දන්න අයගෙන් පොඩි උදව්වක්, ඒලෙවල් commerce කරල යන්න පුලුවන් career paths මොනවද?

armanda

Member
Jun 8, 2021
14
12
3
මම මේ අවුරුද්දේ තමයි ඒලෙවල් කරන්න ඉන්නෙ. campus යන්න idea එකක් නෑ. ඒලෙවල් commerce pass අයට career eka පටන් ගන්න හොඳ ජොබ්ස් මොනවද?. අදුනන අයියල audit firm වල එහෙම වැඩට යනව. audit side එක හොඳය්ද? . ජොබ් එක් කරන ගමන් qualified වෙන්න හොඳ courses මොනවද ?(aat,charted,cima wage...)
 
Last edited:

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    o/l කාලෙ මම ඔටෝමොබයිල් කරන්න ගිහින්,
    අපේ නෑදෑ වෙන ටීච කෙනෙක් මාව ඇදගෙන ගිහින් කොමස් පන්තියෙන් වාඩි කෙරෙව්ව.

    එදා ඉඳන් තමයි පීරියඩ් කට් කරන්න පුරුදුවුනේ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    job eka salary eka gana hithala path eka thora ganna epa.uba asa deyak karapan.davasema unath ubata kisi mahansiyak nathuwa asaven karanna puluwan deyak karanna balapan.ona job ekakin salli hoyanna puluwan,habayi hithata nidahasa denna puluwan uba asa job ekakata vitarai.
    mulin a/l karala campus yanna balapan.eka eka kiyevvata degree eka vatinne ubata avrudu 30 vitara venakota.
    uparima try eka deepan campus yanna,yanna bari unoth thread ekak dapan.eka ethakota balamu
     
    • Like
    Reactions: armanda

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    හොඳට වියදම් කරන්න පුළුවන් නම් ඉතින් ප්‍රයිවෙට් කැම්පස් වල කොමර්ස් කරපු අයට හොඳ පාඨමාලා තියෙනව, එහෙම දෙයක් නිකං කරන්න යන්න එපා, පුංචි කාලේ ඉඳල තමන් මොකක් හරි විශේෂ දෙයකට දක්ෂයි හොඳට කරන්න පුළුවන් මේ දෙය කියල අයිඩියා එකක් ඇති නේ, එහෙම මොන ෆීල්ඩ් එකද ආසාවෙන් කරන්න පුළුවන් කියල හිතෙන දෙයින් ඉස්සරහට යන්න.

    එහෙම නැත්නම් exam එක අතාරින්න එපා, පාස්ට් පේපර්ස් කරපන් නැති වෙන්න. මේ සැරේ ලකුණු මදි නම් ඊළඟ සැරේ කරන්න. මම හිතන්නේ පොඩි එකෙක්ට ඔය වයසේ අවුරුද්දක් උසස්පෙළ ලියන්න වියදම් කිරීම කාලය නාස්තියක් නෙවේ, ඉන්වෙස්ට්මන්ට් එකක් කියල, එක සැරයක් කරලා අවුල් වුනා කියල නවත්වන්න එපා, හැබැයි ඒ දෙය කරන්න ඕනෙත් කොමර්ස් වලට ආසා නම් විතරයි. ආසා නැත්නම් වෙන ෆීල්ඩ් එකකට මාරු වෙන්න.
     
    • Love
    Reactions: armanda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    audit firm යන වුන් පව්...රුපියල් 800යි දවසේ පඩිය..සමහරුන්ට බස් එකේ ගිහින් කන්න බොන්න ඊට වඩා යනවා...පව් ඒ මිනිස්සු
     
    armanda

    Member
    Jun 8, 2021
    14
    12
    3
    පුළුවන් තරම් ඉගෙන ගනින් කොල්ලෝ. ඔය වයසට ඔහොම හිතුනට අපේ වයසට එනකොට හිතෙනවා එදා ඉගෙන ගත්ත නම් කියල.
    keeyak withara wenawada wayasa? :rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    සොප්ත්වෙයාර් පැත්තට එන්නත් පුලුවන්.. 🤭 අත්දැකීමෙන් කියන්නෙ :baffled:
     
    armanda

    Member
    Jun 8, 2021
    14
    12
    3
    job eka salary eka gana hithala path eka thora ganna epa.uba asa deyak karapan.davasema unath ubata kisi mahansiyak nathuwa asaven karanna puluwan deyak karanna balapan.ona job ekakin salli hoyanna puluwan,habayi hithata nidahasa denna puluwan uba asa job ekakata vitarai.
    mulin a/l karala campus yanna balapan.eka eka kiyevvata degree eka vatinne ubata avrudu 30 vitara venakota.
    uparima try eka deepan campus yanna,yanna bari unoth thread ekak dapan.eka ethakota balamu
    labunoth nam aniwa yanawa campus. me dawas wala wada kirilla achchara satis na.
     
    armanda

    Member
    Jun 8, 2021
    14
    12
    3
    හොඳට වියදම් කරන්න පුළුවන් නම් ඉතින් ප්‍රයිවෙට් කැම්පස් වල කොමර්ස් කරපු අයට හොඳ පාඨමාලා තියෙනව, එහෙම දෙයක් නිකං කරන්න යන්න එපා, පුංචි කාලේ ඉඳල තමන් මොකක් හරි විශේෂ දෙයකට දක්ෂයි හොඳට කරන්න පුළුවන් මේ දෙය කියල අයිඩියා එකක් ඇති නේ, එහෙම මොන ෆීල්ඩ් එකද ආසාවෙන් කරන්න පුළුවන් කියල හිතෙන දෙයින් ඉස්සරහට යන්න.

    එහෙම නැත්නම් exam එක අතාරින්න එපා, පාස්ට් පේපර්ස් කරපන් නැති වෙන්න. මේ සැරේ ලකුණු මදි නම් ඊළඟ සැරේ කරන්න. මම හිතන්නේ පොඩි එකෙක්ට ඔය වයසේ අවුරුද්දක් උසස්පෙළ ලියන්න වියදම් කිරීම කාලය නාස්තියක් නෙවේ, ඉන්වෙස්ට්මන්ට් එකක් කියල, එක සැරයක් කරලා අවුල් වුනා කියල නවත්වන්න එපා, හැබැයි ඒ දෙය කරන්න ඕනෙත් කොමර්ස් වලට ආසා නම් විතරයි. ආසා නැත්නම් වෙන ෆීල්ඩ් එකකට මාරු වෙන්න.
    ඒලෙවල් නම් අත අරින්න හිතක් නෑ. :-). commerce වලට කියලත් අමුතු කැමැත්තකුත් නැ. මං එච්චරම දක්ෂ කෙනෙකුත් නෙවේ. ඔය ප්‍රශ්නත් එක්ක තමා future eka plan කරන්න වෙන්නෙත්. fields මාරු කරද්දි experience years ප්‍රශ්නෙ එනව නේද?