දන්න බඩුකාර / ඡරා හාමුදුරැ වරැ කවිද? (Not About Buddhism)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කොටුවේ ගණයා
    ආමී තට්ටයා (අවජාතකයා)
    සමන්තබද්ද
    නානසාර
    දතනැතිගණයා
    මගල්කන්දේ පාතාලය
     
    • Like
    Reactions: Cypress and Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,680
    5,525
    113
    348560477-562987229074202-4392499908991051604-n.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ නමින් කුප්‍රකට වූ හිමිනම මාධ්‍යවේදීන්ගේ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ අන්ත අසරණවෙයි (Video)

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වසර කිහිපයක සිට ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය හමු පවත්වමින් මඩ ගැසූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බළල් අතක් වන කුප්‍රකට දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ ලෙස මෑතදී ප්‍රසිද්ධියට පත් එහිමි ඊයේ(10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් නැඟූ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ නිවන් මඟ තබා යන මඟවත් හරිහැටි සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්වූහ.

    ලිට්‍රෝ ගෑස් ප‍්‍රවර්ධනය සදහා සමාගමෙන් මාසිකව 95,000 බැගින් දීමනා ලබා ගෙන ඇති දබර අමිල හිමියන්ගෙන් මාධ්‍යවේදීන් ඒ ගැන විමසීමේදී එහිමියන් දැඩි අපහසුතාවට පත් ව තොල කට වේලීගොස් අන්ත අසරණ තත්වයට පත්වූ අයුරු මෙම වීඩියෝව නැරඹීමෙන් ඔබට මනාව වැටහෙනු ඇත.


    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට විරුද්ධව එහිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට උපරිමාධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට එහිමියන් සිදුවී ඇත.

    මහජන මුදල් අවභාවිතා කරන මෙවැනි දූෂකයින්ගෙන් මුහුණට මුහුණ ප්‍රශ්න කරන මෙවැනි අතිවිශිෂ්ඨ මාධ්‍යවේදීන් ඇඟයීම සහ ඔවුන් දිරිගැන්වීමට කටයුතු කිරීම මාධ්‍ය ආයතනවල මෙන්ම මාධ්‍ය සංවිධානවල වගකීමක් මෙන්ම යුගයේ අවශ්‍යතාවයක් බවද මෙහිලා සඳහන් කළ යුතුය.


     
    • Like
    • Haha
    Reactions: Cypress and Bekam

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    90% තට්ටයෝ බඩු කාරයෝ. තොපි හිතනවද මන් බොරු කියන්නේ කියල. නැ තොපිට වැරදිලා.අනික උන් ගේම ගහන්නේ හින් නුලෙන් .මටත් මේ සාක්ෂි එක්ක එකක් මට්ටු වෙලා තියෙන්නේ. මුට ගේමක් දෙන්න මේ කල්පනා කරන්නේ. කොහෙද ගමේ ඉන්න නාකි හැත්ත උන්ට කොච්චර කිවුවත් උන්ට තේරෙන්නේ නැ. අනික මේ කැරි ගනයෝ සල්ලි වියදම් කරන්න පුළුවන් ගණු ටික අල්ලාගෙන ඉන්නේ. උන්ගෙන් හොදට ගරනවා. සාක්ෂි තිබිලත් ඕක මාට්ටු කරනකොට මට අවුලක් නැති වෙන්න මට්ටු කරන්න ඕනේ. ඕව ඒ පළාත බාර ලොක්කට කිවුවත් වැඩක් නැ පොර කරන්නේ වෙන කොහෙට හරි මාරු කරලා දාන එක :no:

    ප්.ලි : උබලගේ ගැණි , නංගි එහෙම අදික ශ්‍රද්දාවෙන් පන්සල කර ඇදෙනවා නම් හොදට හොයල බලපන්. ෆෝන් චෙක් කරපන් ....
    මාත් බෝද්දයෙක් නමුත් මේ වෙස *** නිසා සංඝයා කෙරේ තියෙන විස්වාසෙ ටික ටික අඩුවෙනවා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ ඉස්කෝලේ හිටපු ලොකු හාමුදුරු තට්ටය ගැනියෙක් එක්ක පැනල ගියා. ඕකා මට වේවලකින් ගැහුවත් එක්ක ඉස්සර. ඉස්කෝලේ පන්සලේ බුදු පිළිමේ ඉස්සරහ ඉඳන් බණ කෙලියනේ අනේ ඕකත්.
     
    • Like
    Reactions: C_S_M and Bekam

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,212
    3,560
    113
    Kandy
    පන්සලට තාත්තගෙ දානෙ මතක් කරන්න ගියාම කියපි දානෙට ආවම සල්ලිත් දෙන්න ඕනලු ලියුම් කවරෙක දාල. කිරිපිටි, රේසර්, සබන් වගෙ වැදගත් ඒව දෙන්නලු පිරිකර විදියට 😂😂 තොටිල්ලකුත් දුන්නනම් නැලවෙන්න
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    පොඩි කාලෙදි ගමෙ පංසලෙ මහ ගනය පැනල ගියා අල්ලපු ගෙදරක කෙල්ලෙක් එක්ක. හැබැයි ඌ හොදයි බලනකොට ඌ සිවුර දාගෙන වලත්තකම් කරේ නෑ ගොඩක් ඝනයො වගෙ.

    ටැක්ටරෙන් චන්දෙ ඉල්ලන් විහිලුවක් උන ඝනය

    කිරිබත්ගොඩ බුවා සහ පිටිදූවෙ බුවාගෙ වලිය

    මල්වතු විහාරෙ සෙට් එකගෙ පඩ සීන් දෑසින් දැකි ඇති උන සංවේගය. අස්ගිරියෙ නම් එහෙම අත්දැකීමක් මම දැක්කෙ නෑ. නමුත් මල්වතු සීන් එක සමානවම ඇති කියල හිතනව. නමුත් එහෙම දන්නෙ නෑ දැනට.

    ගස් ගල් පේන්න බැරි සිමෙන්ති පික්කො සෙට් එක. පුරා විද්‍යා ස්ථාන වල තඩි ඇට දෙක නැති සිංහයො වගෙ ගොන් පාට් හදන පිස්සුව වගේ එවා

    සුමදූර ධර්ම දේශනා වලට බම්බු ගහගන්න කියල යකඩ කටෙන් බෙරිහන් දෙන ගාතා පිස්සුව

    see more..
    ට්‍රැක්ටර් ඝණයා කොලු කාරයෙක් ලු. රාජපස්ස නිඛායේ ඝණයෝ ඔක්කොම වගේ බඩු කාරයෝ කොලු කාරයෝ ලමා අපචාරකයෝ :baffled:.
     
    • Like
    Reactions: Bekam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    ඉදල හිටලා හරි මල් පාරක් ගහන්න එන්න කියන්නේ ගමේ පොඩි හාමුදුරුවෝ . ඒක ගහලා ෆුල් ෆේස් එක දාගෙන වෙන ටවුමකට යනවා ස්පා ෆන් එකක් ගන්න .
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    Eka pansalaka innawa hamuduru kenek uta gama watema lamai. Game ganu gihin uta allala gewal kipekama innawa uta lamai. Pansalata hambena salli, pirikara arawa mewa yanne ara gewal walata.

    Anith pansale inne patta bebaddek. Hawasata 3wheel karayo tikak set wela innawa uta bothal gihin denna. U karanne ude idan ra wenakan bona eka. Utath lamai dennek innawa eka ganiyekgen (personally dakala thiyanawa mama). Thawa ganu innawada danne na.

    Me mata laga pansal dekaka witharai. Thawa wisthara thiyei oni tharam kiyanawanam. Matanam pansal + hamuduruwo gana 0% wishwasayak wath na.
     
    • Like
    Reactions: Bekam

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,175
    4,433
    113

    ගලබොඩ ඥානිස්සර ..දෙනවනම් ගැහුවට මොකද පුජාවක් කියල හිතාගනිල්ලා මේ හමුදුර්වෝ නම් වැඩත් කරලා තියනවා මාරවිදිහට තරුණ ජිවිතම සියගානකට වැඩිය බේරගන තියනවා

     
    • Like
    Reactions: Bekam

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,212
    3,560
    113
    Kandy
    Eka pansalaka innawa hamuduru kenek uta gama watema lamai. Game ganu gihin uta allala gewal kipekama innawa uta lamai. Pansalata hambena salli, pirikara arawa mewa yanne ara gewal walata.

    Anith pansale inne patta bebaddek. Hawasata 3wheel karayo tikak set wela innawa uta bothal gihin denna. U karanne ude idan ra wenakan bona eka. Utath lamai dennek innawa eka ganiyekgen (personally dakala thiyanawa mama). Thawa ganu innawada danne na.

    Me mata laga pansal dekaka witharai. Thawa wisthara thiyei oni tharam kiyanawanam. Matanam pansal + hamuduruwo gana 0% wishwasayak wath na.
    අපේ ගමේ ගනයත් එහෙමයි. පුතා දැන් රට. පන්සලේ සල්ලි ඔක්කොම පුතාගෙ ගෙදරට 😁