දන්න කෙනෙක් පීලීස් හෙල්ප්
අනේ යහළුවනේ මෙකේ ඉන්නවද ඇඩ්සෙන්ස් ගැන දන්න කෙනෙක් පීලීස් හෙල්ප් එකක් දෙන්නකෝ...මම මෙතන බ්ලොග් එකේ ලින්ක් එක දාන්න යන්නේ නැහැ මොකද මේක මම දාන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන් මිසක් ට්‍රැෆික් ගන්න නෙවෙයි..මට මේකට හරි උත්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් සහෝලා....බ්ලොග් එකක සබ් බාන්න දෙන එක නීතී විරෝදිද?,,,එතකොට ෆිල්ම් එකක ට්‍රේලර් එකේ යූටියුබ් විඩියෝ එක දාන එක නීති විරෝදිධ ඇඩ් සෙන් වලට...තව ෆිල්ම් එක බාන්න ටොරන්ට් වගේ ලින්ක් දෙන එක නිති විරෝධී නැහැ නෙද?අනේ ප්ලීස් උදව්වක් දෙන්න මට හරි උත්තරයක් තාම ලැබුනේ නැහැ කොහෙන් වත් උදව්වක් දෙන්නකෝ