දන්න කෙනෙක් ඉන්නවද

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    දන්න කෙනෙක් ඉන්නවද

    මචන් මගෙ බයික් එකට LED බල්බ් වැඩ කෑලි ටිකක් දාගන්න ඕනෙ.
    උබලගෙ බයික් වලටත් දාල තියන LED බල්බ් වැඩ කෑලි ටිකක් කියල දියන්නකො
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ebay eken ganin nattam oya 3whl kada wala tiyenawa kamati kamati widiyata ganna
    ekak aragena wire 2k puttu karapan parking bulb line ekata hari break line ekata hari wade simple ubata taniyama karaganna puluwan machan
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ebay eken ganin nattam oya 3whl kada wala tiyenawa kamati kamati widiyata ganna
    ekak aragena wire 2k puttu karapan parking bulb line ekata hari break line ekata hari wade simple ubata taniyama karaganna puluwan machan

    ස්තූතියි සහෝදරයා..

    දන්න කියන circute එකක් නැද්ද උබල