දන්න කියන කෙනෙක් . කවුද මේ

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබ ආසම සතා කව්ද ? මම වැඩියෙන්ම ආස අලියට. මම අලින්ට පට්ටම ආදරෙයි අලින්ට. අලියෙක් ගහල මැරුණත් දුක නෑ බන්. :love2:

    ubala denna badapanko ban , maching couple eka ban . karima love ekak dennage thiyenne
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,322
    113
    Mother Earth
    ubala denna badapanko ban , maching couple eka ban . karima love ekak dennage thiyenne
    අනුරාධ පව් බන්. උට කිරියේ තරහ කාරයෝ වැඩියි. ඒකයි මම උට මොකුත් නොකියන්නේ. නෙත්තම් මටත් හොඳ ඒවා කියන්න හිතෙනවා. මූ තරහ වෙනවනේ. ඌ මට අනික ගණන් කියලා දුන්න. 🤷‍♂️