මේකයි බන් සීන් එක.මම පෙන්ඩන් එකක් හැදෙව්ව මැණික් ගලක් දාල.පෙන්ඩන් ඩිසයින් එක ධර්මචක්කරය බන්.පුෂ්පරාග ගලකුයි දැම්මෙ.මේක බෙල්ලෙ හරි වල්ලෙ හරි මොන මගුලෙ හරි එල්ල ගත්තොත් තියන කරදර ඩබල් වෙයිද? help plzzzzzz....![]()
නැකැත් රාල;16464028 said:එහෙම ආවට ගියාට මැණික් දාන එක සුදුසු නෑ. ඔයාගේ හඳහනේ ගුරු බලවත් නම් පුෂ්පරාගයක් දාන එක හොඳයි. නමුත් ගුරු සතුරු වෙලා ඉන්නවනම් වගේ නැත්තන් වෙන විදිහකින් දුර්වල ඉන්නවනම් හොඳ නෑ. පුෂ්ප රාගය කියන්නේ ගුරු වෙනුවෙන් දාන ගල.. ඇයි නිකන්ම එහෙම හැදුවේ? කවුරුහරි කිව්වද?

Dharamachakraya walle ellana...kalin gihin ube ammata Hukala waren.....wal wesige putha