දන්සල් වැඩී නේද සිංහලු

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ice cream dansal denna patta lesiye 1lakh wage thibuna nam athi.Ekmanata polima yanawa.Ewara wela clean karanna dekuth na.Preparation lokuwata oneth na ada plan kara heta dunna.🙂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    අයිස් ක්‍රීම් බත් දන්සල් නම් එමට.

    එකම අව්ල සමහර පකයි පාර මැද්දෙ වාහනේ නවත්තලා යන්නෙ.
    Money laundering also...
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    Pitipana Mahinda Rajapaksha College eke sahenna loku dansalak tiyenawa. Eka paara 1000kata witara karnna puluwan. Army eken thama karanne. Funds deela tiyenne Bandula Gunawardhana kiyala thama aranchi. Wade nan supiri.
     

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    ඔව්. මාත් දැන් ගෙදර ආවේ. දන්සැල් හැම තැනම. බත්,මාළු පාන්, සිසිල් බීම, අයිස්ක්‍රීම්, සව්, රණවරා බීම වගේ දන්සැල් 15 කට වැඩිය දැක්කා කිලෝ මීටර් 15 ක් විතර ඇතුලත.

    දන්සැල් වැඩි නිසා පෝලිමත් අඩුයි. ගොඩක් ඒවායේ වාහනේ ඉදන්ම කෑම බීම ගන්න පුළුවන්. පෝලිමක් නැහැ ලොකුවට.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Ada nam maru athal guti kala gedara enne thawa podden
    Mokek hari ekek holman mandire holmanakata gahala api mattu une
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    අයිස් ක්‍රීම් බත් දන්සල් නම් එමට.

    එකම අව්ල සමහර පකයි පාර මැද්දෙ වාහනේ නවත්තලා යන්නෙ.
    :yes: