දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර දෙන්න

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර දෙන්න

මචන්ලා මම කාර් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ...මට කවුරැහරි මේ කාර් භාවිතා කරන කෙනෙක් ඉන්නවානම් විස්තර ටිකක් කියන්න.......මට දැන ගන්න ඕනෙ පෙට්රල් කොච්චරක් වැඩ කරනවාද කියලා ...මොකද මට හැමදාට කි මි .60 ක් විතර මගේ රස්සාවට යන්න යන්න වෙනවා‍.....
please help me:):):):)

IN09_JAPAN_TOYOTA_RE_30647f.jpg


Toyota prius 2011 or 2012

11-Honda-Insight-LX_DV_11-DAS_01.jpg


Honda insight 2011

please danna kenek innawanam wistara denna......loku udawwak.....
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම අහල තියෙන විදියට නම් දුර යනකොට prius එකට වඩා honda එකේ තෙල් වැඩ කරනව. ඒ උනාට prius එක එල. ඇතුල මාර ලස්සනයි. honda එකේ ඒ තරම් ගතියක් නෑ අනිත් එක leg space අඩුයි