Proxy & VPN ගැන දන්න එවුන් වරෙල්ලා....

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Proxy & VPN ගැන දන්න එවුන් වරෙල්ලා....

    මට මේ ප්‍රශ්නවලට උත්තර දීපල්ලකො...

    1. වැඩිය සේෆ් ප්‍රොක්සිද වී.පී.එන්. ද?
    2. ප්‍රොක්සි වලින් අයි.පී. හයිඩ් කරන්නෙ කොහොමද? (තාක්ශනික ක්‍රියාවලිය)
    3.VPN වලින් අයි.පී. හයිඩ් කරන්නෙ කොහොමද? (තාක්ශනික ක්‍රියාවලිය)
    4. මේ දෙකේ සමානකම් මොනවද?
    5. අසමානකම් මොනවද?

    තම තම නැන පමනින් ප්‍රශ්න තෝරාගෙන උත්තර දීපල්ලකෝ.....;););)
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    vpn safe eka wediy proxy walata wada. vpn eke end to end encryption ekak thiyenawa.proxy eke ehema ne. isp penawa uba karana weda.vpn eke isp thiya uge genitawath uba karan ewa balanna be. internet eke thiyenawa ban ethi tharana details. images tikak balapan kadda berinam
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    vpn safe eka wediy proxy walata wada. vpn eke end to end encryption ekak thiyenawa.proxy eke ehema ne. isp penawa uba karana weda.vpn eke isp thiya uge genitawath uba karan ewa balanna be. internet eke thiyenawa ban ethi tharana details. images tikak balapan kadda berinam

    ela brp.... thanks:):):)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ximg_56f57e1899a0f.png.pagespeed.gp+jp+jw+pj+ws+js+rj+rp+rw+ri+cp+md.ic.SKzO_1OQnE.png

    ප්‍රොක්සි සර්වර් එකක් ඉන්නේ උඹේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක මැද.ඒකෙන් කරන්නේ උබ ඇත්තටම ඉන්න තැන නැතුව වෙන තැනක ඉදලා වැඩ කරන බව පෙන්වන එක.අපේ රටේ තහනම් වෙබ් අඩවියක් තියෙනවා නම් ඒක ඇමෙරිකාවේ තහනම් නැත්නම්..ඇමෙරිකාවේ තියෙන ප්‍රොක්සි සර්වර් එකක් හරහා ඒ සයිට් එකට යන්න පුලුවන් අපිට.අපේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක යන්නේ ඇමෙරිකාවේ ප්‍රොක්සි සර්වර් එකක් හරහා නිසා අයි පී ඇඩ්‍රස් එක වෙනස් වෙනවා.

    ප්‍රොක්සි සර්වර් එකකින් කරන්නේ අපේ ඇත්ත අයිපී ඇඩ්‍රස් එක හංගන එක විතරයි.ප්‍රොක්සි සර්වර් එකත් අපේ කොම්පියුටර් එකත් අතර ට්‍රැෆික් එක එන්ක්‍රිප්ට් කරන්නේ නෑ ඒකෙන්..ඒ කියන්නේ ඒ දත්ත අනාරක්ෂිතයි.එහෙම නැත්නම් ඒවා පිටස්තරයෙකුට බලන්න බැරි වෙන්න අගුල් දාලා නෑ. ඒනිසා අපි කරන දේවල් මොනවද අපේ සැබෑ අනන්‍යතාවය මොකක්ද කියන එක හොයාගන්න අන්තර් ජාල සේවා සපයන්නාට,ආණ්ඩුවට හෝ වෙනත් අයෙකුට පුලුවන්.ප්‍රොක්සි සර්වර් එකෙන් කරන්නේ වෙබ් බ්‍රවුසරය හරහා යන ට්‍රැෆික් එකේ අයිපී එක වෙනස් කරන එක .
     
    Gifi

    Member
    Mar 13, 2018
    1
    0
    0
    VPN is the safest.

    VPN and Proxy serves similar service.

    VPN creates a tunnel to an outside server so that others cant see what is transferring through the tunnel. On the hand, when using a proxy, the traffic is just diverted to an outside server. If right encryption is used both are safe. But many proxies does not capable of handling SSL.
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    මට මේ ප්‍රශ්නවලට උත්තර දීපල්ලකො...

    1. වැඩිය සේෆ් ප්‍රොක්සිද වී.පී.එන්. ද?
    2. ප්‍රොක්සි වලින් අයි.පී. හයිඩ් කරන්නෙ කොහොමද? (තාක්ශනික ක්‍රියාවලිය)
    3.VPN වලින් අයි.පී. හයිඩ් කරන්නෙ කොහොමද? (තාක්ශනික ක්‍රියාවලිය)
    4. මේ දෙකේ සමානකම් මොනවද?
    5. අසමානකම් මොනවද?

    තම තම නැන පමනින් ප්‍රශ්න තෝරාගෙන උත්තර දීපල්ලකෝ.....;););)

    up
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ximg_56f57e1899a0f.png.pagespeed.gp+jp+jw+pj+ws+js+rj+rp+rw+ri+cp+md.ic.SKzO_1OQnE.png

    ප්‍රොක්සි සර්වර් එකක් ඉන්නේ උඹේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක මැද.ඒකෙන් කරන්නේ උබ ඇත්තටම ඉන්න තැන නැතුව වෙන තැනක ඉදලා වැඩ කරන බව පෙන්වන එක.අපේ රටේ තහනම් වෙබ් අඩවියක් තියෙනවා නම් ඒක ඇමෙරිකාවේ තහනම් නැත්නම්..ඇමෙරිකාවේ තියෙන ප්‍රොක්සි සර්වර් එකක් හරහා ඒ සයිට් එකට යන්න පුලුවන් අපිට.අපේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක යන්නේ ඇමෙරිකාවේ ප්‍රොක්සි සර්වර් එකක් හරහා නිසා අයි පී ඇඩ්‍රස් එක වෙනස් වෙනවා.

    ප්‍රොක්සි සර්වර් එකකින් කරන්නේ අපේ ඇත්ත අයිපී ඇඩ්‍රස් එක හංගන එක විතරයි.ප්‍රොක්සි සර්වර් එකත් අපේ කොම්පියුටර් එකත් අතර ට්‍රැෆික් එක එන්ක්‍රිප්ට් කරන්නේ නෑ ඒකෙන්..ඒ කියන්නේ ඒ දත්ත අනාරක්ෂිතයි.එහෙම නැත්නම් ඒවා පිටස්තරයෙකුට බලන්න බැරි වෙන්න අගුල් දාලා නෑ. ඒනිසා අපි කරන දේවල් මොනවද අපේ සැබෑ අනන්‍යතාවය මොකක්ද කියන එක හොයාගන්න අන්තර් ජාල සේවා සපයන්නාට,ආණ්ඩුවට හෝ වෙනත් අයෙකුට පුලුවන්.ප්‍රොක්සි සර්වර් එකෙන් කරන්නේ වෙබ් බ්‍රවුසරය හරහා යන ට්‍රැෆික් එකේ අයිපී එක වෙනස් කරන එක .
    Vpn අනාරක්ෂිත ද??
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ;)
    vpn safe eka wediy proxy walata wada. vpn eke end to end encryption ekak thiyenawa.proxy eke ehema ne. isp penawa uba karana weda.vpn eke isp thiya uge genitawath uba karan ewa balanna be. internet eke thiyenawa ban ethi tharana details. images tikak balapan kadda berinam
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    රිප්ලයි දාපු, බම්ප් කරපු හැමෝටම ගොඩාආආආආආආආආආආක් තෑන්ක්ස්......