දන්න එවුන් වරෙල්ලා....
මචංලා ebay selling ලිස්ට් කරද්දී මොකක් හරි බඩුවක් shipping දන්නේ කොහොමද ?
International shipping දාන්නේ කොහොමද? මේ පල්ලෙහා තියෙනවා වගේ...
eg: -
Shipping: FREE Economy Int'l Shipping | See details
International items may be subject to customs processing and additional charges.
Item location:
Ships to: Worldwide See exclusions

අත්‍යවශ්ශ්‍යම දේ තමයි මේ විදියට දැම්මම අපිට shipping වලට කොච්චර වියදම්ද??
250g විතර product එකක් ship කරද්දී ඒක list price එකට shipping+handling cost+product price නේද දන්න ඕන.?
ලංකාවේ ඉඳන් international shipping දාද්දි ලේසිම , cheapest and safest ක්‍රමය මොකක්ද??
අන්තිම ප්‍රශ්නේ.....Tracking දන්නේ කොහොමද?
දන්න උන්නේහෙලගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.....
නොදන්නා උන්නේහෙලගෙන් බම්පියක් තිබ්බනම් ඇති....
රෙපකින්වත් සලකන්නම් හැමෝටම.....
ජයවේවා....

Last edited: