දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර දෙන්න
මචන්ලා මම කාර් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ...මට කවුරැහරි මේ කාර් භාවිතා කරන කෙනෙක් ඉන්නවානම් විස්තර ටිකක් කියන්න.......මට දැන ගන්න ඕනෙ පෙට්රල් කොච්චරක් වැඩ කරනවාද කියලා ...මොකද මට හැමදාට කි මි .60 ක් විතර මගේ රස්සාවට යන්න යන්න වෙනවා.....
please help me

Toyota prius 2011 or 2012
Honda insight 2011
please danna kenek innawanam wistara denna......loku udawwak.....