නැකැත් රාල's Avatar
නැකැත් රාල නැකැත් රාල is online now
Senior Member
නැකැත් රාල is just really niceනැකැත් රාල is just really niceනැකැත් රාල is just really niceනැකැත් රාල is just really niceනැකැත් රාල is just really niceනැකැත් රාල is just really niceනැකැත් රාල is just really niceනැකැත් රාල is just really niceනැකැත් රාල is just really niceනැකැත් රාල is just really nice
Posts: 2,022
Join Date: Nov 2013
Location: මාලඹේ
Send a message via Skype™ to නැකැත් රාල
Add to නැකැත් රාල's Reputation Report Post
Today, 09:03 PM
Quote:
එහෙම ආවට ගියාට මැණික් දාන එක සුදුසු නෑ. ඔයාගේ හඳහනේ ගුරු බලවත් නම් පුෂ්පරාගයක් දාන එක හොඳයි. නමුත් ගුරු සතුරු වෙලා ඉන්නවනම් වගේ නැත්තන් වෙන විදිහකින් දුර්වල ඉන්නවනම් හොඳ නෑ. පුෂ්ප රාගය කියන්නේ ගුරු වෙනුවෙන් දාන ගල.. ඇයි නිකන්ම එහෙම හැදුවේ? කවුරුහරි කිව්වද?
කව්රුවත් කීවෙ නැ.ලස්සන නිසා දැම්මෙ.මට හරියන මැණිකක් කොහොමද දැනගන්නෙ කිවමැනවි.. 
