දන්න එවුන්ට කියපන් මේ ටික තමයී වෙන්නේ

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    දැනටත් hospital වල බෙහෙත් නෑ. දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මෙක් ට වත් බෙහෙත් නැති වෙයි. මුං මෙක වැඩි වෙනකන් ඉඳලා ජාත්‍යන්තර ආධාර ත‍් නැති වෙයි. අන්තිමට අර ගෝත්‍රික මිනිස්සු වගේ ඉන්න වෙන්නේ බෙහෙත් නැතුව.
    https://dasathalankanews.com/ශ්රී-ලංකා-වෛද්ය-සංගමයෙ/
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    caption-that-reads-when-i-see-a-dog-i-wanna-pet-above-pics-of-shaq-hiding-behind-a-skinny-tree-jpg.170724


    @Glitch @deanXX @handley @kasun_kbp උත්තර දීපන් පොන්නයනි? උබලා සිවිල් යුද්දයක් ඕනේ කිව්වා නේද? ලේ ඉල්ලුවා නේද? එපා කියපු එවුන් බයියෝ කිව්වා නේද? වරෙන් පොන්නයනි එලියට මේ මැරෙන උන්ගේ පවුලේ උන්ට වැදලා කියපන් මේවා තොපේ පාට පක්ෂ තීරණ නිසා වෙච්ච වැරදි කියලා. කොච්චර කෙල උනත් අපි පිල් දෙකකට බෙදෙනවා රත්තරන් අම්මේ කියපන්. වැරදි මතයක් පෙන්නලා දෙන උන්ට බයියෝ කියලා හංවඩු ගැහුවට සමාව දෙන්න අම්මේ කියපං. ඊළගට උබලගේ අම්මට ගිහින් වැදලා කියපන් මම ආයේ ගෙදර එයි කියලා බලාපොරොත්තු තියා ගන්න එපා අම්මේ කියලා. මගේ පුංචි මොලේට වෙඩි වද්දීදී වත් කරපු ගොන් කම් තේරෙයි අම්මේ කියපන්. අනේ මතු ආත්මෙක නම් පක්ෂ පාට වලට බෙදිලා මිනිස්සු කොන් කරන්නේ නැහැ අම්මේ කියපන්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මහින්ද කිව්වනේ අගමැති කමෙන් අයින් වුනොත් රට අරාජික වෙනව කියල කෝ අහුවද?දැන් ඉතිං සැපද කියල තමා අහන්න තියෙන්නේ..
     

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    මහින්ද කිව්වනේ අගමැති කමෙන් අයින් වුනොත් රට අරාජික වෙනව කියල කෝ අහුවද?දැන් ඉතිං සැපද කියල තමා අහන්න තියෙන්නේ..
    u nokiya kiwwe aragika karanawa kiyala neda
     
    • Like
    Reactions: Xi Jinping