අයිස්ක්රීම් ටික ස්ටොර් කරගන්න අයිස් පෙට්ටි ඕනෙ. ඒවට වෙනම අයිස් කැට ඕනෙ. කලින් ගන්න බෑ. හරියටම එදාටම තමා පර්චේස් කරන්න වෙන්නෙ. පෝයට කඩ වහල නිසා කලින් ඒ ඔක්කොම සැලසුම් කරගන්න ඕනෙ. අධික සෙනගක් පොඩි කාලයක් ඇතුලත එන නිසා වෙනම ලයින් හදන්න ඕනෙ.Ice cream dansal denna patta lesiye 1lakh wage thibuna nam athi.Ekmanata polima yanawa.Ewara wela clean karanna dekuth na.Preparation lokuwata oneth na ada plan kara heta dunna.![]()