දන්සල් වැඩී නේද සිංහලු

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    Ice cream dansal denna patta lesiye 1lakh wage thibuna nam athi.Ekmanata polima yanawa.Ewara wela clean karanna dekuth na.Preparation lokuwata oneth na ada plan kara heta dunna.🙂
    අයිස්ක්‍රීම් ටික ස්ටොර් කරගන්න අයිස් පෙට්ටි ඕනෙ. ඒවට වෙනම අයිස් කැට ඕනෙ. කලින් ගන්න බෑ. හරියටම එදාටම තමා පර්චේස් කරන්න වෙන්නෙ. පෝයට කඩ වහල නිසා කලින් ඒ ඔක්කොම සැලසුම් කරගන්න ඕනෙ. අධික සෙනගක් පොඩි කාලයක් ඇතුලත එන නිසා වෙනම ලයින් හදන්න ඕනෙ.