ඉතාලි ඉන්නේ කවුද පොඩ්ඩක් මේක විස්තර කරලා දෙන්න

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් කෙලින්ම ඉතාලි යන්න බැරිද මචං යනව නම් කීයක් විතර යයිද.

    ගියොත් එහෙන් ජොබක් හොයාගන්න පුලුවන් කන්ටෑක්ට් තියෙනවා. ලීගල් විදිහට යනවා නම් කීයක් විතර යයිද
    dn yanna amarui lu bn
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    යුරෝපයේ කොහේ හරි රටකට නීති අනුකූලව visa ඇවිල්ලා ඉතාලියට පැනලා නීතිගත වෙන්න බෑ මොකද ඩබ්ලින් නීතියට how වෙනවා.දැන් රුමේනියාවට යන්න ලක්ෂ 12ක් විතර ගන්නවා රුමේනියාවෙන් ඉතාලියට පනින්න යුරෝ පන්දාහක් විතර ගන්නවා.දැන් currency rate එකට convert කරලා බැලුවොත් ඕක .පාඩුයි නේද .අනිත් එක බෝඩර් cross කරනකොට how වුනොත් කෙලින්ම රිපෝට් කරනවා බොට රුමේනියාව ඉන්නත් නෑ.හොඳම වැඩිය රුමේනියාවේ ජොබ් එක කරගෙන ඉන්න එක මොකද එහෙත් dolar අටසීයක් විතර හොයන්න පුළුවන්.මොකද ඉතාලියට ආවත් භාෂාව නැතුව අවුරුදු දෙකක් තුනක් යනකන් හොඳ job එකක් කරන්න හම්බ වෙන්නේ නෑ අනිත් එක ඉල් legal මිනිස්සුන්ව රස්සාවල් වලට ගන්නවත් අඩුයි.ඉතාලියේ කවුරුහරි තමන්ගේ පවුලේ කෙනෙක් ඉන්නවනම් තමන්ව ඇදගෙන අවුරුදු දෙකක් තුනක් යන්න ඔන්න මොනාහරි අනාගතයක් තියෙයි
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993

    ඉතින් බං දැන් ඔය ඉතාලියේ ඉන්න තරමක් ඉන්නේ අවට යුරෝපා රටවල් වලින් ඇවිත් ගල් වෙලා පස්සේ කොළේ ගත්ත එවුන් නේ.
     
    • Like
    Reactions: abu0094

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඉතින් බං දැන් ඔය ඉතාලියේ ඉන්න තරමක් ඉන්නේ අවට යුරෝපා රටවල් වලින් ඇවිත් ගල් වෙලා පස්සේ කොළේ ගත්ත එවුන් නේ.
    මුලින් කිව්ව විදියටම යුරෝපය kohetahari වීසා ඇතුව ඇවිල්ලා ඉතාලියට ඇවිල්ලා ගල්වෙලා කවදත් නීත්‍යානුකූල වෙන්න බැහැ refugee වීසා.මොකද දේශපාලන රැකවරණය හෝ සරණාගතභාවය ඉල්ලනවා නං ඒගොල්ලො oyage නමක් පාස්පෝට් එක ගහපු ගමන් යුරෝපයට වීසා ඇතිව ආපු අය කියලා how වෙනවා.
    ඒ වගේ කට්ටියට නීතියානුකූලව වෙන්න පුළුවන් ඉතාලිය කාලෙන් කාලෙකට මානුෂික හේතු මත වීසා නැති කට්ටියට නීත්‍යානුකූල වෙන්න අවස්ථාව ලබා දෙනවා.
    දැනට අවුරුදු දෙකකට පෙර කෝවිඩ් කාලෙදි එහෙම අවස්ථාවක් ලබා දුන්නා ඒ ලබා දුන්නේ මම ට මතක හැටියට අවුරුදු 12කට විතර පස්සෙ.ඒ වගේ ගල්වෙලා දීර්ඝ කාලයක් හිටියොත් මොනා හරි කරගන්න පුළුවන් වෙයි