරීම !

    අතීතයේ ඒක බොහොම සරුවට කළා !

    මොකද මුළු ලෝකය වෙන් වෙලා තිබුනේ ! අද වගේ තිබුනේ නැහැ !

    රටකට ගිහිපු වෙලාවට ඒ රටේ කොහේ හරි අහපු සින්දුවක් , නැත්නම් මේ වගේ බටහිර සංගීතය ඉගෙන ගන්න කොට දැනගන්න මහා සංගීත කරුවන්ගේ නිර්මාන හොරෙන් කොපි කළා,

    කවුරුවත් දැන ගන්නේ නැතිවෙයි කියලා ! නමුත් අද ලෝකේ මේ විශ්ව ගම්මානේ මේ ඔක්කොම අපි දැනගන්න කොට ....
    අපිටම ලැජ්ජයි මේ නිර්මානකරුවන් කියා ගන්න පිරිස කරපු නිර්මාණ කොල්ලය ගැන !

    ඒරෝපේ උන් කරේ ලතින් ඇමරිකන් රටවල් වලින් කොපි කරන එක ඉන්දියන් කාරයෝ කරේ ඇමරිකාවෙන් ඒරෝපෙන් කොපි කරන එක අපි කරේ ඉන්දියාවෙන් කොපි කරන එක :dull:

    අනික බිතෝවන් සන්ගිතෙන් චුන් පාන් විකුණන එකේ ඔවා මොනවද :lol:

    අපේම දෙයක් ගොඩ නගන්න තරම් අපේ ජාන දිවුණු නැ :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒරෝපේ උන් කරේ ලතින් ඇමරිකන් රටවල් වලින් කොපි කරන එක ඉන්දියන් කාරයෝ කරේ ඇමරිකාවෙන් ඒරෝපෙන් කොපි කරන එක අපි කරේ ඉන්දියාවෙන් කොපි කරන එක :dull:

    අනික බිතෝවන් සන්ගිතෙන් චුන් පාන් විකුණන එකේ ඔවා මොනවද :lol:

    අපේම දෙයක් ගොඩ නගන්න තරම් අපේ ජාන දිවුණු නැ :baffled:
    සිරාවට ඒක නම් ඇත්ත. හරි කනගාටුයි ඒ ගැන නම්..