දන්න දෙයියෙක් උදව් කරපල්ල‍‍ කො මා හට...

wineetha pradeep

Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    දන්න දෙයියෙක් උදව් කරපල්ල‍‍ කො මා හට...

    මේකයි බන් සීන් එක.මම පෙන්ඩන් එකක් හැදෙව්ව මැණික් ගලක් දාල‍.පෙන්ඩන් ඩිසයින් එක ධර්මචක‍්කරය බන්.පුෂ්පරාග ගලකුයි දැම්මෙ.මේක බෙල්ලෙ හරි වල්ල‍ෙ හරි මොන මගුලෙ හරි එල්ල ගත්තොත් තියන කරදර ඩබල් වෙයිද? help plzzzzzz.... :oo::oo::oo:

    jp.jpg
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකයි බන් සීන් එක.මම පෙන්ඩන් එකක් හැදෙව්ව මැණික් ගලක් දාල‍.පෙන්ඩන් ඩිසයින් එක ධර්මචක‍්කරය බන්.පුෂ්පරාග ගලකුයි දැම්මෙ.මේක බෙල්ලෙ හරි වල්ල‍ෙ හරි මොන මගුලෙ හරි එල්ල ගත්තොත් තියන කරදර ඩබල් වෙයිද? help plzzzzzz.... :oo::oo::oo:

    එහෙම ආවට ගියාට මැණික් දාන එක සුදුසු නෑ. ඔයාගේ හඳහනේ ගුරු බලවත් නම් පුෂ්පරාගයක් දාන එක හොඳයි. නමුත් ගුරු සතුරු වෙලා ඉන්නවනම් වගේ නැත්තන් වෙන විදිහකින් දුර්වල ඉන්නවනම් හොඳ නෑ. පුෂ්ප රාගය කියන්නේ ගුරු වෙනුවෙන් දාන ගල.. ඇයි නිකන්ම එහෙම හැදුවේ? කවුරුහරි කිව්වද?
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    නැකැත් රාල;16464028 said:
    එහෙම ආවට ගියාට මැණික් දාන එක සුදුසු නෑ. ඔයාගේ හඳහනේ ගුරු බලවත් නම් පුෂ්පරාගයක් දාන එක හොඳයි. නමුත් ගුරු සතුරු වෙලා ඉන්නවනම් වගේ නැත්තන් වෙන විදිහකින් දුර්වල ඉන්නවනම් හොඳ නෑ. පුෂ්ප රාගය කියන්නේ ගුරු වෙනුවෙන් දාන ගල.. ඇයි නිකන්ම එහෙම හැදුවේ? කවුරුහරි කිව්වද?

    Good Info machan!
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    නැකැත් රාල;16464028 said:
    එහෙම ආවට ගියාට මැණික් දාන එක සුදුසු නෑ. ඔයාගේ හඳහනේ ගුරු බලවත් නම් පුෂ්පරාගයක් දාන එක හොඳයි. නමුත් ගුරු සතුරු වෙලා ඉන්නවනම් වගේ නැත්තන් වෙන විදිහකින් දුර්වල ඉන්නවනම් හොඳ නෑ. පුෂ්ප රාගය කියන්නේ ගුරු වෙනුවෙන් දාන ගල.. ඇයි නිකන්ම එහෙම හැදුවේ? කවුරුහරි කිව්වද?

    Me mona magulakda :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dharamachakraya walle ellana...kalin gihin ube ammata Hukala waren.....wal wesige putha
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Dharamachakraya walle ellana...kalin gihin ube ammata Hukala waren.....wal wesige putha

    මෝඩ පකයෙක් බන් මූ ... :angry::angry:

    ගොන් හරක.. මැණික් ගලක් නෙමෙයි, කළු ගලක් තොගෙ වල්ලේ එල්ල ගෙන ලිදේ පැනපිය...:frown:
     
    Last edited: