දන්න බඩුකාර / ඡරා හාමුදුරැ වරැ කවිද? (Not About Buddhism)

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    2016-2017 කාලේ හුංගම පැත්තේ හොටෙල් එකක වැඩකරපු මගේ යලුවෙක්ගෙන් මහ රෑ එක පාරටම කෝල් එකක් ආවා.

    "අඩෝ අන්න උඩුවේ දම්මාලෝකයා කලිසමකුත් ඇඳන් කොල්ලෙක් එක්ක අල්ලපු හෝටලේට ගියා!".

    පස්සේ හොයලා බලද්දී එතන මූ නිතරම කොල්ලො අරන් එන පොට් එක්කලු.

    මටනම් පෞද්ගලිකව සාමාන්‍ය මනුස්සයෙක් කරන දේවල් (drink, eat, sex, materalism) කරන කහකඩයෙක් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ, උනුත් මිනිස්සුනේ. නීතියෙන් බැලුවත් එක උන්ගේ අයිතියක්. ඕනම religious cult එකක දන් දෙන උන් දැනගන්න ඕන උන්ගෙ fantasies වලට හරියන උන් තෝරගෙන දන් දෙන්න.

    නමුත් ජාතිවාදී, වංචාකාරී, පෙඩෝ ටයිප් උනනම් පෙන්නන්න බෑ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Athuraliye Rathana me hamuduruwo hodayiyda >>/??
    හාමුදුරුවන්ට බඩු ගහන්න පන්සලක් හොටෙල් එකක් කරලා පස්සෙ ඒවා වීඩියෝ කරලා බ්ලැක්මේල් කරපු එකෙක්නෙ බන් රතන.
     
    • Like
    Reactions: AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    හාමුදුරුවන්ට බඩු ගහන්න පන්සලක් හොටෙල් එකක් කරලා පස්සෙ ඒවා වීඩියෝ කරලා බ්ලැක්මේල් කරපු එකෙක්නෙ බන් රතන.

    sorry sorry weraduna. athuraliye rathana neme pora nam politikka ne,

    me hamuduruwo ,

    mawarale bhaddiya hamuduruwo

    meyath caseda >?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වැඩිහිටියෙක් සෙක්ස් කරාම ඩ්‍රින්ක් එකක් ගත්තාම කෑල්ලක් ටෝක් කරාම ඇයි මේ ඉරිසියාව උබළගේ. :rolleyes: :cool:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    වැඩිහිටියෙක් සෙක්ස් කරාම ඩ්‍රින්ක් එකක් ගත්තාම කෑල්ලක් ටෝක් කරාම ඇයි මේ ඉරිසියාව උබළගේ. :rolleyes: :cool:

    oka church eke father kenek kalamath okayda ?
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Eka bhagyawath Wu budu rajanan wahanse wisin panawapu nithiyak.
    Palamu parajikawa.

    Ape agame ehema dewal Naha. Onema kenekuta samawa labenawa. Awankawa pasuthawunothin.

    ow hari,

    habyi eka patta awastha wadiyi neh,

    mama kellek ho kollek rape karanwa church ekaka father kenek wela iddi,
    kawuruth danaganne na

    passe awuruddakn dekakin matama man gana kala kirila jesus issaraha wadala samawa gannwa.

    habayi budu hamuduruwo panwapu shiksha padaya kaduwoth aniwa eyata e karapu waradata kawdahari punishment hambenwa. according to karma
    (ahu wunoth nathath)

    ahu wunoth shasane inna hoda nthi kenek,
    general law eka anuwa eya hire yanwa, (ehema hithamu danata.berichcha aya innwa political case ekka)

    habayi father ahu wunoth victim law eka issarahata giyoth withrak hire yayi,

    naththan eya passe kale duka hithila deviyangen samawa aran nirdoshi wenwa.
     
    Oyata ahila athi API kiyanawa "God loves you" kiyala. API hamotama awankawa pasuthawunothin samawa labenawa.

    අපට වරද කල අයට අප කමා කළාක් මෙන් අපගේ ද වරද කමා කරන සේක්වා...

    E kiyanne API issellama samawa dila inna oni apita waradi karapu hamotama. Ita passe deviyan wisin apita samawa denawa. Anna ehemai wenne.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Oyata ahila athi API kiyanawa "God loves you" kiyala. API hamotama awankawa pasuthawunothin samawa labenawa.

    අපට වරද කල අයට අප කමා කළාක් මෙන් අපගේ ද වරද කමා කරන සේක්වා...

    E kiyanne API issellama samawa dila inna oni apita waradi karapu hamotama. Ita passe deviyan wisin apita samawa denawa. Anna ehemai wenne.

    ඔව් ඕකට සමාන බුදුදහමේ තියෙන දේ තමා වයිර කරන්නේ නැතිව මයිත්‍රී කරන්න කියල (හැමෝටම එක හා සමානව ) දේශනා කරන්නේ,

    හාමුදුරු කෙනෙකුන් වැරද්දක් කලාම අපි විශ්වාස කරනවා දේශනා කරලත් තියෙනවා බුදුහාමුදුරුවෝ,
    මේ කරපු වැරැද්ද ට එයාට යම් කිසි නරක කර්මයක් පඩිසන් දෙනවා කියල,.

    එක ක්‍රිස්තියානි ආගමේ ඔය කියන පවු සමාන කිරීමේ ක්‍රියාවලියට ලගින් යන කන්සෙප්ට් එක තමයි තමන් බලවත් කුසල් කර්ම කරලා තමන් මේ ආත්මේ හෝ ඉදිරි ආත්මබාවයක්දී ඒ පෙර කල අකුසල් කර්මයේ ප්‍රතිවිපාක යම් තරමකින් හෝ අඩු කරගැනීම,

    මගේ පොයින්ට් එක මේකයි,

    අපි පෘතග්ජන මිනිස්සු හැටියට බල්ලෙක්ට ගලකින් ගැහුවත් පස්සේ දවසක හරි අපිට දුකක් පසුතැවිල්ලක් ඇති වෙනවනේ පවු වැඩක් කරා කියල,
    එතකොට අපි පවු සමා කරගත්තා කියලා අවන්කවම දුක් වෙලා බල්ලට ඒ වෙලාවේ ඇති වෙච්ච වේදනාව දුක බය නැති වෙන්නේ නැනේ,

    ඕක සාමාන්‍ය සිම්ප්ල් උදාහරනයක්. rape case එකක් වගේ වුනොතින් බල්ල වගේ නෙමේනේ මිනිස්සු ට ඕක ජිවිත කාලෙම මතක හිටින්වනේ මැරෙනකන්.
    සමහරවිට මානසික රෝගියෙක් වෙන්න ත් පුළුවන් වික්ටීම් .

    ඉතින් ඒ වගේ බරපතල පාපකර්මයක් කරලා බුද්ද හෝ වෙනයම් ආගමක මනුස්සයෙක් පවු සමා කරන කන්සෙප්ට් එකෙන් අර වෙච්ච හානිය මකන්න පුලුවන්ද ?