Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න ලැගා මොලේ නැති උනත් සින්හයෙක් වගේ වයිෆ්ට් බය නැති එල කොල්ලෙක්

    :lol::lol: උඹ අර බත් පැකට් සීන් එක දන්නේ නෑ වගේ.....?? මොකද ඕයි ඊයේ මැච් එකට උනේ.....?? අතේ තිබ්බ කප් එක, මෙහෙට අරන් එන්න බැරි උනා නේ.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    reputation_neg.gif
    :P

    :baffled::dull: කට කට.....!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek::eek: උඹත් එහෙනන් ගේම් කාරයෙක් :shocked::shocked:

    මොනා වුනත් පව් අහින්සක ගයියායි ලැගායි..:yes::yes:

    උඹ අද ද දන්නේ මූ ගේම් කාරයෙක් කියල ? :eek: ලැගාට මොනවද කරලා මූ !! :shocked: දැන් මුගේ නම රතු රත්නේ !! :baffled:
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :lol::lol::lol: Hapoi.... Balu Sinha seen ekak ne:lol::lol:

    උඹ බබා ? :rofl:

    උඹ අද ද දන්නේ මූ ගේම් කාරයෙක් කියල ? :eek: ලැගාට මොනවද කරලා මූ !! :shocked: දැන් මුගේ නම රතු රත්නේ !! :baffled:

    මචන්ලා..අපි හැමදාම සෙට් වෙලා හැමෝගෙම ගෙවල් වලින් කෑමට සෙට් වුනා..
    නරකද අපේ රත්නෙගෙ ගෙදරිනුත් කෑමකට සෙට් වුනෝත්..
    රත්නෙ අනුන්ගෙ කෑම මේසවල් ඉදුල් කර කර ඉන්නව මිසක් තමන්ගෙ කෑමක් අපිට දෙන්නෙම නැහැ නේද?

    තරියා.. අර ත්‍රෙඩ් එක බම්ප් කරල ගමුද කෑමටත් එක්ක? :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා..අපි හැමදාම සෙට් වෙලා හැමෝගෙම ගෙවල් වලින් කෑමට සෙට් වුනා..
    නරකද අපේ රත්නෙගෙ ගෙදරිනුත් කෑමකට සෙට් වුනෝත්..
    රත්නෙ අනුන්ගෙ කෑම මේසවල් ඉදුල් කර කර ඉන්නව මිසක් තමන්ගෙ කෑමක් අපිට දෙන්නෙම නැහැ නේද?

    තරියා.. අර ත්‍රෙඩ් එක බම්ප් කරල ගමුද කෑමටත් එක්ක? :baffled::baffled:

    මාත් මේ හිතුවා විතරයි දෙමුද තල්ලුවක් !! :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,774
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන්ලා..අපි හැමදාම සෙට් වෙලා හැමෝගෙම ගෙවල් වලින් කෑමට සෙට් වුනා..
    නරකද අපේ රත්නෙගෙ ගෙදරිනුත් කෑමකට සෙට් වුනෝත්..
    රත්නෙ අනුන්ගෙ කෑම මේසවල් ඉදුල් කර කර ඉන්නව මිසක් තමන්ගෙ කෑමක් අපිට දෙන්නෙම නැහැ නේද?

    තරියා.. අර ත්‍රෙඩ් එක බම්ප් කරල ගමුද කෑමටත් එක්ක? :baffled::baffled:

    Ela ela
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් මේ

    හිතුවා විතරයි දෙමුද තල්ලුවක් !! :rofl:

    පට්ට.. එහෙනන් මුලින්ම උදැල්ලක් ගෙදරට යවපන්..ලිදකුයි..වලකුයි දෙකක්ම කපා ගන්න..
    ලිදේ පැනල ඉවර වෙලා ආයිත් ගොඩ ඇවිත් වලේ සැතපෙන්න තමයි වෙන්නෙ ඒක බම්ප් වුනාම..

    තව පොඩි චාන්ස් එකක් දීල බලමු...
    මේකා කීකරු වෙලා අපි කියන විදිහට දණ ගහල කුක්කා වගේ හිටියෙ නැත්නම් බම්ප් කරමු..:baffled::baffled:
    කෝ රත්නේ.ඉජු ඉජු:baffled::baffled: